Bump
raman2 Well-known member Feb 16, 2009 9,974 12,059 113 Dec 12, 2023 #22 client ge muna padina wahane balala gaana kiyapan Reactions: thriloka
thriloka Well-known member Apr 28, 2022 890 970 93 Dec 12, 2023 #23 හෙළයෙක් said: Hourly rate එකක් හදාගන්න. එක බේස් කරගෙන තමා කරන්න ඕනි. @HAneo ගේ පෝස්ට් එකක් තිබ්බ ඕක පිළිවෙලට කරන විදිහ. Click to expand... අඩේ නැද්ද ඒකෙ ලින්ක් එක?
හෙළයෙක් said: Hourly rate එකක් හදාගන්න. එක බේස් කරගෙන තමා කරන්න ඕනි. @HAneo ගේ පෝස්ට් එකක් තිබ්බ ඕක පිළිවෙලට කරන විදිහ. Click to expand... අඩේ නැද්ද ඒකෙ ලින්ක් එක?
gnilukshi Well-known member Oct 9, 2008 25,080 48,517 113 Dec 12, 2023 #24 thriloka said: සමහර project වලටනම් waterfall තමා බන්. දැන් තියන එකත් ඒ වගේ තමා. Click to expand... ඔව් එහෙම ඒවත් තියෙනවා. එකම CRUD ගහගෙන යන්න තියෙන ඇප්. පාන් බනිස් ගහනවා වගේ අච්චුව දන්නවා නම් එසිටිමේශන් නතින්.
thriloka said: සමහර project වලටනම් waterfall තමා බන්. දැන් තියන එකත් ඒ වගේ තමා. Click to expand... ඔව් එහෙම ඒවත් තියෙනවා. එකම CRUD ගහගෙන යන්න තියෙන ඇප්. පාන් බනිස් ගහනවා වගේ අච්චුව දන්නවා නම් එසිටිමේශන් නතින්.