Podi Silva - පොඩි සිල්වා;18100081 said:a unata mamige kale thma internet diyunu une naththan thma dial up thma![]()
![]()
eka waradi slt prvate karala .oya fild eka opan kale chandrika bola
Podi Silva - පොඩි සිල්වා;18100081 said:a unata mamige kale thma internet diyunu une naththan thma dial up thma![]()
![]()
eka waradi slt prvate karala .oya fild eka opan kale chandrika bola

Meanwhile....
අපේ මුහුදේ මසුන් අල්ලන්න
ඉන්දියාවට වසර 3කට අවසර
වසරකට දින 83 බැගින් වසර 3 කට ඉන්දීය ධීවරයන්ට මෙරට මුහුදු සීමාවේ මසුන් මැරීමට ඉඩ දීමට ඉන්දු - ලංකා ධීවර සාකච්ඡාවලදී එකඟත්වයක් ඇති වී තිබෙන බව නිව් ඉන්ඩියන් එක්‌ස්‌ප්‍රස් වෙබ් අඩවිය පවසයි. ඉන්දු - ලංකා ධීවර ගැටලු විසඳා ගැනීම සඳහා දෙරට අතර සාකච්ඡා මේ වන විට තමිල්නාඩුවේ දී පැවැත්වේ. මෙම සාකච්ඡාවලදී නව නීති රීති ඇතිකර ගැනීම සම්බන්ධයෙන් ද දිගින් දිගටම සාකච්ඡා කර ඇත. දෙරට අතර පවතින ධීවර අර්බුදය හේතුවෙන් රටවල් දෙකේම ධීවරයෝ පසුගිය කාලය පුරා දෙරටේම ආරක්‍ෂක අංශවල අත්අඩංගුවට පත්වූහ
sources:
http://www.divaina.com/2015/03/26/news02.html
http://www.newindianexpress.com/stat...cle2728886.ece
අවුලක් නෑ මාසෙට 100MB නිකන් දෙනවනෙ

ita vadiya hodai ne bn nodi hitiya nan dan usa vage rata valath free denne 100mb damcn open wifi denne youtube eke videos balanna nemi... thamange hadissi wadak karanna.. like google maps, gmail, fb chat something like that

ලංකාවෙ මුහුදෙන් මාලු අල්ලනෙ අපේ උන් ගොඩක් අඩුවෙන් ඒ නිසා අපේ වාර්ශික මාලු ඇල්ලිම ගොඩක් අඩුයි. එහෙම උනාම අපිට අන්තර්ජාතික මුහුදෙන් මාලු අල්ලන්න වෙන්නෙත් අඩුවෙන්. ඒ කෝට එක හදන්නෙ අපේ මූදෙන් අල්ලපු මාලු ප්‍රමාණය අනුව. ඒ නිසා අන්තර්ජාතික මුහුදෙන් ඇල්ලිය හැකි මාලු කෝට එක වැඩි කරගන්න නම් අපේ මුහුදෙන් අපි ලොකු කෝට එකක් අල්ලනව කියල පෙන්නන්න ඕනෙ. මේක්‍රමේට ඒක වෙන්න ඇති කරන්න හදන්නෙ. මම දන්නෙ නෑ කොච්චර දුරට හරිද කියල.oya giwisumen lankawata labenne monawada![]()
ලංකාවෙ මුහුදෙන් මාලු අල්ලනෙ අපේ උන් ගොඩක් අඩුවෙන් ඒ නිසා අපේ වාර්ශික මාලු ඇල්ලිම ගොඩක් අඩුයි. එහෙම උනාම අපිට අන්තර්ජාතික මුහුදෙන් මාලු අල්ලන්න වෙන්නෙත් අඩුවෙන්. ඒ කෝට එක හදන්නෙ අපේ මූදෙන් අල්ලපු මාලු ප්‍රමාණය අනුව. ඒ නිසා අන්තර්ජාතික මුහුදෙන් ඇල්ලිය හැකි මාලු කෝට එක වැඩි කරගන්න නම් අපේ මුහුදෙන් අපි ලොකු කෝට එකක් අල්ලනව කියල පෙන්නන්න ඕනෙ. මේක්‍රමේට ඒක වෙන්න ඇති කරන්න හදන්නෙ. මම දන්නෙ නෑ කොච්චර දුරට හරිද කියල.