Aparade..matath mahindata denna thibba chande banmekada yahapalane?
![]()
awlak na bn mami bya una ne aye gemu ape mama rata as chryta geniyanna

එකෙක්ගෙ කාලෙ ඔක්කොම අන්ලිමිටඩ් packages ලිමිට් කලා, අනික ඇවිත් මාසෙට 100MB නිකන් දෙනව.
ලැජ්ජ නැතුව 100MB දෙන හැටි ඉඳකිං අමනයො රැල. අඩු ගානෙ 500MB - 1GB දීපන්. හොරට පැකේජ් ලිමිට් කරලා මිලියන ගණන් බිලියන ගණන් ලාභ හොයනව. නිකන් දෙන්නෙ 100MB රටටම අණබෙර ගහලා.
දැන් ලොකුවට කියයි මාද්‍ය වල සැමට නොමිලේ අන්තර්ජාල පහසුකම් කියලා. ඔක්කොම කාලකන්නියො එකයි. උන් උන්ට වැඩක් කරගන්නවා මිනිස්සුන්ව සූරන් කාලා.
![]()

Podi Silva - පොඩි සිල්වා;18100081 said:a unata mamige kale thma internet diyunu une naththan thma dial up thma![]()
![]()

Lokema internet diyunu weddi kohomath speed wedi wena eka samanya deyak machan. Ee unath balen packages limit karapu eka sadarana naha. Mama kiyanne na hemadama unlimited denna ona kiyala. Eeth sadarana data bundle ekak deela limit eken passe aduma gaane 15kB/s - 25kB/s wath enna thibba nam sadaranai. Anika balen packages limit karanawa kiyanne neethi wiroodi wedak. Eeth ratee neethiya kriyaathmaka weddi thibuna prashna ekka ewata wiruddawa usaawi giyath wedak nethi thaththwatak thibbe. Unuth ekai mata nam munuth ekai.
ow bn 1GB rs.25 kata wage denna kypnko my3 ta

upakarana 50k 60k gannawa ....... sira nedaලබන සඳුදා සිට ලංකාවට නොමිලයේ වයි-ෆයි
![]()
ලබන සඳුදා (30) සිට නොමිලයේ වයිෆයි ( Free WiFi ) ලබාදීමේ පහසුකම සපයන බව මීට සුළු මොහොතකට පෙර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය හමුවකදී ප්‍රකාශකර සිටියා. දින සියයේ වැඩපිළිවෙලින් ප්‍රකාශයට පත්කළ නොමිලයේ වයිෆයි ලබාදීමේ වැඩපිලිවෙලේ ප්‍රථම අදියර ලෙස ලබන සඳුදා සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානය තුල වයිෆයි පහසුකම් ස්ථාපිත කෙරෙනු ඇත.
මීට පෙර වාර්ථා වූ පරිදි නම් මේ වැඩපිළිවෙල යටතේ එක් ජංගම උපකරණයකට මාසයක කාලයක් සඳහා 100 MB ප්‍රමාණයක් ලබා දෙනු ඇත.
![]()
එකෙක්ගෙ කාලෙ ඔක්කොම අන්ලිමිටඩ් packages ලිමිට් කලා, අනික ඇවිත් මාසෙට 100MB නිකන් දෙනව.
ලැජ්ජ නැතුව 100MB දෙන හැටි ඉඳකිං අමනයො රැල. අඩු ගානෙ 500MB - 1GB දීපන්. හොරට පැකේජ් ලිමිට් කරලා මිලියන ගණන් බිලියන ගණන් ලාභ හොයනව. නිකන් දෙන්නෙ 100MB රටටම අණබෙර ගහලා.
දැන් ලොකුවට කියයි මාද්‍ය වල සැමට නොමිලේ අන්තර්ජාල පහසුකම් කියලා. ඔක්කොම කාලකන්නියො එකයි. උන් උන්ට වැඩක් කරගන්නවා මිනිස්සුන්ව සූරන් කාලා.
![]()

100k mak karannada ban. Mm hithuwe unlimite kiyala. Oke speed eka kohomada danne nadda machanla

100mb walata mona speed da ponnayooo
රතනේ.... දැන් සනීපද?