Thanks
Dannepa bn ae wisthara. Ube job eke wisthare dapan echcharai
ගැටළුව තමයි මම ගෙවන ලොන්/ක්‍රෙඩිට් කාඩ් බිල් දැක්කම පෙනවා බන් සැලරි ඒකෙන් ගෙවන්න බැහැ කියලා.
Me thread eka dapu kenagen ahala balanta machn....
Elakiri Tax Advisory Service
https://www.elakiri.com/forum/showthread.php?t=1864893
Thanks
Up
Thanks
විදේශයන්ට ලබාදෙන සේවාවක් සඳහා විදේශ මුදලින් ආදායමක් ලබනවානම්, අවුරුද්දකට රු.ලක්ෂ 150ක් දක්වා බද්දෙන් නිදහස්. හැබැයි මේ නිදහස ගන්නනම් විදේශ විනිමය ලෙස ලංකාවට මුදල් ගෙන්වාගන්න එක වැදගත් (උදාහරණයක් හැටියට USD වලින් RFC account එකකට).
මේ තියෙන්නේ අදාළ වගන්තිය
Thanks. Mama genne Payoneer to NSB Bank
ado matath awa bun form ekak
mama purawala damma me lagadi ekek katha karala ahanawa idamak gaththa ekak gana
Ow ban mun ewa walin thamai allane mulinma.
ai ban mehema karanne Anduwa... Freelancing karanawa kiyanne ratata salli hamba karana minissu...
මුන්ට පිස්සු බන්. මුන් ඩොලර් ටිකක් ගෙන ඒවුන්ට සපොට් ඒකක් දෙනවා වෙනුවට උන්ට අරිනවා. අඩුම ගානේ පේපැල් ගන්න බැරිවුනා මුන්ට. මුන්ට ඔනේ උන්ගේ සැප විතරයි.
madai freelance karanna hitiya

ඒහෙම කියලා අත අරින්න ඒපා බන්.
මට තේරුන හැටියට බදු නීති හැදිල තියෙන්නෙ එක්කො Paye එහෙම නැත්නම් Personal Income Tax විදිහට. ජොබ් එකෙන් හම්බවෙන පඩියට paye ටැක්ස් ගෙවනව නම් ඒ ආදායම දාන්නෙ නැතුව තනිකර ෆ්‍රීලාන්සින් වලින් (+ Other sources not taxed) උපයපු ගාන විතරක් ටැක්සබල් ඉන්කම් විදිහට ගන්න වෙයි. බැංකු පොලියටත් ටැක්ස් කපන නිසා ඒකත් අතාරින්න පුලුවන් ඇති.
වැඩේ සංකීර්ණ වගෙ නම් Tax consultant කෙනෙක් එක්ක කතා කරන්න වෙයි.
ඔව් බන් මමත් බැළුවෙ ඒක තමයි.
Salary withrk direct dapn..frelnc eke gaana static nene...nokara hitiyoth sai nene..e nisa okkoma daanna epa..oya yakku hemdaama ekama gana lebenwa wage badda gahai nethnm..balpn mun eekatath kelawanna hadana widiya..
ඒත් බන් මුන් බැන්ක් ඒකවුන්ට් ඩිටෙල්ස් බැලුවෙත් අහුවෙනවා ඒකයි ගැටළුව.
යකෝ මේකේ ඉන්න පට්ට සක්කිලි නේ අදායම් බදු එකේ ඉන්න උන්ට වැඩිය අමරුවක් තියෙන්නේ මේකේ උන්ට,මිනිහෙකුට හරියනවා නම් මුන්ට පට්ට ඉරිසියාවක් තියෙන්නේ
යකෝ ලංකාවේ හොදටම හොයන උන් එකෙක්වත් tax ගෙවන් නැ
ඔය දේශපාලුවෝ එකෙක් වත් ඉන්නවද දන් නැ හරියට tax ගෙවන
වැඩක් නැහැ බන් කථා කරලා. මෙකේ ඉන්න සමහරක් ඒවුන්ටත් මාර අමාරුයි. අාන්ඩුවටත් පට්ට අමාරුයි. වැඩිය ඔනේ නැහැ බන් මුන් ලගදි ගැහුවා පොඩිඒවුන් දෙන්නගේ ස්කුල් ෆී ඒකට ටැක්ස් ඒකක් බන්. හරිනම් මුන් සතුටු වෙන්න ඔනේ අාන්ඩුවට බරක් නොවි අධ්‍යාපනය ලබා දෙනවට.
Tax gewanna deshapaluwanta adayamak thiyenna epai ban ...
ඒකනම් සිරා බන්.
Dawase kathawa..
ඒකෙන්ම