freedom 251 හොරය අසුවේ

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
ලොව ලාබම ස්මාර්ට් ජංගම දුරකතනය වෙළඳපොළට නිකුත් කිරීමට ඉන්දීය සමාගමක් පසුගියදා කටයුතු කළා.

freedem 251 ඉන්දීය රුපියල් 251ක මිලකට අලෙවි කිරීමටයි රිගින්ග් බෙල්ස් සමාගම කටයුතු කළේ.


කෙසේ නමුත් මේ දුරකථනය චීනයේ නිෂ්පාදිත එකක් බවත් නියම නිෂ්පාදකයාගේ නම වසා වෙනත් නමකින් වෙළඳපොළට නිකුත් කර ඇති බවත් මේ වන විට අනාවරණය වී තිබෙනවා.

වෙළඳපොළට නිකුත් කළ ෆ්‍රීඩම් 251 දුරකථනයක නම වැසූ කොටස ගැලවී යාමෙන් මෙය අනාවරණය වූ බවයි වාර්තා වන්නේ. :lol::lol:

ඒ අනුව මෙය චීනයේ ADCOM ආයතනයේ දුරකථනයක් බව හෙළිවී තිබෙනවා. මෙහි විමතියට පත් කරුණ වන්නේ මෙම දුරකථනය චීනයේ අලෙවි වන වටිනාකමට අඩුවෙන් ඉන්දියාවේ විකිණීමයි. :rolleyes::rolleyes:

මේ සම්බන්ධයෙන් චීන සමාගම නීතිමය පියවර ගැනීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසනවා.


2016-02-19_14-38-18-840x626.jpg



461906-adcom.jpg



freedom-251-scratch-face.jpg



:lol::lol::lol:

Lanka e voice


ගුගල් වල මේ ෆොන් එකේ තියෙන පින්තුර වල මේ LOGO වහපු එකත් තියෙනවා නැති එකත් තියෙනවා :dull:
 

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Wenna bane ban.. ohoma logo eka tipex walin wahala denne nane... echchara harak wenna bane un....:dull:
     

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    lankaweth do mobile, zigo mobile 2kama Chinese phone rename karala wikunanne. but un eka legally karanne a company ekka.
    mun lot pitin ussala name eka tippex karalada koheda.. lol
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    Wenna bane ban.. ohoma logo eka tipex walin wahala denne nane... echchara harak wenna bane un....:dull:

    එක තමයි බං අවුල google තියෙන ෆොටෝ වල මේ ලෝගෝ කවර් කරපු ඒවා තියෙනවා :)


    ela ela .. nadu dapan okunta...

    :rofl::rofl:

    lankaweth do mobile, zigo mobile 2kama Chinese phone rename karala wikunanne. but un eka legally karanne a company ekka.
    mun lot pitin ussala name eka tippex karalada koheda.. lol

    :yes::yes::yes:


    A. සිරියා;19745536 said:


    11.gif
    11.gif
    11.gif
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    කෝමද ඔය හුත්තල මෙහෙ වැඩකරන්න ආවම? හරියට QA උනේ නැති උනොත් clientලගේ features //todo තමයි.
     

    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    චීන් සමගමට වඩා අඩුවට දෙනවා නම් ඉතින් ගොඩ නෙ බන්
    ටිපෙක්ස් බැරි නම් කෙල ගාලා කොලයක් ඇලෙව්වත් ලාභයි :P
     

    padiri

    Banned
    Feb 21, 2016
    720
    108
    0
    පට්ට පදිරි

    මේ ඉන්දියන් සුකන්නලට එහෙම හොර වැඩක් වත් හරියට කරගන්න බැහැ
     

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    Yako rs. 550 kata withara tipeast nemei monawa karala dunnat 4n eka ekamane bn. anika ganath aduine. oya ganata display ekak wath purchers karaganna bane
     

    Similar threads