මචන් freelance වැඩ වලට අලුත්. fiverr වලින් එන වැඩ වලට අමතරව ලංකාවෙ සමහර clients ලගෙන් වැඩ ආපුවාම කියනව quotation එකක් දෙන්න කියල. ඒ වෙලාවට කොහොමද quotation එකක් යවන්නෙ. මම web developer කෙනෙක් විදිහට කොහොමද එන project එකේ complex එක අනුව ගාණක් කියන්නෙ. හදන්න යන පැය ගාන දළ වශයෙන් බලල පැයට ගාණ එක්ක කියනවද? එහෙම නම් පැයට ගන්න ගාණ හිතාගන්නෙ කොහොමද? සමහර projects වලට මම කියන ගාණ මදි කියලත් හිතෙනවා.
