Freelance වැඩ වලට ගණන් කියන්නෙ කොහොමද?

thriloka

Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    මචන් freelance වැඩ වලට අලුත්. fiverr වලින් එන වැඩ වලට අමතරව ලංකාවෙ සමහර clients ලගෙන් වැඩ ආපුවාම කියනව quotation එකක් දෙන්න කියල. ඒ වෙලාවට කොහොමද quotation එකක් යවන්නෙ. මම web developer කෙනෙක් විදිහට කොහොමද එන project එකේ complex එක අනුව ගාණක් කියන්නෙ. හදන්න යන පැය ගාන දළ වශයෙන් බලල පැයට ගාණ එක්ක කියනවද? එහෙම නම් පැයට ගන්න ගාණ හිතාගන්නෙ කොහොමද? සමහර projects වලට මම කියන ගාණ මදි කියලත් හිතෙනවා.
     
    thriloka

    Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    adu ganan kiyanna epa loweth ubawa kanwa.
    rs 500ta website gahana pakayalath innwa eka nisa wdi ganan kiypn
    අපෝ එච්චරනම් හිඟන නෑ බන්. එහෙම demand කරන්න සාධාරණ ගාණක් කියන්න කොහොමද තමා දැනගන්න ඕනා. එහෙම වැඩේට සාපේක්ෂව අසාධාරණ ගානක් කියන්න බෑනෙ.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,741
    1
    51,615
    113
    ප*යාගල
    sorry.com
    අපෝ එච්චරනම් හිඟන නෑ බන්. එහෙම demand කරන්න සාධාරණ ගාණක් කියන්න කොහොමද තමා දැනගන්න ඕනා. එහෙම වැඩේට සාපේක්ෂව අසාධාරණ ගානක් කියන්න බෑනෙ.
    mama nm yana paya gana anuwa thama.
    maintenance and fxing nm payata 4$ wath one.

    Full wordpress webite ekak nm Home page only 25000 ( basic UI ekath mn ma gahana nisa )
    UI eka un denwa nm 20000 + and 5000 per additional page.,

    oya aduma gana. mata oya gana gewana client knk set una eka nisa wada hoyagena giye nm na
     
    thriloka

    Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    mama nm yana paya gana anuwa thama.
    maintenance and fxing nm payata 4$ wath one.

    Full wordpress webite ekak nm Home page only 25000 ( basic UI ekath mn ma gahana nisa )
    UI eka un denwa nm 20000 + and 5000 per additional page.,

    oya aduma gana. mata oya gana gewana client knk set una eka nisa wada hoyagena giye nm na
    මම wordpress නෙවේ බන්. backend තමා ගොඩක් ගහන්නෙ PHP and Laravel. ඒකට ගාණක් කියන හැටි තමා දැනගන්න ඕනා.
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    අපෝ එච්චරනම් හිඟන නෑ බන්. එහෙම demand කරන්න සාධාරණ ගාණක් කියන්න කොහොමද තමා දැනගන්න ඕනා. එහෙම වැඩේට සාපේක්ෂව අසාධාරණ ගානක් කියන්න බෑනෙ.
    aduma 20000 WP custom oonenam 35+ kiyanna :cool:
     
    • Like
    Reactions: thriloka

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Waterfall software development ෆේල් වෙන්නේ ඕකයි.

    1. Features ටික ලොක් කරගන්න වෙනවා. පස්සේ වෙනස් කරාම උබට පාඩුයි. තේරුමක් නැති features ක්ලයන්ට්ට පාඩුයි.
    2. ටයිම් බජට් estimation හරියට නොවුනොත් ආපහු පාඩුයි.

    Agile තමයි විසදුම.
    ක්‍රම කීපයක් තියනවා. උබ ක්ලයන්ට් එක්ක කතාකරලා තීරණය කරන්න ඕන. ප්‍රොජෙක්ට් එකට හරියන ක්‍රමය.
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,162
    4,935
    113
    මචන් freelance වැඩ වලට අලුත්. fiverr වලින් එන වැඩ වලට අමතරව ලංකාවෙ සමහර clients ලගෙන් වැඩ ආපුවාම කියනව quotation එකක් දෙන්න කියල. ඒ වෙලාවට කොහොමද quotation එකක් යවන්නෙ. මම web developer කෙනෙක් විදිහට කොහොමද එන project එකේ complex එක අනුව ගාණක් කියන්නෙ. හදන්න යන පැය ගාන දළ වශයෙන් බලල පැයට ගාණ එක්ක කියනවද? එහෙම නම් පැයට ගන්න ගාණ හිතාගන්නෙ කොහොමද? සමහර projects වලට මම කියන ගාණ මදි කියලත් හිතෙනවා.
    Hour Rate * No of Hours
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,926
    1
    58,223
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උඹට පැයක් යන වැඩේ තව එකෙකුට පැය දෙකක් යන්නත් පුළුවන් විනාඩි 10ක් යන්නත් පුළුවන්.

    පැය ගාණට ගණන් කියනවා නම් හෙමින් වැඩ කරන එකාට ලාබෙ වැඩියි එතකොට.

    සාමාන්‍යයෙන් කරන්නෙ මෙහෙමයි.

    රෙෆරන්ස් ප්‍රොජෙක්ට් එකක් හොයාගන්න. තමන් කරන්න යන එකට කිට්ටු එකක්. ඒකට වෙන අය කියන ගණන් හොයාගන්න.

    ඊට පස්සේ ඒක තමන් හදනවා නම් පැය කීයක් යනවද කියල බලල තමන්ට පැයකට ගන්න පුළුවන් ගාණ එස්ටිමෙට් කරන්න.

    ඊට පස්සේ තමන් ඇත්තටම කරන්න හදන ප්‍රොජෙක්ට් එකට ගණන් එස්ටිමෙට් කරන්න
     
    thriloka

    Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    Waterfall software development ෆේල් වෙන්නේ ඕකයි.

    1. Features ටික ලොක් කරගන්න වෙනවා. පස්සේ වෙනස් කරාම උබට පාඩුයි. තේරුමක් නැති features ක්ලයන්ට්ට පාඩුයි.
    2. ටයිම් බජට් estimation හරියට නොවුනොත් ආපහු පාඩුයි.

    Agile තමයි විසදුම.
    ක්‍රම කීපයක් තියනවා. උබ ක්ලයන්ට් එක්ක කතාකරලා තීරණය කරන්න ඕන. ප්‍රොජෙක්ට් එකට හරියන ක්‍රමය.
    සමහර project වලටනම් waterfall තමා බන්. දැන් තියන එකත් ඒ වගේ තමා.
     
    thriloka

    Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    උඹට පැයක් යන වැඩේ තව එකෙකුට පැය දෙකක් යන්නත් පුළුවන් විනාඩි 10ක් යන්නත් පුළුවන්.

    පැය ගාණට ගණන් කියනවා නම් හෙමින් වැඩ කරන එකාට ලාබෙ වැඩියි එතකොට.

    සාමාන්‍යයෙන් කරන්නෙ මෙහෙමයි.

    රෙෆරන්ස් ප්‍රොජෙක්ට් එකක් හොයාගන්න. තමන් කරන්න යන එකට කිට්ටු එකක්. ඒකට වෙන අය කියන ගණන් හොයාගන්න.

    ඊට පස්සේ ඒක තමන් හදනවා නම් පැය කීයක් යනවද කියල බලල තමන්ට පැයකට ගන්න පුළුවන් ගාණ එස්ටිමෙට් කරන්න.

    ඊට පස්සේ තමන් ඇත්තටම කරන්න හදන ප්‍රොජෙක්ට් එකට ගණන් එස්ටිමෙට් කරන්න
    එහෙම කරනවනම් UI එකත් හදල, backend එකෙන් CMS එක්කුත් හදල, user fill කරන forms වල backend එකත් ගහල දෙන්න කීයක් විතර ගන්නවද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,424
    100,371
    113
    Hourly rate එකක් හදාගන්න. එක බේස් කරගෙන තමා කරන්න ඕනි.

    @HAneo ගේ පෝස්ට් එකක් තිබ්බ ඕක පිළිවෙලට කරන විදිහ.
     
    • Like
    Reactions: Geshi95