bayya ohomawath dunne na ne ban. uu tanikara FUP dala internet kawa ne ape. oya mada ithin3mb youtube video ekak download wenta kochchra welawak yaida aybowanda?![]()
bayya ohomawath dunne na ne ban. uu tanikara FUP dala internet kawa ne ape. oya mada ithin3mb youtube video ekak download wenta kochchra welawak yaida aybowanda?![]()
පොඩි දෙයක් මම අහන්නේ..................
දැන් රටපුරා වයි ෆයි දෙනවා කියනවා නේ..........ඕක උතුරටත් නැගෙනහිරටත් දෙනවා නේ...එතකොට රටට පිටින් ඉන්න කොටි ඩයස් පෝරාව
එක්ක වඩා හොඳට සම්බන්ධ වෙන්න පුළුවන් නේද?
ටැමිල් නෙට් දැකපු නැති අය තව තව උන්ගේ ප්‍රොපගැන්ඩා සයිට් දැකලාවත් නැති දෙමළ කොල්ලන්ට ඒවාට හොඳට ඇක්සස් තියෙනවා නේද?
මෙතන ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් එන්නේ නැද්ද?
ලෝකේ දියුණු රටවල් හැම එකකම වගේ free public wifi තියනවා බං ඕක අලුත් දෙයක් නෙවෙයි
මමත් මේ පොඩි දෙයක් අහන්නේ දැන් යහපාලනෙන් පෙට්‍රල් ඩීසල් අඩු කරානේ උතුරු නැගෙනහිරත් අඩු උනානේ එතකොට අඩු වියදමින් දෙමල තරුණයෝ කොළඹට ඇවිත් කොළඹින් ඉන්ටනෙට් හරහා ඩයස්පෝරාව එක්ක සම්බන්ද වෙන්න ඉඩක් තියනවා නේද?
මෙතනත් ජාතික ආරක්ෂාවට තර්ජනයක් තියනවා නේද?
eka tama math kiyanne. oka lauth deyak newe. chande ganta kewa ekak. gam wala unge chanda wisheshayenma. smart 4n eka on karagena colomo wate rawmak palayan. wifi nam kochchara ahuwenawada kiyala.......
1.KFC.
@.pizza

උඹ ආතල් එකක් නේද දෙන්නෙපොඩි දෙයක් මම අහන්නේ..................
දැන් රටපුරා වයි ෆයි දෙනවා කියනවා නේ..........ඕක උතුරටත් නැගෙනහිරටත් දෙනවා නේ...එතකොට රටට පිටින් ඉන්න කොටි ඩයස් පෝරාව
එක්ක වඩා හොඳට සම්බන්ධ වෙන්න පුළුවන් නේද?
ටැමිල් නෙට් දැකපු නැති අය තව තව උන්ගේ ප්‍රොපගැන්ඩා සයිට් දැකලාවත් නැති දෙමළ කොල්ලන්ට ඒවාට හොඳට ඇක්සස් තියෙනවා නේද?
මෙතන ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් එන්නේ නැද්ද?
වරෙන් මාත් එනවා උඹත් එක්ක ජාතිය බේරගන්න. දුවලා ගිහින් ටැලිපෝන් කණු ටිකත් ගලෝලා එමු. ඩයස්පෝරාවට කෝල් ගන්නේ ඒවගෙන් 
කොළඹ ඉන්න අය දැනුත් සම්බන්ධ වෙනවා......ඒකත් ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ.....හැබැයි කොළඹ මුකුත් කරන්න බෑ.............
උ/නැ දුන්නාම කවදාවත් කරන්න හිතපු නැති දේවල් කරන්න හැකියාව ලැබෙනවා...............
උඹ දන්නේ නැති වුණාට social media වලින් කොටි සෑහෙන ප්‍රයෝජන ගන්නවා......මේක පනින්න යන රිලවුන්ට අර මොකක්ද එක බඳිනවා වගේ........

උඹ ආතල් එකක් නේද දෙන්නෙවරෙන් මාත් එනවා උඹත් එක්ක ජාතිය බේරගන්න. දුවලා ගිහින් ටැලිපෝන් කණු ටිකත් ගලෝලා එමු. ඩයස්පෝරාවට කෝල් ගන්නේ ඒවගෙන්
![]()
ජාතික ආරක්ෂාව ඉවරයි 
උඹ ආතල් එකක් නේද දෙන්නෙවරෙන් මාත් එනවා උඹත් එක්ක ජාතිය බේරගන්න. දුවලා ගිහින් ටැලිපෝන් කණු ටිකත් ගලෝලා එමු. ඩයස්පෝරාවට කෝල් ගන්නේ ඒවගෙන්
![]()
ටහිකෙයි ඔව්නේ බං........යුද්ධෙන් පස්සේ මහින්ද ඔය පැතිවලට ටෙලිෆෝන් දුන්නනේජාතික ආරක්ෂාව ඉවරයි
![]()
ටහිකෙයි ඔව්නේ බං........යුද්ධෙන් පස්සේ මහින්ද ඔය පැතිවලට ටෙලිෆෝන් දුන්නනේජාතික ආරක්ෂාව ඉවරයි
![]()
ඒක තමයි ටෙලිෆෝන් දීලා tap කළාත් එක්කනේ!............උන් ටෙලිෆෝන් ඊට පස්සේ පාවිච්චිම කළා නේ.......දැන් ටැප් කරන්නෙත් නෑනේ........
ගිහින් බලපං ඕනම ටැමිල් සයිට් එකක දෙන්නේ skype hari Viber hari………….උන් ටෙලි ෆෝන් පාවිච්චි කරන්නේ නෑ

ඇයි කොළඹ බැරි? කොළඹ ඉන්ටනෙට් යද්දී කව්රුහරි බලන් ඉන්නවද?
ඔව් මහින්ද ඔය පළාත් වල ඉස්කෝල එහෙම හදලත් කරේ ලොකු වැරද්දක් නේද? දැන් අකුරු එහෙමත් ඉගනගෙන ඩයස්පෝරාව එක්ක සම්බන්ද වෙයි
එකම විසදුම අර හිට්ලර් කරා වගේ ගෑස් කාමර වලට දාල මරණ එක විතරයි එහෙම බැලුවොත්
උඹලාගේ වැඩේ ඕකනේ බං! හැම දෙයක්ම බලන්නේ තමන් ඡන්දය දීපු දේශපාලන පක්ෂය සුද්ධ කරන අදහසින් විතරයි.....
රටේ දෙයක් ගැන කල්පනා කරද්දි තමන්ගේ පක්ෂයෙන් තොරව බලන්න පුරුදු වෙයන්!
රටේ ප්‍රශ්න කවදාවත් විසඳන්න බැරි ඔය හේතුව හින්දා තමයි!
මම ඡන්දේ දුන්නෙත් මෛත්‍රීට තමයි................
උඹට තියන ප්‍රශ්නේ wifi දෙන එක නෙවෙයි මයිත්රීපාල ආණ්ඩුවෙන් ඒක දෙන එක 
ටහිකෙයිටහිකෙයි ඔව්නේ බං........යුද්ධෙන් පස්සේ මහින්ද ඔය පැතිවලට ටෙලිෆෝන් දුන්නනේජාතික ආරක්ෂාව ඉවරයි
![]()
අප්පච්චි අපිව පාවා දීලනෙ කොටියට බලන් යනකොටඋතුරු නැගෙනහිරට විදුලිය නොදී හිටියනම් හරි නේද බං? එතකොට විදුලි උපකරණ පාවිච්චි කරන්න බෑනේ ගේම කොටින්ම ක්ලෝස්![]()
උතුරු නැගෙනහිරට විදුලිය නොදී හිටියනම් හරි නේද බං? එතකොට විදුලි උපකරණ පාවිච්චි කරන්න බෑනේ ගේම කොටින්ම ක්ලෝස්![]()
ඉර එළිය වැටෙන්න දෙන්නත් හොද නෑ. දෙමල්ලු සෝලාර් පවර් පාවිච්චි කළොත් 
කිසිම අදාලත්වයක් නැති තැනකට කොටි එනවෝ බයිලේ ගෙනල්ල තමන්ට ඕනේ දේශපාලනේ මාකට් කරන්න හදන්නේ කවුද කියල පේනවා බංඋඹට තියන ප්‍රශ්නේ wifi දෙන එක නෙවෙයි මයිත්රීපාල ආණ්ඩුවෙන් ඒක දෙන එක
මොකද දැනටත් උතුරු නැගෙනහිරට ඉන්ටනෙට් තියනවා ඒවා දුන්නේ මහින්ද එතකොට උඹ කියන විදිහට දැනටමත් ජාතික ආරක්ෂාව තර්ජනයට ලක් වෙලා
ඉර එළිය වැටෙන්න දෙන්නත් හොද නෑ. දෙමල්ලු සෝලාර් පවර් පාවිච්චි කළොත්
![]()