free wifi සිහිනය සැබෑවක් වන වගයි

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පොඩි දෙයක් මම අහන්නේ..................
    දැන් රටපුරා වයි ෆයි දෙනවා කියනවා නේ..........ඕක උතුරටත් නැගෙනහිරටත් දෙනවා නේ...එතකොට රටට පිටින් ඉන්න කොටි ඩයස්‍ පෝරාව

    එක්ක වඩා හොඳට සම්බන්ධ වෙන්න පුළුවන් නේද?
    ටැමිල් නෙට් දැකපු නැති අය තව තව උන්ගේ ප්‍රොපගැන්ඩා සයිට් දැකලාවත් නැති දෙමළ කොල්ලන්ට ඒවාට හොඳට ඇක්සස් තියෙනවා නේද?
    මෙතන ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් එන්නේ නැද්ද?

    මමත් මේ පොඩි දෙයක් අහන්නේ දැන් යහපාලනෙන් පෙට්‍රල් ඩීසල් අඩු කරානේ උතුරු නැගෙනහිරත් අඩු උනානේ එතකොට අඩු වියදමින් දෙමල තරුණයෝ කොළඹට ඇවිත් කොළඹින් ඉන්ටනෙට් හරහා ඩයස්පෝරාව එක්ක සම්බන්ද වෙන්න ඉඩක් තියනවා නේද?

    මෙතනත් ජාතික ආරක්ෂාවට තර්ජනයක් තියනවා නේද?
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,760
    113
    ලෝකේ දියුණු රටවල් හැම එකකම වගේ free public wifi තියනවා බං ඕක අලුත් දෙයක් නෙවෙයි

    eka tama math kiyanne. oka lauth deyak newe. chande ganta kewa ekak. gam wala unge chanda wisheshayenma. smart 4n eka on karagena colomo wate rawmak palayan. wifi nam kochchara ahuwenawada kiyala.......

    1.KFC.
    @.pizza
     
    මමත් මේ පොඩි දෙයක් අහන්නේ දැන් යහපාලනෙන් පෙට්‍රල් ඩීසල් අඩු කරානේ උතුරු නැගෙනහිරත් අඩු උනානේ එතකොට අඩු වියදමින් දෙමල තරුණයෝ කොළඹට ඇවිත් කොළඹින් ඉන්ටනෙට් හරහා ඩයස්පෝරාව එක්ක සම්බන්ද වෙන්න ඉඩක් තියනවා නේද?

    මෙතනත් ජාතික ආරක්ෂාවට තර්ජනයක් තියනවා නේද?

    කොළඹ ඉන්න අය දැනුත් සම්බන්ධ වෙනවා......ඒකත් ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ.....හැබැයි කොළඹ මුකුත් කරන්න බෑ.............
    උ/නැ දුන්නාම කවදාවත් කරන්න හිතපු නැති දේවල් කරන්න හැකියාව ලැබෙනවා...............
    උඹ දන්නේ නැති වුණාට social media වලින් කොටි සෑහෙන ප්‍රයෝජන ගන්නවා......මේක පනින්න යන රිලවුන්ට අර මොකක්ද එක බඳිනවා වගේ........
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    eka tama math kiyanne. oka lauth deyak newe. chande ganta kewa ekak. gam wala unge chanda wisheshayenma. smart 4n eka on karagena colomo wate rawmak palayan. wifi nam kochchara ahuwenawada kiyala.......

    1.KFC.
    @.pizza

    ඔව් ඉතින්? වෙනත් රටවල සාර්ථකව ක්‍රියාත්මක වෙන දෙයක් ඇයි ප්‍රැක්ටිකල් නෑ කියන්නේ? ප්‍රයෝගිකව සාර්ථකව වෙනත් රටවල දැනටත් තියනවා කියලයි මම කිව්වේ

    ඇයි අනිත් අපේක්ෂකයෝ පොරොන්දු දෙන්නේ චන්දෙ ගන්න නෙවෙයිද?:lol:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    පොඩි දෙයක් මම අහන්නේ..................
    දැන් රටපුරා වයි ෆයි දෙනවා කියනවා නේ..........ඕක උතුරටත් නැගෙනහිරටත් දෙනවා නේ...එතකොට රටට පිටින් ඉන්න කොටි ඩයස්‍ පෝරාව

    එක්ක වඩා හොඳට සම්බන්ධ වෙන්න පුළුවන් නේද?
    ටැමිල් නෙට් දැකපු නැති අය තව තව උන්ගේ ප්‍රොපගැන්ඩා සයිට් දැකලාවත් නැති දෙමළ කොල්ලන්ට ඒවාට හොඳට ඇක්සස් තියෙනවා නේද?
    මෙතන ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් එන්නේ නැද්ද?
    උඹ ආතල් එකක් නේද දෙන්නෙ :lol: වරෙන් මාත් එනවා උඹත් එක්ක ජාතිය බේරගන්න. දුවලා ගිහින් ටැලිපෝන් කණු ටිකත් ගලෝලා එමු. ඩයස්පෝරාවට කෝල් ගන්නේ ඒවගෙන් :yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කොළඹ ඉන්න අය දැනුත් සම්බන්ධ වෙනවා......ඒකත් ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ.....හැබැයි කොළඹ මුකුත් කරන්න බෑ.............
    උ/නැ දුන්නාම කවදාවත් කරන්න හිතපු නැති දේවල් කරන්න හැකියාව ලැබෙනවා...............
    උඹ දන්නේ නැති වුණාට social media වලින් කොටි සෑහෙන ප්‍රයෝජන ගන්නවා......මේක පනින්න යන රිලවුන්ට අර මොකක්ද එක බඳිනවා වගේ........

    ඇයි කොළඹ බැරි? කොළඹ ඉන්ටනෙට් යද්දී කව්රුහරි බලන් ඉන්නවද?

    ඔව් මහින්ද ඔය පළාත් වල ඉස්කෝල එහෙම හදලත් කරේ ලොකු වැරද්දක් නේද? දැන් අකුරු එහෙමත් ඉගනගෙන ඩයස්පෝරාව එක්ක සම්බන්ද වෙයි :lol:

    එකම විසදුම අර හිට්ලර් කරා වගේ ගෑස් කාමර වලට දාල මරණ එක විතරයි එහෙම බැලුවොත්
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උඹ ආතල් එකක් නේද දෙන්නෙ :lol: වරෙන් මාත් එනවා උඹත් එක්ක ජාතිය බේරගන්න. දුවලා ගිහින් ටැලිපෝන් කණු ටිකත් ගලෝලා එමු. ඩයස්පෝරාවට කෝල් ගන්නේ ඒවගෙන් :yes:

    ටහිකෙයි ඔව්නේ බං........යුද්ධෙන් පස්සේ මහින්ද ඔය පැතිවලට ටෙලිෆෝන් දුන්නනේ :shocked: ජාතික ආරක්ෂාව ඉවරයි :lol:
     
    ඇයි උඹට යුද්ධ තියෙන කාලේ යන්න තිබ්බා.නේ......මෙච්චර කල් පොල් ගෑවාද? ටෙලි පෝන් කණු ගානේ යන්න ඕනි නෑ ගිහින් හමුදාවට බැඳියං.....
    ගිහින් එහේ මුරට පලයං
     
    ටහිකෙයි ඔව්නේ බං........යුද්ධෙන් පස්සේ මහින්ද ඔය පැතිවලට ටෙලිෆෝන් දුන්නනේ :shocked: ජාතික ආරක්ෂාව ඉවරයි :lol:

    ඒක තමයි ටෙලිෆෝන් දීලා tap කළාත් එක්කනේ!............උන් ටෙලිෆෝන් ඊට පස්සේ පාවිච්චිම කළා නේ.......දැන් ටැප් කරන්නෙත් නෑනේ........
    ගිහින් බලපං ඕනම ටැමිල් සයිට් එකක දෙන්නේ skype hari Viber hari………….උන් ටෙලි ෆෝන් පාවිච්චි කරන්නේ නෑ
     
    උඹලාගේ වැඩේ ඕකනේ බං! හැම දෙයක්ම බලන්නේ තමන් ඡන්දය දීපු දේශපාලන පක්ෂය සුද්ධ කරන අදහසින් විතරයි.....

    රටේ දෙයක් ගැන කල්පනා කරද්දි තමන්ගේ පක්ෂයෙන් තොරව බලන්න පුරුදු වෙයන්!
    රටේ ප්‍රශ්න කවදාවත් විසඳන්න බැරි ඔය හේතුව හින්දා තමයි!
    මම ඡන්දේ දුන්නෙත් මෛත්‍රීට තමයි................
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒක තමයි ටෙලිෆෝන් දීලා tap කළාත් එක්කනේ!............උන් ටෙලිෆෝන් ඊට පස්සේ පාවිච්චිම කළා නේ.......දැන් ටැප් කරන්නෙත් නෑනේ........
    ගිහින් බලපං ඕනම ටැමිල් සයිට් එකක දෙන්නේ skype hari Viber hari………….උන් ටෙලි ෆෝන් පාවිච්චි කරන්නේ නෑ

    උතුරු නැගෙනහිරට විදුලිය නොදී හිටියනම් හරි නේද බං? එතකොට විදුලි උපකරණ පාවිච්චි කරන්න බෑනේ ගේම කොටින්ම ක්ලෝස් :rofl:
     
    ඇයි කොළඹ බැරි? කොළඹ ඉන්ටනෙට් යද්දී කව්රුහරි බලන් ඉන්නවද?

    ඔව් මහින්ද ඔය පළාත් වල ඉස්කෝල එහෙම හදලත් කරේ ලොකු වැරද්දක් නේද? දැන් අකුරු එහෙමත් ඉගනගෙන ඩයස්පෝරාව එක්ක සම්බන්ද වෙයි :lol:

    එකම විසදුම අර හිට්ලර් කරා වගේ ගෑස් කාමර වලට දාල මරණ එක විතරයි එහෙම බැලුවොත්

    ඇයි ඉන්ටනෙට් නැත්තම් ගෑස් කාමර විතරද තියෙන්නේ?
    ගොනෝ! ටිකක් රටේ වෙනදේවල් ටිකක් දැනගෙන කතා කරපං
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උඹලාගේ වැඩේ ඕකනේ බං! හැම දෙයක්ම බලන්නේ තමන් ඡන්දය දීපු දේශපාලන පක්ෂය සුද්ධ කරන අදහසින් විතරයි.....

    රටේ දෙයක් ගැන කල්පනා කරද්දි තමන්ගේ පක්ෂයෙන් තොරව බලන්න පුරුදු වෙයන්!
    රටේ ප්‍රශ්න කවදාවත් විසඳන්න බැරි ඔය හේතුව හින්දා තමයි!
    මම ඡන්දේ දුන්නෙත් මෛත්‍රීට තමයි................

    කිසිම අදාලත්වයක් නැති තැනකට කොටි එනවෝ බයිලේ ගෙනල්ල තමන්ට ඕනේ දේශපාලනේ මාකට් කරන්න හදන්නේ කවුද කියල පේනවා බං :yes: උඹට තියන ප්‍රශ්නේ wifi දෙන එක නෙවෙයි මයිත්‍රීපාල ආණ්ඩුවෙන් ඒක දෙන එක ;)

    මොකද දැනටත් උතුරු නැගෙනහිරට ඉන්ටනෙට් තියනවා ඒවා දුන්නේ මහින්ද එතකොට උඹ කියන විදිහට දැනටමත් ජාතික ආරක්ෂාව තර්ජනයට ලක් වෙලා

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ටහිකෙයි ඔව්නේ බං........යුද්ධෙන් පස්සේ මහින්ද ඔය පැතිවලට ටෙලිෆෝන් දුන්නනේ :shocked: ජාතික ආරක්ෂාව ඉවරයි :lol:
    ටහිකෙයි :lol: අප්පච්චි අපිව පාවා දීලනෙ කොටියට බලන් යනකොට
     
    උතුරු නැගෙනහිරට විදුලිය නොදී හිටියනම් හරි නේද බං? එතකොට විදුලි උපකරණ පාවිච්චි කරන්න බෑනේ ගේම කොටින්ම ක්ලෝස් :rofl:

    ඔව් එකත් එකක්! පිටරටත් එක්ක සම්බන්ධය වළක්වන්න හොඳ ක්‍රමයක්! හැබැයි ප්‍රායෝගික ගතිය අඩුයි ‍නේද?
    වයි ෆයි දීලා වැඩි හොඳ කරන්න ගිහිං ගම කනවට වඩා හොඳයි නේද නොදී හිටියනං?
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    උතුරු නැගෙනහිරට විදුලිය නොදී හිටියනම් හරි නේද බං? එතකොට විදුලි උපකරණ පාවිච්චි කරන්න බෑනේ ගේම කොටින්ම ක්ලෝස් :rofl:
    :lol: ඉර එළිය වැටෙන්න දෙන්නත් හොද නෑ. දෙමල්ලු සෝලාර් පවර් පාවිච්චි කළොත් :rofl:
     
    s
    කිසිම අදාලත්වයක් නැති තැනකට කොටි එනවෝ බයිලේ ගෙනල්ල තමන්ට ඕනේ දේශපාලනේ මාකට් කරන්න හදන්නේ කවුද කියල පේනවා බං :yes: උඹට තියන ප්‍රශ්නේ wifi දෙන එක නෙවෙයි මයිත්‍රීපාල ආණ්ඩුවෙන් ඒක දෙන එක ;)

    මොකද දැනටත් උතුරු නැගෙනහිරට ඉන්ටනෙට් තියනවා ඒවා දුන්නේ මහින්ද එතකොට උඹ කියන විදිහට දැනටමත් ජාතික ආරක්ෂාව තර්ජනයට ලක් වෙලා

    අනේ ගොනෝ මම දුන්නෙත් තොපේ මෛත්‍රීට තමයි...උඹලා නැති කාලෙ ඉඳන් තමයි මම මෙතන මෛත්‍රීට කඩේ ගියේ.....අපිට පක්ෂයක් නෑ රට විතරයි..........පෙන්නලා තියෙන කාරණ‍යේ අනතුරක් වෙන්න තියෙන හැකියාව තියෙනවාද බලනවා නොදන්න දේශපාලනේ කතා කරන්න කලින්
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :lol: ඉර එළිය වැටෙන්න දෙන්නත් හොද නෑ. දෙමල්ලු සෝලාර් පවර් පාවිච්චි කළොත් :rofl:

    ඔව් තඩි වහලක් ගහන්න ඕනේ උතුරු නැගෙනහිර වැහෙන්න :rofl: