මචන් මට හිතෙන විදිහට උබ ආයෙ ජොබ් එකක් කලොත් උබ අවුරුදු හතරක් ෆ්‍රීලෑන්ස් කරලා ගත්ත එක්ස්පීරියන්ස් එක අපරාදෙ.
උබ Fiverr එකේ මොනවද කලේ? Upwork, Freelancer.com වගේ අනික් ෆ්‍රීලෑන්ස් වෙබ්සයිට්ස් ට්‍රයි කලේ නැද්ද?
උබේ ස්කිල්ස් සෙට් එක හොදට හදගෙන නැත්තං අලුත් පැත්තක් හොදට ඉගෙනගෙන ආයි ෆ්රීලෑන්ස්වලට බැස්සොත් හොද නැද්ද මචන්?

Haffa... Mokada une machan?
Fiverr orders enne na kiyanne ay machan? Uba promote karanne nadda gigs.

පෝරිසාදයා;24989305 said:ඇඩෙනවා බන් IT ජොබ් වලට මාර crowd එකක් ඉන්න නිසාද පඩි අඩු?

අප්වර්ක් එකේ නම් අද වෙනකම් කරලා තියෙන්නේ එක ඕඩරයයි. ඒකත් $30 එකක්. ඊට පස්සේ සෙට් වුනේම නෑ. ෆයිවර් විතරක්ම බදාගෙන හිටියොත් අනාගතයක් නෑ බන්. මට එකෙක් ශෝපිෆයි කරන්න අඩගැහුවා. ඌ එක්ක ඒක කරන්න ඉන්නේ ජොබ කරන ගමන්. ඒත් මට බයයි ඒක කරන්නත් වෙලාවක් නැති වෙයි කියල ජොබ් එකට යද්දී. එහෙම වුනොත් හැම හීනයක්ම පැත්තකට දාල ජීවිත කාලෙම රස්සාව කරන්න වෙන්නේ. රස්සාවෙන් මාසෙකට පඩිය 50,000ක් ගන්න නම් තව අවුරුදු 10ක්වත් කට්ට කන්න වෙනවා,![]()
Man hithanne Upwork wala fiverr walata wada hoda project tynwa.![]()

Fiverr කියන්නේ Time Bomb එකක්. Upwork තමයි දැන් තියෙන හොදම ෆ්‍රීලෑන්ස් වෙබ්සයිට් එක. උබ Top Rated Freelancer කෙනෙක් වුනොත් උබ ජොබ්ස්වලට ඇප්ලයි නොකලත් උබට Job Invitations එනවා. හැබැයි කරන දෙයක් ඉක්මනට කරපන්.
උබ ඩිවෙලොපින් නම් කරන්නේ Reddit එකත් බලපන්. ඒකෙ අපිට ඩිරෙක්ට් ක්ලයන්ට් එක්ක වැඩ කරන්න පුලුවන්.
https://www.reddit.com/r/forhire/
middle east wage try karala balanna.hoda padiyakata yanna puluwan,ග්‍රැෆික් බන් කරන්නේ
middle east wage try karala balanna.hoda padiyakata yanna puluwan,

ග්‍රැෆික් බන් කරන්නේ
මේකයි මුගෙ චැනල් එකේ අනිත් වීඩියෝ ටිකයි බලපං. උබට වැදගත් වෙයි.
Dribbble එකෙයි DeviantArt එකෙයි පෝට්ෆෝලියෝ හදාගෙන නැත්තං හදා ගනින්. ක්ලයන්ට්ස්ලට ප්‍රොපෝසල් එකක් දාද්දි Dribbble එකේ ලින්ක් එකත් දාපන්.
https://dribbble.com/
http://www.deviantart.com/

පෝරිසාදයා;24991696 said:Pay per click- adwords,bing ads, social media ads management වලට freelancing site වල ඉල්ලුමක් තියෙනවාද මචන්?
පෝරිසාදයා;24991696 said:Pay per click- adwords,bing ads, social media ads management වලට freelancing site වල ඉල්ලුමක් තියෙනවාද මචන්?