Freelance වැඩ කරන අයව බදින්ඩ කෙල්ලෝ කැමති වෙයිද?

radika0000

Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    ඕවා ගනන් ගන්න එපා බං තව බිස්නස් ඒකකුත් පටන් ගනි සල්ලි ියෙ නම් ගැනු ඔන තරම් ඔයි....
     

    TechguruBest

    Member
    Jun 26, 2015
    57
    4
    0
    machan oka lankwe minsunge nodnna kama ha hari hati nodnna kama


    math 3 year graphic design krnne 1.5k maseta hoynwa ape ahla pahla minsunta katu ainwa wage ammai thathai loku loku job krnna podi kdyak krnwa eken kanne bonne eth mama lokuwta ge haduwa geta badu gaththa... ge wate minisunta eka hari prashnyak. dawsak eha gedara anty karya enwa mama gedrma neda job ekak krnnaneda ara amthi job denwa (chanda kale) kiyla loku form ekak dunna mamanam gan gaththethna dan eyalata thiyna aula kohenda mechra slli enne kiyla. yaluoth ohmma thmi eth mama salunna thwa tika dwsak alla danwa printing company ekak ethkota mata hina una, mage ada hoya hoya hitpu ayta rideine. welwta mata hoda kellek inwa ehinda mata kisima pidnyakna :D campus ynwa man gna hoynwa, udau krnwa full free eke inna thiynne. ithuru tika mage athe amla puluwan thram hoyla hoyal me thnta genath dunna ahla pahla aya kiyna katha wlta aul wela job wlta giynam ada magema business ekakuthna mage ge hadgnna weneth na. owa gana wadiya hithnna epa bn. habai mnisuth watinwa hoda dewal krgena goda enna. matnam job alnna job ekak krla goda enath amrui thiyna thrga karithwyath ekka
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,306
    1
    101,153
    113
    34
    Kalutara
    මාත් ජොබකට ගියා. මාසෙන් එපා වුනා. අතින් කයිට්. දැන් මාසයක් වෙනවා ෆ්රීලාන්ස් කරන්න පටන් අරන්. මාසෙට 30ක් හෙව්වා.. තවත් වැඩි වෙයි කියල හිතනවා. ඒක නිසා මම ෆුල්ටයිම් ෆ්රීලාන්ස් කරනවා. මටත් කෙල්ලෙක් ඉන්නවා. හැබැයි නෑ වගේ. ඒත් එයාට එපා නම් මටත් එපා. හැබැයි ෆ්රීලාන්ස් අතාරින්නෙ නෑ.. :cool:
     

    TechguruBest

    Member
    Jun 26, 2015
    57
    4
    0
    මාත් ජොබකට ගියා. මාසෙන් එපා වුනා. අතින් කයිට්. දැන් මාසයක් වෙනවා ෆ්රීලාන්ස් කරන්න පටන් අරන්. මාසෙට 30ක් හෙව්වා.. තවත් වැඩි වෙයි කියල හිතනවා. ඒක නිසා මම ෆුල්ටයිම් ෆ්රීලාන්ස් කරනවා. මටත් කෙල්ලෙක් ඉන්නවා. හැබැයි නෑ වගේ. ඒත් එයාට එපා නම් මටත් එපා. හැබැයි ෆ්රීලාන්ස් අතාරින්නෙ නෑ.. :cool:

    :( eth ban jivithe vidinath one jivithe duka kelta thrum krpan naththan duka dnna kelekwa hoyagnnin duka sapa dekedima ubta salkai
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,306
    1
    101,153
    113
    34
    Kalutara

    :( eth ban jivithe vidinath one jivithe duka kelta thrum krpan naththan duka dnna kelekwa hoyagnnin duka sapa dekedima ubta salkai
    ඔව් ඒත් කරන රස්සාවට උනන්දු කරන කෙල්ලෙක් වෙන්න ඕන. මොකද අපි කසිප්පු පෙරනවා නෙමෙයිනේ. මොන දේ කලත් ඒ දේට දිරි ගන්වන්න ඕන කෙල්ල අපිව. :)
     

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    මම freelance කරන්නේ (Programing). මට මාසෙකට 135,000 හොයන්ඩ පුළුවන්.
    අපි වගේ ජොබ් නොකර ඉන්න අය ගැන සමාජය මොකද හිතන්නේ?
    කෙල්ලෝ / උන්ගේ අම්මල එහෙම කැමති වෙඉද අපිට?
    මම job එකකට ගියොත් 30,000 වත් හොයන්ඩ පුළුවන් වෙඉද දන්නේ නෑ මැරීගෙන කරත්.
    100,000 වත් ගෙවන programming job තියෙනවද ලංකාවේ.
    අපිට රට ගියොත් හොදද? (only one year experience in programming)
    මෙච්චර හොයලත් හරිම දුකෙන් ඉන්නේ දවසම. ගෙදරිනුත් එච්චර පිළිගැනීමක් නෑ.
    හරියට අපි වංචා කරලා සල්ලි ගන්නවා වගේ.
    අනික campus ගිය සමහර අය (ගොඩක් commerce field එකේ. science කරපු ගොඩක් අය හොදා) ඇයි මෙච්චර කුහක. උන් අපි නොගිය කියල අපි කොන් කරන්ඩ හදනවා. අපිත් campus ගියේ නැති උනාට අපේ talent වලින් මොනවා හරි වැඩක් කරනවනේ.

    Please Help

    PS:
    මගේ language එක Delphi (like pascal)
    ඉගෙන ගත්තේ BIT (UCSC) + one year experience in an office (Delphi programmer)
    Site: Odesk.com
    How I earn such amount? $800 from a permanent hired client + $5/hr * 15 hours per week

    Programming karanna puluwan kiyanne uba godak daksha ekek bn. A/L kiyanne godak mahansi welaa karanna oone deyak. ithin godak daksha ekek unath uge dakshathaawaya pennanna nam godak mahansi wenna wenawa. A nisa dakshathaawaya Campus giyaada nadda kiyana eken maninna ba. eeken maninne uba A/L karanna kochchara mahansi unaada kiyana ekai.

    oya commerce eun kiyana eewa ganan ganna epa. un hithan inne A 3k gaththama hena weddo kiyala. :lol:
    uba uba gena hithala sathutu weyan. kawruth ahuwoth job eka mokakda kiyala Programming field eke Business/Job ekak karanne kiyahn.

    Anith aya kiyana eewa ganan ganne nathuwa idiriyatama yaman bn. ubata hoda anaagathak thiyanawa. Subha Pathum!! :cool::cool:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    anith aya eka eka eeva kiyanavanum oyata thiyenne company ekak patan ganna. oyata dan adayama enavane. ithin namata vitharak e company eka thibunahama madai.
    මේකනම් හොඳ අදහසක් තමයි
    ෆ්‍රිලන්ස් වගේම මචං
    ඔයාට ලෝකල් වැඩ උනත් අල්ල ගන්න පුළුවන් වෙයි
    සයිට් එකක් හඳලා පොඩ්ඩක් කරානම් මාකටින් පාරක්
    තමන්ගෙම කොම්පැණි එකක් වගේ පටන් ගත්තොත්
    කාටද ආඩම්භර :cool:
     

    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    Matanam umba gana mara adambarai macho..... man degree ekak karala dan oya padiyata vada, samahara davasata bodimata yannama pandara 1i 2i , gedara enne weekend eke..... umba gedara indan oya gaana hoyanava..... fatta, hats off bro..... bravo :)
     

    warna123456

    Junior member
  • Nov 4, 2008
    150
    11
    18
    freelance

    oka lankawe minissunge lin madi aakalpa hinda wena deyak owa hadanna be.ubata puluwannam gedarama unat kamak ne lassanata office ekak hada ganin,minissu balanne pita ope.ekat tikak penanna wenawa lankawa wage rataka jiwat weddi.ehema kalot uba yamak karana ekek kiyala pennana puluwan,den neti pili genima ethakota ebema ei
     

    ncdisa

    Well-known member
  • Jan 16, 2009
    504
    49
    48
    chilaw
    ජොබ්නම් කරන්න එපා මචං, මලාට උඹට ඔය වගේ ගානක් හොයන්න බැහැ...
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Programming karanna puluwan kiyanne uba godak daksha ekek bn. A/L kiyanne godak mahansi welaa karanna oone deyak. ithin godak daksha ekek unath uge dakshathaawaya pennanna nam godak mahansi wenna wenawa. A nisa dakshathaawaya Campus giyaada nadda kiyana eken maninna ba. eeken maninne uba A/L karanna kochchara mahansi unaada kiyana ekai.

    oya commerce eun kiyana eewa ganan ganna epa. un hithan inne A 3k gaththama hena weddo kiyala. :lol:
    uba uba gena hithala sathutu weyan. kawruth ahuwoth job eka mokakda kiyala Programming field eke Business/Job ekak karanne kiyahn.

    Anith aya kiyana eewa ganan ganne nathuwa idiriyatama yaman bn. ubata hoda anaagathak thiyanawa. Subha Pathum!! :cool::cool:


    මම මේ thread එක දැම්මේ ගොඩාක් කාලෙකට කලින්. කවුරු හරි bump කරලා. මම Freelance කරන ගමන් A/L ත් කරා මේ ඊයේ පෙරේදා result ආව. Art කරේ මෙන්න result

    GENERAL ENGLISH C
    ELECT.&INFO.TECHNO. A
    INFORM.&COMM. TECHNOLOGY B
    COMMUNI. & MEDIA STUDIES C

    Stream :ARTS
    Z-Score :1.8046
    District Rank :71
    Island Rank :935

    මම දැන් ඉන්නේ කැම්පස් යන ගමන් මේක කරන්ඩ. එතකොට ගෙදරට වෙලා ඉන්න එකෙක්ට වඩා කෙල්ලෝ කැමති වෙයිනෙ.
    බොරු කියන්ඩ ඕන නැනේ, මම කලින් science කරලා fail. Chemistry upset. එත් සැලුනේ නෑ.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy

    මමනම් ඉස්සරවෙලාම කියන්න ඔන මචො ඔයා Freelancing වලින් ඔච්චර ගානක් හොයනවා කියන එක නම් මම පිලිගන්නෙ නැ, දැනට ලංකාවෙ ඉන්නවා මාසෙට ලක්ශ 5 හොයන උන් නෙට් එකෙන්, ඒත් Programming නම් නෙමෙයි, අපිටත් කියපන්කො කරන හැටි, :D අපිත් ආසයි :D සමහර මාස වල නම් කැරකිලා 1.50 ක් එනවා ඇති ඒත් හැම මාසෙම නම් අමාරුයි මචො,


    mata sure na meka ubamada kiwwe kiyala.. hoda USA client kenek set karaganing..

    aduma $15/hr gewwat satiyata peya 30k weda karoth 1800i fee eka kepunama $1620 = Rs218700.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    ඔව් මචන්. උඹ කියන දේ නම් හරි. freelancing අත් ඇරලා හිමීට business වගේ දෙකට බහින්න ඕනේ. අනික coding වලට නම් addict වෙනවා තමයි බන්. :(

    mehema addiction ekak nam mata na.. mama hemadama ude hawasa eliyata yanawa.. kellath ekka shopping yanawa.. gedara weda karanawa, electronics karanawa.. but me hemadetama mage income eka enne frelancing walin.. ita amatarawa gedarata thawa income enawa van eken.. ewath run karanne mama.. pissek wage kamareta ringan inne nethuwa... hoda rate ekakata peya 4-5k weda karapan dawasata.. clients la set ekak innawa nam maseta 1lak kiyanne simple..

    attachment.php


    me eka contract ekak.. me week eka mage ada Saturday.. me satiye kohomat mama $250 pannanawa me contract eke.. so hithapan thawa podi jobs dekak karapuhama iwarane.. anika me contract eka $30hr rate eka mama decrease karapu ekak.. ongoing nisa mama $15ta decrease kara.. client mata bonus denawa.. ewata hariyanna.. phones , sun glasses threads mama denme..

    me maseta me client mata denata Rs95760 gewala tiyenawa..

    anith dewal geewithe balance karagena weda karapan.. kawruth kiyana de nisa selenna epa.. mama ubawa danna nisa kiyanne..
     

    Attachments

    • Capture4.jpg
      Capture4.jpg
      39.6 KB · Views: 199