කොහොමද ඉතින් උබලට...
ඔන්න machanස්ලා මම ඉගෙන ගත්ත දේවල් වලින් වැඩක් කරන්න හිතාගෙන මම වැඩකට අත ගැහුවා..
තනියම නැගිටින්න හිතාගෙන කරන්න තමා ලෑස්ති උනෙ.බොරුවට company නමක් දාන්න ඕනෙ නෑ කියල හිතුන නිසා උප්පැන්නේ තියන නමින්ම වැඩේ පටන් ගන්න හිතුවා.
උබලත් අදුරන කවුරු හරි ඉන්නවනම් set කරල දියල්ලා. එහෙනම් සුබ..
මල මගුලයි , වල් පල් කිවුවට මම කරන්නෙ මොනවද කියල කිවුවෙ නෑනෙ හත් වලාමෙ.
Software Developing | Web Developing | Web Designing | Graphic Designing
Hardware & Networking | Software Installation | Security Camera Configuration
web site එකනම් තාම ඉවර නැ. වැඩෙ ඉවර උන ගමන් news එක දෙන්නම්.
උබලත් පුලුවන් sup එකක් මට දීපල්ලා...
nimeshmadushan.com
මගෙ contact details site එකේ තියෙනවා.
එකේ තියෙන email එකට
subject එක - Freelance Projects kiyala දාල mail කරපන් machanස්ලා.
එහෙනම් උබලගෙ sup එකත් දියල්ල හොදේ... ටටා

Last edited: