මට ගමේ ඉස්කෝලෙකට වෙබ් සයිට් එකක් හදන්න කියලා ඉස්කෝලේ වැඩ කරන ගුරුවරු කිවුවා. හැබැයි මම නම් වෙබ් හදන හැටිි නම් දන්නෙම නෑ.
හැබැයි නොමිලේ වෙබ් හදන්න දෙන සයිට් තියෙනවා කියලා නම් අහලා තියෙනවා.
දන්න කෙනෙක් නොමිලේ සුපිරි පෙනුමක් තියෙන වෙබ් හදන්න පුළුවන් සයිට් ගැන විස්තර කියන්න.
ඒක මට වගේ ම ගමක ඉස්කෝලෙකට කරන ලොකු උදව්වක්.....