Free_Books

sinhalensoft

Active member
  • Jul 9, 2013
    201
    35
    28
    මචං පොතේ අන්තර්ගතය ගැනිත් කියමු. මාත් භාවනා ගැන, පුනර්බවය වගේ මාතෘකා වලට කැමතියි. කියවන්න උනනදුවක් හිතෙනවනම් විතරක් ගෙන්වන්න පුලුවන්නෙ.
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,051
    16,805
    113
    මචං..මීට ටික දවසකට කලින් මට බෞද්ධ පොත් නොමිලෙම ගෙදරට එවන සයිට් එකක් හම්බ උනා..ඉතින් මාත් register වෙලා පොත් කීපයක් ඉල්ලුවා...අද උදේ ගෙදරටම ආවා එක පොතක්.:cool::cool::cool::cool:.. ගොඩක් වටින පොතක්...වටිනාකම රුපියල් 850ක් වගේ..ඒත් එයාලා ඒක එවන්නෙ නොමිලේ... කැමති අය PM එකක් දාන්න..මම ලින්ක් එක එවන්නම්... ඒත් මේක උබුන්‍ටු CD ගෙන්නුවා වගේ කරන්න එපා..:angry:

    Bohoma pin machan meh watina deya gana danuwath kalata. Machan meke post office ekata tax mokuth gewanda onada poth tika ganda? umbeta gedaratama awada poth tika? poddak danuwath karapan machan. Thanks :)

    na machan..monwath tax na..potha gedaratama enwa... :)
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    සබ්බ ධානං ධම්ම දානං ජිනාති...
    සියළු දානයන් අතර ධර්ම දානය අග්‍ර වන්නේය...