free wifi සිහිනය සැබෑවක් වන වගයි

මට ඉස්සෙල්ලා කියපන් උඹ ආතල් එකක්ද දෙන්නෙ කියලා ? මට එච්චරට හිනා යනවා බන් උඹේ තර්කවලට. අන්තිමේ වයිෆයි වලටත් කොටි ශක්තිමත් වෙනවා කාඩ් එක එබුවා නේ ? උප්පැන්නේ බලපන් වාසගමට වීරවංස කෑල්ලක් තියේද කියලා ?
පොඩි දෙයක් මතක් කරලා දෙන්නද ? මහින්ද චින්තනේ 3 ත් වයිෆයි දෙනවා කිව්වා මයිත්‍රීව කොපි කරලා. දැන් එතකොට අපුච්චිත් කොටි ශක්තිමත් කරන්න හදලනේ. දැන් පුළුවන් නම් කියපන් උතුරු නැගෙනහිරට හැර කියලා :lol:

මහින්ද කියන එකක් කොහොමද අදාළ වෙන්නේ? මම කිව්වාද උඹට මහින්ද ට ඡන්දෙ දෙන්න කියලා? මහින්ද කියපු මගුලක් නෙමෙයි....මම කියන්නේ මේ රජයේ අදූරදර්ශි වැඩ වලින් රටේ ප්‍රශ්න වැඩි වෙන විදිහ...
ඔව් වයි ෆයි වලින් කොටි ශක්තිමත් වෙන්න පුළුවන් තමයි..ඒක දේශපාලන අවියක්!

වයිෆයි වලින් social media, communication usage වැඩි වෙලා තමයි ප්‍රශ්න එන්නේ.....දැනටම ගිහින් බලපන් චැනල් ෆෝ twitter account වලට ගිහින් කොහොම propaganda run වෙනවද කියලා..........
උඹලා ඉතින් ඕවා ගැන බලන එකක් ඇ....ඉතින් කොහොමද දන්නේ?
මහින්ද ගැන මට කියන්න එපා බං..උඹට වඩා හොඳට මට එයා ගැන කියතැහැකි....මම උඹට කලිනුත් කිව්වා මම මෛත්‍රීට ක‍ඩේ ගිය එකෙක් මෙතන...........ඒ හින්දා කියන ‍දෙයක් නැති නිසා......මහින්දව මතක් නොකර ඉඳහන්
 
මිනිස්සු හිතන පතන විදිහට බාධා පනවන එක අන්තිම අසාර්ථක දෙයක්. මහින්ද රාජපක්ශ ච්‍රිතය ගැන හොයලා බලපන් . නිකන්ම තේරෙයි. අපි කළ යුත්තේ ඒකට ප්‍රතිවිරුද්ධ සංවාදයක් ඇති කරලා සත්‍ය පෙන්නලා දෙන එක.

මොකක්ද උඹ පෙන්නන සත්‍ය? මෙතන මොකද්ද සත්‍යත් එක්ක තියෙන සම්බන්දෙ?

සිතන පතන දේට බාධා දානවා තමයි රටේ ආරක්ෂාවට සම්බන්ධ වුණාම...........ඒක ලංකාවට විතරක් නෙමෙයි ...ඇමරිකාවට පවා පොදුයි
 

waparc

Well-known member
  • Jan 12, 2008
    1,973
    1,268
    113
    මගේ කාමරේ
    :rofl::rofl::rofl: උඹ නම් නියම ගොනෙක් බං. යකෝ යූසර්ස්ලා 1000ම එක පාර එක හොට්ස්පොට් එකකින් wifi පාවිච්චි කරනවද? එක හොට්ස්පොට් එකකට කනෙක්ට් වෙන්නත් පුළුවන් උපරිම 255ක් විතර. රේන්ජ් එක්පෑන්ඩර් දැම්මොත් නම් ඔන්න හරි. ඕක කරන්නෙ එක යූසර් කෙනෙක්ට එක මැක් ඇඩ්‍රස් එකකින් කනෙක්ට් වෙලා ඉන්න පුළුවන් වෙලාව හරි බාන්න පුළුවන් දත්ත ප්‍රමාණය හරි සීමා කරනව. නැතිනම් captive portal එකක් හරහා යවනව. :( නොදන්න රෙද්දවල් කියන්න ගිහින් නිකන් පච වෙනව. Free wifi project කරත් නැතත් මට වැඩක් නෑ නමුත් මේක කරන්න පුළුවන් විදිය කීවෙ. :rofl: නැතුව වයර්ලස් රව්ටර් එකකට කනෙක්ශන් එකක් දීල බිත්තියක එල්ලන්නෙ නෑ යකෝ.

    :( හිනා ගිහින්ම වමනෙට වගේ මට. :(

    කස්ටිය ෆ්‍රී වයිෆයි කිව්වාම හිතාගෙන ඉන්නේ පැල් බැඳගෙන බාන්න බලාගෙන. :rofl: එහෙම නම් හම්බවෙන්නේ නෑ. quota එකක් තමා හම්බවෙන්නේ.

    ඔය d-link, tp-link රු 6000 රවුටර් වලින් නම් නෙවි දෙන්නේ. මොකද ඒ වගේ එකකට හරියට client ලා 10ක් වත් simultaneous run කරගන්න බෑ.
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    පැය 2 3 ක් හිටියොත් නං 5kb වගේ බාගන්න පුළුවන් වෙයි..:(

    අපෝ බන්.තොපි නිකන් දෙන එකෙන් බාගන්න හිතන්න එපා.ෆ්රී හොට්ස්පොට් දෙන්නෙ වැල බාන්නයි ෆිල්ම් බාන්නයි නෙවෙයි.මිනිස්සුන්ට නිව්ස් සයිට් එකක්,මේල් එකක් චෙක් කරගන්න.තොපි වගේ 50 දෙනෙක් හිටියනම් ගිහිල්ල පැල් අටවගෙන ඉදී බාගන්න.කොහෙද දෙයක් ප්‍රැක්ටිකල් කරන්නෙ එතකොට.ග්‍රෝ අප් බ්‍රෝ...
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,760
    113
    උඹ කොහෙදිහරි ෆ්‍රී වයිෆයි යූස් කරල තියෙනව නම් උඹට ප්‍රායෝගිකව මේක කරන්න පුළුවන් විදිය තේරුම් යයි.

    මේක මචන් මේ ෆ්‍රී වයිෆයි කීවට තැනකට ගිහින් ඉඳගෙන එලාගෙන කකා බිබී එතනට වෙලා ඩේටා අදින්න නෙවෙයි. ඒ තැනක ඉන්නකොට කනෙක්ට් වෙලා මොනවහරි පොඩි වැඩක් කරගන්න වගේ දේකට. අපේ උන්ට ෆ්‍රී වයිෆයි කීවම හිතෙන්නෙ 5TB විතර portable හාඩ් එකක් පුරවගන්න. ඔය ෆ්‍රී වයිෆයි දෙන එක නෙවෙයි හරිනම් ඉස්සර්ල කරන්න ඕන, හැමෝටම සාධාරණ ඩේටා බන්ඩල් එකක් දෙන එක. එතකොට කාටවත් ඔය ෆ්‍රී වයිෆයි මැජික් නෑ. දැන් බලෙන්ම home broadband කට්ටියව ලිමිට් කරලා නිසා තමා මේ ෆ්‍රී වයිෆයි හොයන්නෙ. :D

    ne mama use karala ne. mama it feild eke inne 2000 idala. eka nisa wifi gena dannema ne.:confused:
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ඕකෙදි වෙන්නෙ Optimum කනෙක්ෂන් එකක් ගන්න අයට smart router එකක් දෙනව මාසෙට ඩොලර් 3ක් 4ක් අතිරේකව අරන්. එකෙන් ගෙදර අයට වෙනම wifi එනවා. ඊට අමතරව ඔප්ටිම් අය වෙනම කනෙක්ෂන් එකක් සහ වෙනම අයිපී එකකින් ඒ රව්ටර් එකෙන්ම හොට්ස්පොට් එකක් හදනව captive portal එකක් හරහා අනික් optimum යූසර්ස්ල ට ලොග් වෙන්න. ඔන්න ඕකම මෙහෙ කලා නම් හරි. :D එතකොට optimum connection (with smart router) තියෙන හැම ගෙදරක්, ආයතනයක් ලඟදිම ෆ්‍රී වයිෆයි කනෙක්ට් වෙන්න පුළුවන්.
    ela. thanks pahadili kirimata
     

    Erozan_Malabe

    Banned
    Jan 11, 2015
    107
    16
    0
    Malabe
    උඹ කියන විදිහට දෙම්මල්ලුන් ටිකට වතුර විදුලිය මොකුත් නොදී උන්ව පැත්තකට කරන්න ඕනි. උඹ කියන විදිහට කරොත් තව ප්‍රබාකරන් කෙනෙක් එනවා තව අවුරුදු 10 ක් ඇතුළත. අපේ රට තව අවුරුදු 100ක් පස්සට යන වැඩක් ඒක. රට දියුණු කරන්න තියෙන එකම විදිහ ජාති බේශ අමතක කරලා රට වෙනුවෙන් මොකක් හරි කරන එක. අවාසනාවකට ඒක දෙමල්ලුන්ගේ පක්ශ කරන්නෙත් නෑ උඹ වගේ එවුන් කරන්නෙත් නෑ. අපි සදා තුන්වෙනි ලෝකයේ තමයි


    :love::love::love::love: :yes:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ow ban mun free kiyala hituwata oken wenne ape account eken GB adu wenawa...lol...:rofl::rofl::rofl:

    ඔව්, එහෙම ගිහිල්ලා වැඩක් නෑනේ, අපි බලමු කෝ මොනවද වෙන්නේ කියලා.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔව්, එහෙම ගිහිල්ලා වැඩක් නෑනේ, අපි බලමු කෝ මොනවද වෙන්නේ කියලා.

    නෑ මචං ඒක නෙවෙයි මේ කියන්නේ........මේක free public wifi :)