Free WiFI Starts On Monday

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    ලබන සඳුදා සිට ලංකාවට නොමිලයේ වයි-ෆයි



    free_wi_fi_spot.gif


    ලබන සඳුදා (30) සිට නොමිලයේ වයිෆයි ( Free WiFi ) ලබාදීමේ පහසුකම සපයන බව මීට සුළු මොහොතකට පෙර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය හමුවකදී ප්‍රකාශකර සිටියා. දින සියයේ වැඩපිළිවෙලින් ප්‍රකාශයට පත්කළ නොමිලයේ වයිෆයි ලබාදීමේ වැඩපිලිවෙලේ ප්‍රථම අදියර ලෙස ලබන සඳුදා සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානය තුල වයිෆයි පහසුකම් ස්ථාපිත කෙරෙනු ඇත.

    මීට පෙර වාර්ථා වූ පරිදි නම් මේ වැඩපිළිවෙල යටතේ එක් ජංගම උපකරණයකට මාසයක කාලයක් සඳහා 100 MB ප්‍රමාණයක් ලබා දෙනු ඇත.




    1450206_10151935110037763_1243563265_n.jpg
     
    Last edited:

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Meanwhile....


    අපේ මුහුදේ මසුන් අල්ලන්න
    ඉන්දියාවට වසර 3කට අවසර


    වසරකට දින 83 බැගින් වසර 3 කට ඉන්දීය ධීවරයන්ට මෙරට මුහුදු සීමාවේ මසුන් මැරීමට ඉඩ දීමට ඉන්දු - ලංකා ධීවර සාකච්ඡාවලදී එකඟත්වයක්‌ ඇති වී තිබෙන බව නිව් ඉන්ඩියන් එක්‌ස්‌ප්‍රස්‌ වෙබ් අඩවිය පවසයි. ඉන්දු - ලංකා ධීවර ගැටලු විසඳා ගැනීම සඳහා දෙරට අතර සාකච්ඡා මේ වන විට තමිල්නාඩුවේ දී පැවැත්වේ. මෙම සාකච්ඡාවලදී නව නීති රීති ඇතිකර ගැනීම සම්බන්ධයෙන් ද දිගින් දිගටම සාකච්ඡා කර ඇත. දෙරට අතර පවතින ධීවර අර්බුදය හේතුවෙන් රටවල් දෙකේම ධීවරයෝ පසුගිය කාලය පුරා දෙරටේම ආරක්‍ෂක අංශවල අත්අඩංගුවට පත්වූහ


    sources:
    http://www.divaina.com/2015/03/26/news02.html
    http://www.newindianexpress.com/stat...cle2728886.ece

    අවුලක් නෑ මාසෙට 100MB නිකන් දෙනවනෙ
     
    Last edited:

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    MB 100 madi yako GB 1 k ooni මට හිතුන කොස්සක් තියෙනව කියල:(
     

    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    එක් ජංගම උපකරණයකට මාසයක කාලයක් සඳහා 100 MB ප්‍රමාණයක් ලබා දෙනු ඇත. :lol::lol::lol:

     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    oka denne thopilata film download karanna nemei :baffled:

    මොබයිල් ඩේටා ඔන් කරලා නිකක් සතියක් තිබ්බත් මේ ඩේටා ඉවරවෙනවා බං.
    අඩුම ගානෙ මෙගාබයිට් 500ක් වත් දෙන්න එපැයි
     

    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    100mb nam ithin melo wadak na habai ithin ohoma hari wifi denna patangaththa eka hoda :D
    Nathnam hadissiyakatwath wifi naney godak public places wala Wifi only devices thiyana unta :dull:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මීට පෙර වාර්ථා වූ පරිදි නම් මේ වැඩපිළිවෙල යටතේ එක් ජංගම උපකරණයකට මාසයක කාලයක් සඳහා 100 MB ප්‍රමාණයක් ලබා දෙනු ඇත.

    WOW :cool:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    මොබයිල් ඩේටා ඔන් කරලා නිකක් සතියක් තිබ්බත් මේ ඩේටා ඉවරවෙනවා බං.
    අඩුම ගානෙ මෙගාබයිට් 500ක් වත් දෙන්න එපැයි

    Ow ban...dan eka site ekak load karath MB 5,6k aduma load wenawa.. e nisa madi thamai...dan owa koheda daanna yanne?
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :rofl: එකෙක්ගෙ කාලෙ ඔක්කොම අන්ලිමිටඩ් packages ලිමිට් කලා, අනික ඇවිත් මාසෙට 100MB නිකන් දෙනව. :angry: ලැජ්ජ නැතුව 100MB දෙන හැටි ඉඳකිං අමනයො රැල. අඩු ගානෙ 500MB - 1GB දීපන්. හොරට පැකේජ් ලිමිට් කරලා මිලියන ගණන් බිලියන ගණන් ලාභ හොයනව. නිකන් දෙන්නෙ 100MB රටටම අණබෙර ගහලා. :lol: දැන් ලොකුවට කියයි මාද්‍ය වල සැමට නොමිලේ අන්තර්ජාල පහසුකම් කියලා. ඔක්කොම කාලකන්නියො එකයි. උන් උන්ට වැඩක් කරගන්නවා මිනිස්සුන්ව සූරන් කාලා. :yes: