Freelance Tax ප්‍රශ්න

33000v

Well-known member
  • Aug 10, 2013
    2,908
    3,403
    113
    Computer purchase (business related fixed assets) expense එක පාර අඩු කරන්න බෑ. ඒක අඩු කරන්න පුළුවන් වෙන්නේ capital allowance එකක් විදිහට අවුරුදු 5 ක් ඇතුලේ සමානව.
    api lakshayak dila computer ekak gaththa nan. eka kohoamda bn gaana hada ganne ?
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    api lakshayak dila computer ekak gaththa nan. eka kohoamda bn gaana hada ganne ?
    Capital allowance විදිහට තමයී claim කරගන්න පුළුවන්.

    Computer and equipment වල amount එක අවුරුදු 5 න් බෙදල, ඒ එක එක අවුරුද්දේ Income එකෙන් අඩු කරගන්න ඕනේ. තනි අවුරුද්දකින් අඩු කරගන්න බෑ capital allowance.

    මිලට ගත්ත අවුරුද්දේ ඉඳන් පුළුවන්.

    කොමාට කතා කරලා අවුරුදු 2න් අඩු කරන්න බැරිද?
    බැ. IRD act එකට අනුව claim කරන්න ඕනේ.
    ------ Post added on Aug 14, 2025 at 1:56 PM
     
    • Love
    Reactions: 33000v

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,661
    1
    57,772
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Capital allowance විදිහට තමයී claim කරගන්න පුළුවන්.

    Computer and equipment වල amount එක අවුරුදු 5 න් බෙදල, ඒ එක එක අවුරුද්දේ Income එකෙන් අඩු කරගන්න ඕනේ. තනි අවුරුද්දකින් අඩු කරගන්න බෑ capital allowance.

    මිලට ගත්ත අවුරුද්දේ ඉඳන් පුළුවන්.

    බැ. IRD act එකට අනුව claim කරන්න ඕනේ.
    ------ Post added on Aug 14, 2025 at 1:56 PM
    කොම්පියුටරයක් අවුරුද්දකින් කැඩුනොත් ඉතිරි 80% ක්ලෙම් කරන්නෙ කොහොමද?
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    කොම්පියුටරයක් අවුරුද්දකින් කැඩුනොත් ඉතිරි 80% ක්ලෙම් කරන්නෙ කොහොමද?
    අවුලක් නෑ. Dispose කරනවා නම් ඒක වෙනම ක්‍රමයකට P&L එකට charge කරන්න පුළුවන්. Profit එකක් ඇතුව හෝ loss එකකට dispose කරනවා නම්.
     
    • Like
    Reactions: topkollek

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,249
    15,350
    113
    නෑ. Tax Planning කියන්නෙ Tax ගෙවිය යුතුයි කියන Criteria ටිකේ තියෙන දේවල් වලින් නීතිය කඩන්නෙ නැතුව අස්සෙන් රිංගල Tax අඩු කර ගන්න එක. ඒක තහනම් නෑ. ඒකෙ හිඩැස් අපේ වාසියට හරවගන්න එක.

    උදාහරණයකට ඇත්තටම Wife Employee කෙනෙක් නෙමෙයි. හැබැයි ඇත්තටම Wife Employee කෙනෙක් විදියට වැඩ කරන අවස්ථා තියෙන්න පුළුවන්. ඉතින් IRD එකට බෑ ඒක Restrict කරන්න. අන්න එතනදි අපි මොලේ පාවිච්චි කරල Tax අඩු කර ගන්න අර අවස්ථාව පාවිච්චි කරනව. ඒ වගේ පොඩ්ඩක් SMART උනා කියල කාටවත් මොකුත් කියන්නත් බෑ. කරන්නත් බෑ.

    නෑ බන්, මම දැක්කා ඔහොම නඩු තීන්දුවක් දීල තිබ්බා බොරුවට Employee කියලා දාපු එකක මූල්‍ය වංචාවක් කලා කියලා (කලු සල්ලි සුදු කරපු එකක්). ඇත්ත Employee නම් ETF, EPF ඔක්කොම ගෙවන්න ඕන. ඒ වගේම documentation ඔක්කොම තියෙන්න ඕන.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,097
    4,216
    113
    Sri Lanka
    නෑ බන්, මම දැක්කා ඔහොම නඩු තීන්දුවක් දීල තිබ්බා බොරුවට Employee කියලා දාපු එකක මූල්‍ය වංචාවක් කලා කියලා (කලු සල්ලි සුදු කරපු එකක්). ඇත්ත Employee නම් ETF, EPF ඔක්කොම ගෙවන්න ඕන. ඒ වගේම documentation ඔක්කොම තියෙන්න ඕන.

    එහෙම නම් කරන්න තියෙන්නෙ USA company registration, ඒකෙ USA acc එකට සල්ලි ටික අරන් වයිෆ් ගෙ නමට USD Acc එකක් හදල එවන එක. එතකොට අර කතා මොකුත් නෑ.
     
    • Love
    Reactions: KrishanL89

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,759
    9,853
    113
    මට employment එකක් නෑ. මම ඉල්ලුවොත් ඉල්ලන ගානක් එවන එක විතරයි කරන්නෙ, එහෙම නැත්නම් උගෙ කාඩ් එකෙන්ම මට ඕනෙ කරන ඒවට payment කරනවා. එතකොට මමත් tax ගෙවන්න ඕනෙද? 🤷🏻‍♂️
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,249
    15,350
    113
    මට employment එකක් නෑ. මම ඉල්ලුවොත් ඉල්ලන ගානක් එවන එක විතරයි කරන්නෙ, එහෙම නැත්නම් උගෙ කාඩ් එකෙන්ම මට ඕනෙ කරන ඒවට payment කරනවා. එතකොට මමත් tax ගෙවන්න ඕනෙද? 🤷🏻‍♂️
    නැහැ. legal employment එකක් නැත්නම් ටැක්ස් ගෙවන්න අවශ්‍ය නෑ. ඒවා වැටෙන්නෙ personal transactions විදියට.
     
    • Love
    Reactions: KSPathirana

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,651
    5,782
    113
    KALUTHARA
    Gewapu un innawada?

    18lak pannata passe monthly gewanna oni ganata adalawa DIN generate karaganna kohomada dannwada?