ලොව ලාබම ස්මාර්ට් ජංගම දුරකතනය වෙළඳපොළට නිකුත් කිරීමට ඉන්දීය සමාගමක් පසුගියදා කටයුතු කළා.
freedem 251 ඉන්දීය රුපියල් 251ක මිලකට අලෙවි කිරීමටයි රිගින්ග් බෙල්ස් සමාගම කටයුතු කළේ.
කෙසේ නමුත් මේ දුරකථනය චීනයේ නිෂ්පාදිත එකක් බවත් නියම නිෂ්පාදකයාගේ නම වසා වෙනත් නමකින් වෙළඳපොළට නිකුත් කර ඇති බවත් මේ වන විට අනාවරණය වී තිබෙනවා.
වෙළඳපොළට නිකුත් කළ ෆ්‍රීඩම් 251 දුරකථනයක නම වැසූ කොටස ගැලවී යාමෙන් මෙය අනාවරණය වූ බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මෙය චීනයේ ADCOM ආයතනයේ දුරකථනයක් බව හෙළිවී තිබෙනවා. මෙහි විමතියට පත් කරුණ වන්නේ මෙම දුරකථනය චීනයේ අලෙවි වන වටිනාකමට අඩුවෙන් ඉන්දියාවේ විකිණීමයි.

මේ සම්බන්ධයෙන් චීන සමාගම නීතිමය පියවර ගැනීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසනවා.

Lanka e voice
ගුගල් වල මේ ෆොන් එකේ තියෙන පින්තුර වල මේ LOGO වහපු එකත් තියෙනවා නැති එකත් තියෙනවා