Freelance වැඩ වලට ගණන් කියන්නෙ කොහොමද?

thriloka

Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    Hourly rate එකක් හදාගන්න. එක බේස් කරගෙන තමා කරන්න ඕනි.

    @HAneo ගේ පෝස්ට් එකක් තිබ්බ ඕක පිළිවෙලට කරන විදිහ.
    අඩේ නැද්ද ඒකෙ ලින්ක් එක?
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    සමහර project වලටනම් waterfall තමා බන්. දැන් තියන එකත් ඒ වගේ තමා.

    ඔව් එහෙම ඒවත් තියෙනවා.
    එකම CRUD ගහගෙන යන්න තියෙන ඇප්.

    පාන් බනිස් ගහනවා වගේ අච්චුව දන්නවා නම් එසිටිමේශන් නතින්.