Freelance කරන එවුන්ටත් බද්දක්! ...?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,372
    74,980
    113
    මෙන්න මේ වීඩියෝ එක නවත්තල තියෙන තැන ඉඳල බලන්න

    3:45 - පිටරට කෙනෙකුට සේවා සපයන අයට බදු 14%
    5:10 - සමාගමකට freelance consulting/software development/... කරනවා නම් 5%


    oya dekey wenasa mokakda ban?
     

    niRaa.Jr

    Well-known member
  • Jun 11, 2017
    809
    601
    93
    කෙල්ල ලග
    එන ඔක්කොම හරි ඩොලර් දෙනවා වැඩක් වෙනවා නම්. අපෙන් ටැක්ස් අරන් කාලකන්නි ටිකනේ සැප විදින්නේ. උන්ට මොන ටැක්ස් එකක් වත් නැහැ. මේකෙන් වෙන්නේ තවත් මිනිස්සු රට යන්න බලන එක. අන්තිමේට ඩොලරුත් නැහැ ටැක්ස් එකත් නැහැ. මාත් යනවා යන්න මේ මගුලෙන් ඉකමනටම.