freelance.com කරන එවුන් වරෙන්කෝ..

freelance.com කරන එවුන් වරෙන්කෝ..

මචං මං Freelance.com එකේ account එකක් හැදුව. ඒත් ඒක කරන්න දන්නෙ නෑ බං. ඒක ගැන කියල දීපංකෝ. thread එකක්වත් තිබුනන්ම් දාපංකෝ.. ලොකු උදව්වක් බං.
 
matta

Member
May 15, 2007
163
8
0
Umbe skill eka

මචං මං Freelance.com එකේ account එකක් හැදුව. ඒත් ඒක කරන්න දන්නෙ නෑ බං. ඒක ගැන කියල දීපංකෝ. thread එකක්වත් තිබුනන්ම් දාපංකෝ.. ලොකු උදව්වක් බං.

උඹේ skills add කරලා past projects වල samples upload කරලා, bid කරපන් . India කියන සක්කිලි රටේ සක්කිලි එක්ක අපිට projects ගන්නවා කියන එක ලේසි වැඩක් නෙමේ එත් try කරපන්. වාසනාව තිබුනොත් උඹට කැරකෙයි.:)
 
ow mchn mn skrill add kra.. mn mukuth krla na bn samples daannath.. mn mkakhri ekakta bid kraddi update your profile kyla enw.. mkakd bn eeke theruma?? mkakd kr oona??

tw ekak.. mge prof pic ekt eha patte thynw you have free membership.. expire 30 days - ohom mkakd ekak thynw.. ethana pahala thynw upgrade kyl ekak.. rken giyoth salli dilane upgrade kr wenne.. ehm kr ba ne bn.. itn.. mkakd mn kr bn?? udaw karapnkooo...
 
Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ow mchn mn skrill add kra.. mn mukuth krla na bn samples daannath.. mn mkakhri ekakta bid kraddi update your profile kyla enw.. mkakd bn eeke theruma?? mkakd kr oona??

    tw ekak.. mge prof pic ekt eha patte thynw you have free membership.. expire 30 days - ohom mkakd ekak thynw.. ethana pahala thynw upgrade kyl ekak.. rken giyoth salli dilane upgrade kr wenne.. ehm kr ba ne bn.. itn.. mkakd mn kr bn?? udaw karapnkooo...

    Ane huje issarala hariyata liyanna igena ganin.Oya wagema cover letter ekath liwwoth ithin aye job hambawenne na.
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka

    :lol: