මේ ප්‍රකාශේ දැඩි ලේස හෙළා දකිනවා![]()
මං නම් මාසෙට Rs.100,000 - 150,000 ($900+) වගේ හොයනවා Fiverr වලින්. දවසට ලක්ෂ 3-4 පන්නලා හොයන උනුත් ඉන්නවා ලංකාවේ[
kata hari puluwannam mata teach karapan online mama ewata pay karannam,
mama 15 dala thibbe profile eke..
mama 20 kala invitatiion ekata.
ethanin thama kela une.
eth awulak na ban. epa wenawa office gihin awith aye wada karanna,
onna ohe lada dein sathutu wenawa ban.![]()
දැන් වැඩියෙන් යන්නේ 10-15 බන්..එකයි සින් එක..
ඔව් ගෙදර ඇවිත් කරන්න ගියාම නම් එපා වෙනවා
මේ ඉන්නේ පොරවල්...![]()
puluwan ekek inawanam kiyala deepanko oya magula

kauru hari free lancer,fiver beginners guide ekak dipanko. man dan ahuwa post bara ganaka. eka pora talk dena ekek wat kiyane na.![]()
කියලා දෙන්න නම් පුළුවන් දාන්න සේරම.. but you need skill ?
super expert කෙනෙක් වෙන්න ඕන එක area එකක![]()
kauru hari free lancer,fiver beginners guide ekak dipanko. man dan ahuwa post bara ganaka. eka pora talk dena ekek wat kiyane na.![]()
hari try ekak demu kiyala dennako machan kohomada set wenne