api lakshayak dila computer ekak gaththa nan. eka kohoamda bn gaana hada ganne ?Computer purchase (business related fixed assets) expense එක පාර අඩු කරන්න බෑ. ඒක අඩු කරන්න පුළුවන් වෙන්නේ capital allowance එකක් විදිහට අවුරුදු 5 ක් ඇතුලේ සමානව.
api lakshayak dila computer ekak gaththa nan. eka kohoamda bn gaana hada ganne ?Computer purchase (business related fixed assets) expense එක පාර අඩු කරන්න බෑ. ඒක අඩු කරන්න පුළුවන් වෙන්නේ capital allowance එකක් විදිහට අවුරුදු 5 ක් ඇතුලේ සමානව.
Capital allowance විදිහට තමයී claim කරගන්න පුළුවන්.api lakshayak dila computer ekak gaththa nan. eka kohoamda bn gaana hada ganne ?
බැ. IRD act එකට අනුව claim කරන්න ඕනේ.කොමාට කතා කරලා අවුරුදු 2න් අඩු කරන්න බැරිද?
කොම්පියුටරයක් අවුරුද්දකින් කැඩුනොත් ඉතිරි 80% ක්ලෙම් කරන්නෙ කොහොමද?Capital allowance විදිහට තමයී claim කරගන්න පුළුවන්.
Computer and equipment වල amount එක අවුරුදු 5 න් බෙදල, ඒ එක එක අවුරුද්දේ Income එකෙන් අඩු කරගන්න ඕනේ. තනි අවුරුද්දකින් අඩු කරගන්න බෑ capital allowance.
මිලට ගත්ත අවුරුද්දේ ඉඳන් පුළුවන්.
බැ. IRD act එකට අනුව claim කරන්න ඕනේ.
------ Post added on Aug 14, 2025 at 1:56 PM
අවුලක් නෑ. Dispose කරනවා නම් ඒක වෙනම ක්‍රමයකට P&L එකට charge කරන්න පුළුවන්. Profit එකක් ඇතුව හෝ loss එකකට dispose කරනවා නම්.කොම්පියුටරයක් අවුරුද්දකින් කැඩුනොත් ඉතිරි 80% ක්ලෙම් කරන්නෙ කොහොමද?
නෑ. Tax Planning කියන්නෙ Tax ගෙවිය යුතුයි කියන Criteria ටිකේ තියෙන දේවල් වලින් නීතිය කඩන්නෙ නැතුව අස්සෙන් රිංගල Tax අඩු කර ගන්න එක. ඒක තහනම් නෑ. ඒකෙ හිඩැස් අපේ වාසියට හරවගන්න එක.
උදාහරණයකට ඇත්තටම Wife Employee කෙනෙක් නෙමෙයි. හැබැයි ඇත්තටම Wife Employee කෙනෙක් විදියට වැඩ කරන අවස්ථා තියෙන්න පුළුවන්. ඉතින් IRD එකට බෑ ඒක Restrict කරන්න. අන්න එතනදි අපි මොලේ පාවිච්චි කරල Tax අඩු කර ගන්න අර අවස්ථාව පාවිච්චි කරනව. ඒ වගේ පොඩ්ඩක් SMART උනා කියල කාටවත් මොකුත් කියන්නත් බෑ. කරන්නත් බෑ.
නෑ බන්, මම දැක්කා ඔහොම නඩු තීන්දුවක් දීල තිබ්බා බොරුවට Employee කියලා දාපු එකක මූල්‍ය වංචාවක් කලා කියලා (කලු සල්ලි සුදු කරපු එකක්). ඇත්ත Employee නම් ETF, EPF ඔක්කොම ගෙවන්න ඕන. ඒ වගේම documentation ඔක්කොම තියෙන්න ඕන.
නැහැ. legal employment එකක් නැත්නම් ටැක්ස් ගෙවන්න අවශ්‍ය නෑ. ඒවා වැටෙන්නෙ personal transactions විදියට.මට employment එකක් නෑ. මම ඉල්ලුවොත් ඉල්ලන ගානක් එවන එක විතරයි කරන්නෙ, එහෙම නැත්නම් උගෙ කාඩ් එකෙන්ම මට ඕනෙ කරන ඒවට payment කරනවා. එතකොට මමත් tax ගෙවන්න ඕනෙද?![]()
tax gewwadooo