This is a BIG serious problem for me
මම දැනට software developer කෙනෙක් විදියට වැඩ කරනවා.
One year experienced.
Salary: 3x,000/=
මට මේක එපා වෙලා තියෙන්නේ. 8-5 වැඩ. නිවාඩු ගන්ඩ බෑ මළගෙයක් හරි මගුල් ගෙයක් හරි ලෙඩක් හරි නැතුව. වැඩ කරද්දී එලියට ගිහින් රව්මක් දාල එන්ඩවත් මොනවත් බෑ.
මම ඒක කරන ගමන් odesk වලින් clients ල හදාගෙන තියෙනවා.
එක client කෙනෙක් (tainosystems.com) මට permanent වැඩ කරන්ඩ කිව්වා මාසෙට $500ක් දෙන්නම් කියල (මම දැනටත් එයාගේ වැඩ කරනවා $3.5/hr rate එකට). එයත් මගේ වැඩ වලට කැමැති. දවසට පැය කීපයක් වැඩ කරහම ඇති. ඒක කරන ගමන් වෙන clients ලගේත් වැඩ කරන්ඩ පුළුවන්.
Job එකෙන් අස්වෙලා ගෙදර ඉදන් වැඩ කරන්ඩත් බෑ. අපේ ගෙදරින් කැමති නෑ දවසම ගෙදර ඉන්නවට.
එක නිසා ලංකාවේ කොහේ හරි ලස්සන පළාතක ලස්සන පරිසරයක් තියෙන තැනකින් room එකක් අරගෙන ලස්සනට ඉන්ඩ තමා හිතාගෙන ඉන්නේ.
තමා තීරණය කරලා නෑ.
මොකද ඔයාල කියන්නේ?
Thanks

Last edited:
)

.