Freelance web programmer කෙනෙක් අවශ්‍යයි

sudarakaw

Member
Dec 24, 2014
9
3
0
Freelance web programmer කෙනෙක් අවශ්‍යයි

මගේ project වල මගෙත් එක්ක වැඩ කරන්න තව programmer කෙනෙක් ඕනෙ වෙලා තියනව. Full-time freelance කරන කෙනෙක් වෙන්න ඕනෙ.

ගොඩක් තියෙන්නෙ PHP සහ JavaScript වැඩ, අලුත් ඒව ගොඩක් වෙලාවට Python වලින් කරන්නත් හිතන් ඉන්නව. Linux වල වැඩ කරන කෙනෙක් නම් ගොඩක් හොඳයි. ඒ වගේම Git පාවිච්චි කරන හැටිත් දැනගෙන ඉන්න ඕනෙ. තව විස්තර මේ ෆෝම් එකේ තියනව. කැමති කෙනෙක් ඉන්නවනම් පුරෝල එවන්න.

http://goo.gl/forms/lx5EeEqpuM
 
  • Like
Reactions: Ayeshlive

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,739
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    Menna mage stats. Budget eka denaganna kemati :rolleyes:

    attachment.php
    attachment.php


    attachment.php
    attachment.php
    attachment.php
     

    Attachments

    • elance_stats.png
      elance_stats.png
      14.3 KB · Views: 107
    • odesk.png
      odesk.png
      12.1 KB · Views: 101
    • skill_1.PNG
      skill_1.PNG
      13.5 KB · Views: 96
    • skill_2.PNG
      skill_2.PNG
      12.1 KB · Views: 90
    • skill_3.PNG
      skill_3.PNG
      1.8 KB · Views: 93

    sudarakaw

    Member
    Dec 24, 2014
    9
    3
    0
    Wish I could work with you. I'm a freelance PHP/Drupal guy myself, but I'm overloaded with some client work too, until mid-2017. I wish you good luck!
    Your first 6+ rep is on me.

    Thanks


    Menna mage stats. Budget eka denaganna kemati :rolleyes:

    මේක එක project එකකට කරන invitation එකක් නෙවෙයි. වැඩ කරන පැය ගානට ගෙවන්න පුලුවන්. කරුනාකරල ෆෝම් එක පුරවන්න, ඒකෙ විස්තර තියනව.