ටැක්ස් සිස්ටම් එක නිසා කලකිරිලා යන්න හිතුන උන් මේකට හා හා රියැක්ශන් එකක් දාපන්
මෙ freelancing එක 2019 ට කලින් තිබ්බ බං. ඒක ආපහු scope එක වැඩි කරලා implement වෙලා තියෙන්නේ.5:10 - සමාගමකට freelance consulting/software development/... කරනවා නම් 5%
එකක් පිටරටට සේවා සැපයීම, අනෙක ලෝකල් කොම්පැනිවලට සේවා සැපයීමoya dekey wenasa mokakda ban?
2023 අග වෙද්දී බැංකු වලින් අදායම් බදු දෙපාර්තමේන්තුවට රිපෝට් කරන්න ඕන එකවුන්ට්වලට වැටෙන සල්ලි ප්‍රමාණය. එතකොට උන් ගණන් හදාගනියිkohomada meka track karanne? bank ekata ratakin wire transfer ekak awoth e amount ekatada tax eka gahanne?
එකක් පිටරටට සේවා සැපයීම, අනෙක ලෝකල් කොම්පැනිවලට සේවා සැපයීම
2023 අග වෙද්දී බැංකු වලින් අදායම් බදු දෙපාර්තමේන්තුවට රිපෝට් කරන්න ඕන එකවුන්ට්වලට වැටෙන සල්ලි ප්‍රමාණය. එතකොට උන් ගණන් හදාගනියි
uba account ekata - 99999/=ඔය එක්කම සල්ලි එන අනිත් මාර්ගත් ට්‍රැක් කරන්න වෙනවා. ඒ කිව්වෙ PayPal, payoneer, skrill වගේ. හැබැයි ලංකාවෙ addresses වලට ඕවා හදන්න බෑ නේද?
uba account ekata - 99999/=
thathtata - 99999/=
ammage - 99999/=
anith ung evatath - 99999/=
tax free simple
කොහොම හෙව්වත් ලංකාවට ගේනවා නම් බැංකුවකට ගන්න වෙනවා. ටික දෙනෙක් උන්ඩියල් කරයිඔය එක්කම සල්ලි එන අනිත් මාර්ගත් ට්‍රැක් කරන්න වෙනවා. ඒ කිව්වෙ PayPal, payoneer, skrill වගේ. හැබැයි ලංකාවෙ addresses වලට ඕවා හදන්න බෑ නේද?
aththa... maath kamaththen hitiye tax introduce karanawanam...ඉතා හොද තීරණයක් . ඩොලර් ගේනවා කියල ටැක්ස් වලින් බෙරෙන්න දෙන එක වැරදි
තමන්ගේ ආදායම අඩුයි කියලා බදු වලින් බේරෙන එකත් වැරදි බන් එහෙනම්.ඉතා හොද තීරණයක් . ඩොලර් ගේනවා කියල ටැක්ස් වලින් බෙරෙන්න දෙන එක වැරදි
ගෝතය දීපු සැප තමයි මේ දිරවගන්න බැරිවෙලා තියෙන්නෙමෝඩ අරගල කාරයන්ට ගෝඨාභය හිටියා නම් සැපැයි කියලා හිතෙනවා ඇති දැන් නම්![]()
ඔකේ පොයින්ට් එක බන් ටැක්ස් එකක් ගෙවන එක නෙමේ. ඒ ටැක්ස් එකෙන් අපිට රිටර්න් එකක් තියනවද කියන එක. අපි ටක්ස් වලට ගෙවන රුපියලෙන් හරි ප්‍රයෝජනයක් රටට සහ අපිට තියෙනවද කියන ලොකු ප්‍රශ්නයක් ඔතන තියනවා. බෙසිකලි මුන් හදන්නේ පුළුවන් තරන් අරගෙන පනින්න බන්. නැතුව රටක් හදන්න කිසිම ප්ලැන් එකක් නැතුව ටැක්ස් විතරක් ගහන්නේ මොන බන්බුවටද? අපිට ගෙයක ප්ලැන් එකක් නැතුව ලෝන් එකක් දෙන්නේ නැනේ. මේකේ කිසිම දෙයක් නැතුව අපි සල්ලි දෙනවා උන්ට ඕනේ එකෙක් කරගන්න කියල. කෝ අපිට සිකියුරිටි එකක් ?මෙ freelancing එක 2019 ට කලින් තිබ්බ බං. ඒක ආපහු scope එක වැඩි කරලා implement වෙලා තියෙන්නේ.
eka thamai thiyena prshne! wakra badu wadi kala nam harine!! salli wadi nam wiyadam karanwa wadi! tax wadiyen gewai!!!තමන්ගේ ආදායම අඩුයි කියලා බදු වලින් බේරෙන එකත් වැරදි බන් එහෙනම්.
වැඩියෙන් හම්බ කරන එකා වැඩියෙන් බදු ගෙවන්න ඕන වෙන්නේ ඇයි කියපන්. ඌට මොනවද වැඩියෙන් හම්බෙන්නේ මේ රටේ ?
ඌ වැඩියෙන් ඉගෙනගත්ත නිසා රජයට වියදම් වැඩි උනාතමන්ගේ ආදායම අඩුයි කියලා බදු වලින් බේරෙන එකත් වැරදි බන් එහෙනම්.
වැඩියෙන් හම්බ කරන එකා වැඩියෙන් බදු ගෙවන්න ඕන වෙන්නේ ඇයි කියපන්. ඌට මොනවද වැඩියෙන් හම්බෙන්නේ මේ රටේ ?
ගෝඨාභය ගියපු ගමන් රට සුකිත මුදිත වෙනවා කියලා කිව්වා වගේ මතකයිගෝතය දීපු සැප තමයි මේ දිරවගන්න බැරිවෙලා තියෙන්නෙ![]()
marichca achcige namata seeyage namataපවුලෙ අනිත් අයට ආදායමක් නැත්තං පුලුවන් වෙයි.
u gihin hitiye nane, aye awaneගෝඨාභය ගියපු ගමන් රට සුකිත මුදිත වෙනවා කියලා කිව්වා වගේ මතකයි![]()
ආ එකයි මේ අළුතෙන් Tax ගහන්නේu gihin hitiye nane, aye awane![]()