freelance kiyanne

=chala=

Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    ෆ්‍රීලන්ස් කියලා පට්ටෙට සල්ලි හොයන්න පුළුවන් ක්‍රමයක් ගැන මන් දැක්කා කිරියෙ හැම තැනම වගේ දාලා තියෙනවා... ඇත්තටම ඒක කට්ටිය කියන්නෙ බොරුවට නේද බන්... මන් දන්න විදිහට නෙට් එකෙන් එච්චර මාසෙකට හම්බ කරන්න පුළුවන් ක්‍රමයක් නෑ.. ඒත් පුළුවන් නම් කියලා දීලා පලයල්ලකෝ බන් අපිත් ආසයි දැනගන්න:yes::yes::yes:
     
    Caleb X

    Banned
    Feb 3, 2017
    10
    2
    0
    අනේ උබ හුකාගනින් හුත්තෝ....ආවා මෙතන සල්ලි හොයන්න පකය :lol::lol::lol::lol:
     
    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    අනේ උබ හුකාගනින් හුත්තෝ....ආවා මෙතන සල්ලි හොයන්න පකය :lol::lol::lol::lol:
    උබලා වගේ උන්ට තමයි ආත්මාර්තකාමී එවුන් කියන්නෙ:angry::angry::angry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ෆ්‍රීලන්ස් කියලා පට්ටෙට සල්ලි හොයන්න පුළුවන් ක්‍රමයක් ගැන මන් දැක්කා කිරියෙ හැම තැනම වගේ දාලා තියෙනවා... ඇත්තටම ඒක කට්ටිය කියන්නෙ බොරුවට නේද බන්... මන් දන්න විදිහට නෙට් එකෙන් එච්චර මාසෙකට හම්බ කරන්න පුළුවන් ක්‍රමයක් නෑ.. ඒත් පුළුවන් නම් කියලා දීලා පලයල්ලකෝ බන් අපිත් ආසයි දැනගන්න:yes::yes::yes:

    ඔන්න මගේ ප්‍රකාශය අයින් කරගත්තා.. සොරි වේවා
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    රත්තරං;21207381 said:

    ක්‍රම දෙකක් තියෙනවා ඉන්ටනෙට් එකෙන් සල්ලි හොයන්න

    1. මොඩයෝ ටිකක් හොයාන අන්තර්ජාලයෙන් මුදල් ඉපැයීම කියලා කොස් එකක් කරලා උන්ගෙන් ගාන කඩා ගන්න එක
    2. ලැප් එකයි රවුටරෙයි පොලේ ගහලා ඩේටා සිම් එකක් තියෙනවනම් ඒකත් දෙකට කඩලා මහන්සි වෙලා ඉගෙනගන්න එක

    මේ ප්‍රකාශේ දැඩි ලේස හෙළා දකිනවා :angry:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    රත්තරං;21207381 said:

    ක්‍රම දෙකක් තියෙනවා ඉන්ටනෙට් එකෙන් සල්ලි හොයන්න

    1. මොඩයෝ ටිකක් හොයාන අන්තර්ජාලයෙන් මුදල් ඉපැයීම කියලා කොස් එකක් කරලා උන්ගෙන් ගාන කඩා ගන්න එක
    2. ලැප් එකයි රවුටරෙයි පොලේ ගහලා ඩේටා සිම් එකක් තියෙනවනම් ඒකත් දෙකට කඩලා මහන්සි වෙලා ඉගෙනගන්න එක

    rjocaFV.png

    otavWUW.png

    නොදන්නා දේවල් කියන්න එපා ඔයි..මල පනිනවා :P:angry:

    ඔන්න හොයන්න බැහැ කියන අයට payment screen shot එක්කම දැම්මා :lol::lol:

    පිලි ගන්නවා නම් පිලි ගනිල්ලා.. :D

    සැලකිය යුතුයි..
    මට වඩා 05 ගුණයක් හොයන අය මන් දන්නවා..මට තාම ඒ මට්ටමට එන්න බැරි උනා :(:sorry:
     
    Last edited:
    • Like
    Reactions: TheNewThinker

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    රත්තරං;21207381 said:

    ක්‍රම දෙකක් තියෙනවා ඉන්ටනෙට් එකෙන් සල්ලි හොයන්න

    1. මොඩයෝ ටිකක් හොයාන අන්තර්ජාලයෙන් මුදල් ඉපැයීම කියලා කොස් එකක් කරලා උන්ගෙන් ගාන කඩා ගන්න එක
    2. ලැප් එකයි රවුටරෙයි පොලේ ගහලා ඩේටා සිම් එකක් තියෙනවනම් ඒකත් දෙකට කඩලා මහන්සි වෙලා ඉගෙනගන්න එක

    :lol::lol::lol: sure da?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    rjocaFV.png

    otavWUW.png

    නොදන්නා දේවල් කියන්න එපා ඔයි..මල පනිනවා :P:angry:

    ඔන්න හොයන්න බැහැ කියන අයට payment screen shot එක්කම දැම්මා :lol::lol:

    පිලි ගන්නවා නම් පිලි ගනිල්ලා.. :D

    සැලකිය යුතුයි..
    මට වඩා 05 ගුණයක් හොයන අය මන් දන්නවා..මට තාම ඒ මට්ටමට එන්න බැරි උනා :(:sorry:

    පට්ට:cool:

    ඔන්න මගේ ප්‍රකාශය අයින් කරගත්තා.. සොරි වේවා
     
    Last edited:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    නොදන්නා දේවල් කියන්න එපා ඔයි..මල පනිනවා :P:angry:

    ඔන්න හොයන්න බැහැ කියන අයට payment screen shot එක්කම දැම්මා :lol::lol:

    පිලි ගන්නවා නම් පිලි ගනිල්ලා.. :D

    සැලකිය යුතුයි..
    මට වඩා 05 ගුණයක් හොයන අය මන් දන්නවා..මට තාම ඒ මට්ටමට එන්න බැරි උනා :(:sorry:

    මචන් මගේ ක්ලයන්ට් කෙනෙක් ඉන්නවා USA වල..මම මුලින්ම තමයි ඔය Platform එකක් හරහා නැතුව පිටින් කෙලින්ම උගෙන් බිස්නස් ගන්නේ..උගෙන් පොඩි පේමන්ට් එකක් එන්න තියෙනවා $50 ක..

    Payoneer එකෙන් Payment Request එකක් දාල ඌ එකෙන් pay කරල මම ගන්න එක පාඩුයි ද? මම හිතාගෙන ඉන්නේ නම් එහෙම කරන්න..(මෙච්චර කල් ෆයිවර් එකෙන් කරෙත් ඉතින් Payoneer එක through Bank Account ඒකට ගන්න එක)..දැනුත් එහෙම තමයි කරන්න බැලුවේ..Payoneer ඒකට එන සල්ලි ටික bank account ඒකට ගන්නවා :baffled:

    නැත්තන් උඹල recommend කරන වෙන ක්‍රමයක් තියෙනවද? Payoneer Card එකකුත් තියෙනවා වෙන email address එකකින්..ඒ කාඩ් එක නම් දැන් expire වෙලා :sorry:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    bump......
     
    • Like
    Reactions: pranathlcp

    Payonner payment request එකක් හදලා යවන්න..එක ලාබයිනේ.. client පුළුවන් තෝරන්න කවුද fee එක ගෙවන්නේ කියලත්..දෙන්නගෙන් එක් කෙනෙක් ගෙවන්න ඕන fee එක.. 3% Fee එක..

    USA අයට නම් තියෙනවා eCheck කියලා විදියක් ගෙවන්න,එකෙන් ගෙව්වොත් සතියක් විතර යනවා clear වෙලා එන්න..එහෙම ගෙව්වොත් fee නැහැ..

    card එකෙන් ගෙව්වොත් දවස් 03 උපරිම එනවා අපේ එකවුන්ට් එකට..

    බය නැතුව දාපන්,මන් ඕන තරම් අරන් තියෙනවා ඔය payment request එකෙන් :D

    දැනට තියෙන ලාබම විදිය ;)
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    bump......

    Thanks and Rep 10+ :)

    එල එල..Thanks මචන්..මම එහෙම කරලා බලන්නම්..හෙට අනිද්දට ලැබෙයි පේමන්ට් එක.. :yes:

    උඹ වැඩිපුර පිටින් ද බන් ජොබ්ස් ගන්නේ? ;)

    You must spread some Reputation around before giving it to Barry Allen again.
     
    • Like
    Reactions: KingCM

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    Thanks and Rep 10+ :)

    එල එල..Thanks මචන්..මම එහෙම කරලා බලන්නම්..හෙට අනිද්දට ලැබෙයි පේමන්ට් එක.. :yes:

    උඹ වැඩිපුර පිටින් ද බන් ජොබ්ස් ගන්නේ? ;)

    You must spread some Reputation around before giving it to Barry Allen again.

    ඔව් වැඩියෙන් ගන්නේ පිටින්..පුරුද්දට ගිහින්... :sorry::( 3% යන්නේ, freelancer.com එකේ project fee 10% කපනවා ..අනික client ගෙනුත් project fee 3% + 5$ කපනවා..තව client money load කරද්දී 1% කපනවා. ඒ නිසා ඕකට හුරු උනොත් හැමෝම කැමති පිටින් ගෙවන්න :D

    Payooner account එකින් දෙන USA bank account එකට.. Euro වලට දෙන German bank එකවුන්ට් එකටත් සල්ලි අරන් තියෙනවා :D

    paypal,skrill උනත් අරන් තියෙනවා..paypal ගන්නවා නම් 400$ වගේ ඒවා ගන්න ඕන,නැත්නම් shot එක හබ්බ වෙනවා

    එත් platform එකෙන් ගන්න එකෙන් රෑන්ක් එක වැඩි වෙනවා..ඒ නිසා එකේ ලොකු අවාසියක් තියෙනවා,එළියෙන් ගන්න එකෙන්..පිටින් වැඩ දෙන අය දිගටම දුන්නොත් අවුලක් නැහැ...එත් ඒ අය vacation ගියාම අයිත් platform ජොබ් එකක් ගන්න ගියාම ටිකක් අමාරුයි :sorry:
     
    Last edited:

    testnew3

    Member
    Oct 13, 2016
    148
    13
    0
    මචන් මගේ ක්ලයන්ට් කෙනෙක් ඉන්නවා USA වල..මම මුලින්ම තමයි ඔය Platform එකක් හරහා නැතුව පිටින් කෙලින්ම උගෙන් බිස්නස් ගන්නේ..උගෙන් පොඩි පේමන්ට් එකක් එන්න තියෙනවා $50 ක..

    Payoneer එකෙන් Payment Request එකක් දාල ඌ එකෙන් pay කරල මම ගන්න එක පාඩුයි ද? මම හිතාගෙන ඉන්නේ නම් එහෙම කරන්න..(මෙච්චර කල් ෆයිවර් එකෙන් කරෙත් ඉතින් Payoneer එක through Bank Account ඒකට ගන්න එක)..දැනුත් එහෙම තමයි කරන්න බැලුවේ..Payoneer ඒකට එන සල්ලි ටික bank account ඒකට ගන්නවා :baffled:

    නැත්තන් උඹල recommend කරන වෙන ක්‍රමයක් තියෙනවද? Payoneer Card එකකුත් තියෙනවා වෙන email address එකකින්..ඒ කාඩ් එක නම් දැන් expire වෙලා :sorry:
    Hodatama fit client keneknam western union danna kiyapan.
     
    • Like
    Reactions: pranathlcp

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ඔව් වැඩියෙන් ගන්නේ පිටින්..පුරුද්දට ගිහින්... :sorry::( 3% යන්නේ, freelancer.com එකේ project fee 10% කපනවා ..අනික client ගෙනුත් project fee 3% + 5$ කපනවා..තව client money load කරද්දී 1% කපනවා. ඒ නිසා ඕකට හුරු උනොත් හැමෝම කැමති පිටින් ගෙවන්න :D

    Payooner account එකින් දෙන USA bank account එකට.. Euro වලට දෙන German bank එකවුන්ට් එකටත් සල්ලි අරන් තියෙනවා :D

    paypal,skrill උනත් අරන් තියෙනවා..paypal ගන්නවා නම් 400$ වගේ ඒවා ගන්න ඕන,නැත්නම් shot එක හබ්බ වෙනවා

    එත් platform එකෙන් ගන්න එකෙන් රෑන්ක් එක වැඩි වෙනවා..ඒ නිසා එකේ ලොකු අවාසියක් තියෙනවා,එළියෙන් ගන්න එකෙන්..පිටින් වැඩ දෙන අය දිගටම දුන්නොත් අවුලක් නැහැ...එත් ඒ අය vacation ගියාම අයිත් platform ජොබ් එකක් ගන්න ගියාම ටිකක් අමාරුයි :sorry:

    Freelancer එකෙන් පුදුම සල්ලි තොගයක්නේ සූරා කන්නේ :P

    Skrill වල තත්වේ කොහොමද? Skrill තාම පාවිච්චි කරලා නැත.. :baffled:

    PayPal Malaysian එකක් තිබේ..හැබැයි කාලෙකින් එක පාවිච්චි කරේ නැහැ..දවසක් ලොග් වෙන්න ගියහම ලොග් වෙන්නත් බැරිවුනා, වැඩිය අවශ්‍ය නැති නිසා පස්සෙන් ගියෙත් නැහැ..ඒකෙ PayPal Account එක verify කරලා තිබුනේ ඔය පරණ Payoneer කාඩ් එකෙන් (2013 දී)..

    දැන් පොඩ්ඩක් ආපහු PayPal අවශ්‍යතාවයක් දැනීගෙන එනවා වෙන වැඩකට :P දැන් PayPal ඉස්සරට වඩා strict ද?