Freelance අනාගතය

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,077
    1
    100,752
    113
    34
    Kalutara
    මචන් මට හිතෙන විදිහට උබ ආයෙ ජොබ් එකක් කලොත් උබ අවුරුදු හතරක් ෆ්‍රීලෑන්ස් කරලා ගත්ත එක්ස්පීරියන්ස් එක අපරාදෙ.

    උබ Fiverr එකේ මොනවද කලේ? Upwork, Freelancer.com වගේ අනික් ෆ්‍රීලෑන්ස් වෙබ්සයිට්ස් ට්‍රයි කලේ නැද්ද?

    උබේ ස්කිල්ස් සෙට් එක හොදට හදගෙන නැත්තං අලුත් පැත්තක් හොදට ඉගෙනගෙන ආයි ෆ්‍රීලෑන්ස්වලට බැස්සොත් හොද නැද්ද මචන්?

    අප්වර්ක් එකේ නම් අද වෙනකම් කරලා තියෙන්නේ එක ඕඩරයයි. ඒකත් $30 එකක්. ඊට පස්සේ සෙට් වුනේම නෑ. ෆයිවර් විතරක්ම බදාගෙන හිටියොත් අනාගතයක් නෑ බන්. මට එකෙක් ශෝපිෆයි කරන්න අඩගැහුවා. ඌ එක්ක ඒක කරන්න ඉන්නේ ජොබ කරන ගමන්. ඒත් මට බයයි ඒක කරන්නත් වෙලාවක් නැති වෙයි කියල ජොබ් එකට යද්දී. එහෙම වුනොත් හැම හීනයක්ම පැත්තකට දාල ජීවිත කාලෙම රස්සාව කරන්න වෙන්නේ. රස්සාවෙන් මාසෙකට පඩිය 50,000ක් ගන්න නම් තව අවුරුදු 10ක්වත් කට්ට කන්න වෙනවා, :sorry:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,077
    1
    100,752
    113
    34
    Kalutara

    Haffa... Mokada une machan?
    Fiverr orders enne na kiyanne ay machan? Uba promote karanne nadda gigs.

    පටන් ගත්ත කාලේ ආව බන්. පස්සේ පස්සේ අඩු වුනා,. අවුරුදු 3ටම හොයල තියෙන්නේ $4000යි. :sorry:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,077
    1
    100,752
    113
    34
    Kalutara
    පෝරිසාදයා;24989305 said:
    ඇඩෙනවා බන් IT ජොබ් වලට මාර crowd එකක් ඉන්න නිසාද පඩි අඩු?

    අනේ මන්දා බන්. :sorry:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,459
    23,711
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අප්වර්ක් එකේ නම් අද වෙනකම් කරලා තියෙන්නේ එක ඕඩරයයි. ඒකත් $30 එකක්. ඊට පස්සේ සෙට් වුනේම නෑ. ෆයිවර් විතරක්ම බදාගෙන හිටියොත් අනාගතයක් නෑ බන්. මට එකෙක් ශෝපිෆයි කරන්න අඩගැහුවා. ඌ එක්ක ඒක කරන්න ඉන්නේ ජොබ කරන ගමන්. ඒත් මට බයයි ඒක කරන්නත් වෙලාවක් නැති වෙයි කියල ජොබ් එකට යද්දී. එහෙම වුනොත් හැම හීනයක්ම පැත්තකට දාල ජීවිත කාලෙම රස්සාව කරන්න වෙන්නේ. රස්සාවෙන් මාසෙකට පඩිය 50,000ක් ගන්න නම් තව අවුරුදු 10ක්වත් කට්ට කන්න වෙනවා, :sorry:

    Fiverr කියන්නේ Time Bomb එකක්. Upwork තමයි දැන් තියෙන හොදම ෆ්‍රීලෑන්ස් වෙබ්සයිට් එක. උබ Top Rated Freelancer කෙනෙක් වුනොත් උබ ජොබ්ස්වලට ඇප්ලයි නොකලත් උබට Job Invitations එනවා. හැබැයි කරන දෙයක් ඉක්මනට කරපන්.

    උබ ඩිවෙලොපින් නම් කරන්නේ Reddit එකත් බලපන්. ඒකෙ අපිට ඩිරෙක්ට් ක්ලයන්ට් එක්ක වැඩ කරන්න පුලුවන්.

    https://www.reddit.com/r/forhire/
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Man hithanne Upwork wala fiverr walata wada hoda project tynwa. :yes:

    ඒක ඩිපෙන්ඩ් මචං. මම නම් අප්වර්ක් & ගුරු වල ඉන්නෙ. මම නම් ඩිවලොපින් කරන්නෙ. ඩිවලොපර්ස්ලට Upwork හොඳයි. Graphic කරන අයට Fiverr හොඳයි. Upwork වල Connects සීන් එක නිසා වැඩිය ජොබ් වලට රික්වෙස්ට් කරන්න බෑ. ඒ නිසා Upwork වගේ Platform එකක් හොඳ ලොකු ප්‍රොජෙක්ට් කිහිපයක් කරන්න. ඒත් ෆයිවර් වල වෙනම දෙයක් තියෙන්නෙ. ඒක හොඳයි ග්‍රැෆික් කරන අයට වගේ පොඩි පොඩි දේවල් ගොඩක් කරන්න. හැබැයි එහෙම කියල Fiverr වල ලොකු ප්‍රොජෙක්ට් කරන්න බැරි කමක් නෑ මචං. මම නිකං අදහසක් දුන්නෙ. :) :) :)
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,077
    1
    100,752
    113
    34
    Kalutara
    Fiverr කියන්නේ Time Bomb එකක්. Upwork තමයි දැන් තියෙන හොදම ෆ්‍රීලෑන්ස් වෙබ්සයිට් එක. උබ Top Rated Freelancer කෙනෙක් වුනොත් උබ ජොබ්ස්වලට ඇප්ලයි නොකලත් උබට Job Invitations එනවා. හැබැයි කරන දෙයක් ඉක්මනට කරපන්.

    උබ ඩිවෙලොපින් නම් කරන්නේ Reddit එකත් බලපන්. ඒකෙ අපිට ඩිරෙක්ට් ක්ලයන්ට් එක්ක වැඩ කරන්න පුලුවන්.

    https://www.reddit.com/r/forhire/

    ග්‍රැෆික් බන් කරන්නේ
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,459
    23,711
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ග්‍රැෆික් බන් කරන්නේ

    මේකයි මුගෙ චැනල් එකේ අනිත් වීඩියෝ ටිකයි බලපං. උබට වැදගත් වෙයි.

    Dribbble එකෙයි DeviantArt එකෙයි පෝට්ෆෝලියෝ හදාගෙන නැත්තං හදා ගනින්. ක්ලයන්ට්ස්ලට ප්‍රොපෝසල් එකක් දාද්දි Dribbble එකේ ලින්ක් එකත් දාපන්.

    https://dribbble.com/
    http://www.deviantart.com/
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    Pay per click- adwords,bing ads, social media ads management වලට freelancing site වල ඉල්ලුමක් තියෙනවාද මචන්?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,077
    1
    100,752
    113
    34
    Kalutara
    මේකයි මුගෙ චැනල් එකේ අනිත් වීඩියෝ ටිකයි බලපං. උබට වැදගත් වෙයි.

    Dribbble එකෙයි DeviantArt එකෙයි පෝට්ෆෝලියෝ හදාගෙන නැත්තං හදා ගනින්. ක්ලයන්ට්ස්ලට ප්‍රොපෝසල් එකක් දාද්දි Dribbble එකේ ලින්ක් එකත් දාපන්.

    https://dribbble.com/
    http://www.deviantart.com/

    අඩෝ තැන්ක්ස්, නිදහසේ බලන්න ඕන. දැන් අනිවා ජොබට නම් යන්නම වෙනවා බන් මාස හයකටවත්, මස්සිනා සෙට් කරපු නිසා නොයත් බෑ. :sorry:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,459
    23,711
    113
    ලිම්පෝපෝ කන්දෙ
    පෝරිසාදයා;24991696 said:
    Pay per click- adwords,bing ads, social media ads management වලට freelancing site වල ඉල්ලුමක් තියෙනවාද මචන්?

    ඔව් මචන්. දැන් ට්‍රෙන්ඩ් එක තියෙන්න SEM (Google Ads, Google Shopping Campaigns and Bing Ads), Social Media Ads Management (Facebook Ads and Instagram Ads) තමයි.