campus ynwa man gna hoynwa, udau krnwa full free eke inna thiynne. ithuru tika mage athe amla puluwan thram hoyla hoyal me thnta genath dunna ahla pahla aya kiyna katha wlta aul wela job wlta giynam ada magema business ekakuthna mage ge hadgnna weneth na. owa gana wadiya hithnna epa bn. habai mnisuth watinwa hoda dewal krgena goda enna. matnam job alnna job ekak krla goda enath amrui thiyna thrga karithwyath ekka
මාත් ජොබකට ගියා. මාසෙන් එපා වුනා. අතින් කයිට්. දැන් මාසයක් වෙනවා ෆ්රීලාන්ස් කරන්න පටන් අරන්. මාසෙට 30ක් හෙව්වා.. තවත් වැඩි වෙයි කියල හිතනවා. ඒක නිසා මම ෆුල්ටයිම් ෆ්රීලාන්ස් කරනවා. මටත් කෙල්ලෙක් ඉන්නවා. හැබැයි නෑ වගේ. ඒත් එයාට එපා නම් මටත් එපා. හැබැයි ෆ්රීලාන්ස් අතාරින්නෙ නෑ..![]()
eth ban jivithe vidinath one jivithe duka kelta thrum krpan naththan duka dnna kelekwa hoyagnnin duka sapa dekedima ubta salkai ඔව් ඒත් කරන රස්සාවට උනන්දු කරන කෙල්ලෙක් වෙන්න ඕන. මොකද අපි කසිප්පු පෙරනවා නෙමෙයිනේ. මොන දේ කලත් ඒ දේට දිරි ගන්වන්න ඕන කෙල්ල අපිව.
eth ban jivithe vidinath one jivithe duka kelta thrum krpan naththan duka dnna kelekwa hoyagnnin duka sapa dekedima ubta salkai

මම freelance කරන්නේ (Programing). මට මාසෙකට 135,000 හොයන්ඩ පුළුවන්.
අපි වගේ ජොබ් නොකර ඉන්න අය ගැන සමාජය මොකද හිතන්නේ?
කෙල්ලෝ / උන්ගේ අම්මල එහෙම කැමති වෙඉද අපිට?
මම job එකකට ගියොත් 30,000 වත් හොයන්ඩ පුළුවන් වෙඉද දන්නේ නෑ මැරීගෙන කරත්.
100,000 වත් ගෙවන programming job තියෙනවද ලංකාවේ.
අපිට රට ගියොත් හොදද? (only one year experience in programming)
මෙච්චර හොයලත් හරිම දුකෙන් ඉන්නේ දවසම. ගෙදරිනුත් එච්චර පිළිගැනීමක් නෑ.
හරියට අපි වංචා කරලා සල්ලි ගන්නවා වගේ.
අනික campus ගිය සමහර අය (ගොඩක් commerce field එකේ. science කරපු ගොඩක් අය හොදා) ඇයි මෙච්චර කුහක. උන් අපි නොගිය කියල අපි කොන් කරන්ඩ හදනවා. අපිත් campus ගියේ නැති උනාට අපේ talent වලින් මොනවා හරි වැඩක් කරනවනේ.
Please Help
PS:
මගේ language එක Delphi (like pascal)
ඉගෙන ගත්තේ BIT (UCSC) + one year experience in an office (Delphi programmer)
Site: Odesk.com
How I earn such amount? $800 from a permanent hired client + $5/hr * 15 hours per week


මේකනම් හොඳ අදහසක් තමයිanith aya eka eka eeva kiyanavanum oyata thiyenne company ekak patan ganna. oyata dan adayama enavane. ithin namata vitharak e company eka thibunahama madai.


Programming karanna puluwan kiyanne uba godak daksha ekek bn. A/L kiyanne godak mahansi welaa karanna oone deyak. ithin godak daksha ekek unath uge dakshathaawaya pennanna nam godak mahansi wenna wenawa. A nisa dakshathaawaya Campus giyaada nadda kiyana eken maninna ba. eeken maninne uba A/L karanna kochchara mahansi unaada kiyana ekai.
oya commerce eun kiyana eewa ganan ganna epa. un hithan inne A 3k gaththama hena weddo kiyala.
uba uba gena hithala sathutu weyan. kawruth ahuwoth job eka mokakda kiyala Programming field eke Business/Job ekak karanne kiyahn.
Anith aya kiyana eewa ganan ganne nathuwa idiriyatama yaman bn. ubata hoda anaagathak thiyanawa. Subha Pathum!!
මමනම් ඉස්සරවෙලාම කියන්න ඔන මචො ඔයා Freelancing වලින් ඔච්චර ගානක් හොයනවා කියන එක නම් මම පිලිගන්නෙ නැ, දැනට ලංකාවෙ ඉන්නවා මාසෙට ලක්ශ 5 හොයන උන් නෙට් එකෙන්, ඒත් Programming නම් නෙමෙයි, අපිටත් කියපන්කො කරන හැටි,අපිත් ආසයි
සමහර මාස වල නම් කැරකිලා 1.50 ක් එනවා ඇති ඒත් හැම මාසෙම නම් අමාරුයි මචො,
ඔව් මචන්. උඹ කියන දේ නම් හරි. freelancing අත් ඇරලා හිමීට business වගේ දෙකට බහින්න ඕනේ. අනික coding වලට නම් addict වෙනවා තමයි බන්.![]()