මට ඉස්සෙල්ලා කියපන් උඹ ආතල් එකක්ද දෙන්නෙ කියලා ? මට එච්චරට හිනා යනවා බන් උඹේ තර්කවලට. අන්තිමේ වයිෆයි වලටත් කොටි ශක්තිමත් වෙනවා කාඩ් එක එබුවා නේ ? උප්පැන්නේ බලපන් වාසගමට වීරවංස කෑල්ලක් තියේද කියලා ?
පොඩි දෙයක් මතක් කරලා දෙන්නද ? මහින්ද චින්තනේ 3 ත් වයිෆයි දෙනවා කිව්වා මයිත්රීව කොපි කරලා. දැන් එතකොට අපුච්චිත් කොටි ශක්තිමත් කරන්න හදලනේ. දැන් පුළුවන් නම් කියපන් උතුරු නැගෙනහිරට හැර කියලා![]()
මහින්ද කියන එකක් කොහොමද අදාළ වෙන්නේ? මම කිව්වාද උඹට මහින්ද ට ඡන්දෙ දෙන්න කියලා? මහින්ද කියපු මගුලක් නෙමෙයි....මම කියන්නේ මේ රජයේ අදූරදර්ශි වැඩ වලින් රටේ ප්රශ්න වැඩි වෙන විදිහ...
ඔව් වයි ෆයි වලින් කොටි ශක්තිමත් වෙන්න පුළුවන් තමයි..ඒක දේශපාලන අවියක්!
වයිෆයි වලින් social media, communication usage වැඩි වෙලා තමයි ප්රශ්න එන්නේ.....දැනටම ගිහින් බලපන් චැනල් ෆෝ twitter account වලට ගිහින් කොහොම propaganda run වෙනවද කියලා..........
උඹලා ඉතින් ඕවා ගැන බලන එකක් ඇ....ඉතින් කොහොමද දන්නේ?
මහින්ද ගැන මට කියන්න එපා බං..උඹට වඩා හොඳට මට එයා ගැන කියතැහැකි....මම උඹට කලිනුත් කිව්වා මම මෛත්රීට කඩේ ගිය එකෙක් මෙතන...........ඒ හින්දා කියන දෙයක් නැති නිසා......මහින්දව මතක් නොකර ඉඳහන්

නොදන්න රෙද්දවල් කියන්න ගිහින් නිකන් පච වෙනව. Free wifi project කරත් නැතත් මට වැඩක් නෑ නමුත් මේක කරන්න පුළුවන් විදිය කීවෙ.




