Freelancer කර උපයන මුදලට බදු

sasi1017

Active member
  • Oct 12, 2013
    360
    206
    43
    සමහර එවුන් අඩන්නේ අදායම්බදු එකේ එවුන් වගේ. යකො මම ඇහුවේ freelance කරනවා නම් ආදායම් බදු ගෙවන්න ඔනේද/ නැද්ද .ඔනේ නම් ඒ කියට වැඩි විය යුතුද? කියලා සහ එක මේ ෆොර්ම් එකේ දාන්නේ කොහොමද කියලා.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සමහර එවුන් අඩන්නේ අදායම්බදු එකේ එවුන් වගේ. යකො මම ඇහුවේ freelance කරනවා නම් ආදායම් බදු ගෙවන්න ඔනේද/ නැද්ද .ඔනේ නම් ඒ කියට වැඩි විය යුතුද? කියලා සහ එක මේ ෆොර්ම් එකේ දාන්නේ කොහොමද කියලා.

    ඔය ඉරිසියා කාරයෝ බන් ....:P:P
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    සමහර එවුන් අඩන්නේ අදායම්බදු එකේ එවුන් වගේ. යකො මම ඇහුවේ freelance කරනවා නම් ආදායම් බදු ගෙවන්න ඔනේද/ නැද්ද .ඔනේ නම් ඒ කියට වැඩි විය යුතුද? කියලා සහ එක මේ ෆොර්ම් එකේ දාන්නේ කොහොමද කියලා.

    Tax advisory services kiyala thienne. Anna ewage thenakata gihin professional upadesak gaththa nan hodai neda?
     
    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    Freelancer කර උපයන මුදලට බදු ගෙවිය යුතුද?

    විදේශයන්ට ලබාදෙන සේවාවක් සඳහා විදේශ මුදලින් ආදායමක් ලබනවානම්, අවුරුද්දකට රු.ලක්ෂ 150ක් දක්වා බද්දෙන් නිදහස්. හැබැයි මේ නිදහස ගන්නනම් විදේශ විනිමය ලෙස ලංකාවට මුදල් ගෙන්වාගන්න එක වැදගත් (උදාහරණයක් හැටියට USD වලින් RFC account එකකට).

    මේ තියෙන්නේ අදාළ වගන්තිය

    Screenshot_2.png
     
    Last edited:
    • Like
    Reactions: Lalakajee

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,732
    1
    57,943
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හරි බන් ගෙවන්න තමයි අහන්නේ. මේක පුරවන්නේ කොහොමද කියලා .මොකද ලිව්මෙම ගහල තියෙනවා(බදු යහපත් අනාගතයකට)කියලා.

    මට තේරුන හැටියට බදු නීති හැදිල තියෙන්නෙ එක්කො Paye එහෙම නැත්නම් Personal Income Tax විදිහට. ජොබ් එකෙන් හම්බවෙන පඩියට paye ටැක්ස් ගෙවනව නම් ඒ ආදායම දාන්නෙ නැතුව තනිකර ෆ්‍රීලාන්සින් වලින් (+ Other sources not taxed) උපයපු ගාන විතරක් ටැක්සබල් ඉන්කම් විදිහට ගන්න වෙයි. බැංකු පොලියටත් ටැක්ස් කපන නිසා ඒකත් අතාරින්න පුලුවන් ඇති.
    වැඩේ සංකීර්ණ වගෙ නම් Tax consultant කෙනෙක් එක්ක කතා කරන්න වෙයි.
     
    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    Boru dhannath behe machoo mage salary ekai freelance ewai okkom enne ekam account ekata. Anith getaluwa thamai bank lone , credit card okkoma baluwahama income eka nikanma hoya ganna puluwan. Mata thyena getaluwa thamai freelance karana eke income eka mekata danawada/nedda. Danawa nam eka kohomada danna one kiyala.

    Salary withrk direct dapn..frelnc eke gaana static nene...nokara hitiyoth sai nene..e nisa okkoma daanna epa..oya yakku hemdaama ekama gana lebenwa wage badda gahai nethnm..balpn mun eekatath kelawanna hadana widiya..
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    සමහර එවුන් අඩන්නේ අදායම්බදු එකේ එවුන් වගේ. යකො මම ඇහුවේ freelance කරනවා නම් ආදායම් බදු ගෙවන්න ඔනේද/ නැද්ද .ඔනේ නම් ඒ කියට වැඩි විය යුතුද? කියලා සහ එක මේ ෆොර්ම් එකේ දාන්නේ කොහොමද කියලා.
    යකෝ මේකේ ඉන්න පට්ට සක්කිලි නේ අදායම් බදු එකේ ඉන්න උන්ට වැඩිය අමරුවක් තියෙන්නේ මේකේ උන්ට,මිනිහෙකුට හරියනවා නම් මුන්ට පට්ට ඉරිසියාවක් තියෙන්නේ
    යකෝ ලංකාවේ හොදටම හොයන උන් එකෙක්වත් tax ගෙවන් නැ
    ඔය දේශපාලුවෝ එකෙක් වත් ඉන්නවද දන් නැ හරියට tax ගෙවන
     
    Munkey

    Active member
  • Feb 3, 2010
    389
    37
    28
    Api Piliyandala
    යකෝ මේකේ ඉන්න පට්ට සක්කිලි නේ අදායම් බදු එකේ ඉන්න උන්ට වැඩිය අමරුවක් තියෙන්නේ මේකේ උන්ට,මිනිහෙකුට හරියනවා නම් මුන්ට පට්ට ඉරිසියාවක් තියෙන්නේ
    යකෝ ලංකාවේ හොදටම හොයන උන් එකෙක්වත් tax ගෙවන් නැ
    ඔය දේශපාලුවෝ එකෙක් වත් ඉන්නවද දන් නැ හරියට tax ගෙවන

    Tax gewanna deshapaluwanta adayamak thiyenna epai ban ...:D
     
    sasi1017

    Active member
  • Oct 12, 2013
    360
    206
    43
    Thanks

    Dannepa bn ae wisthara. Ube job eke wisthare dapan echcharai
    ගැටළුව තමයි මම ගෙවන ලොන්/ක්‍රෙඩිට් කාඩ් බිල් දැක්කම පෙනවා බන් සැලරි ඒකෙන් ගෙවන්න බැහැ කියලා.

    Me thread eka dapu kenagen ahala balanta machn.... Elakiri Tax Advisory Service

    https://www.elakiri.com/forum/showthread.php?t=1864893
    Thanks

    Thanks

    විදේශයන්ට ලබාදෙන සේවාවක් සඳහා විදේශ මුදලින් ආදායමක් ලබනවානම්, අවුරුද්දකට රු.ලක්ෂ 150ක් දක්වා බද්දෙන් නිදහස්. හැබැයි මේ නිදහස ගන්නනම් විදේශ විනිමය ලෙස ලංකාවට මුදල් ගෙන්වාගන්න එක වැදගත් (උදාහරණයක් හැටියට USD වලින් RFC account එකකට).

    මේ තියෙන්නේ අදාළ වගන්තිය

    Screenshot_2.png
    Thanks. Mama genne Payoneer to NSB Bank

    ado matath awa bun form ekak

    mama purawala damma me lagadi ekek katha karala ahanawa idamak gaththa ekak gana
    Ow ban mun ewa walin thamai allane mulinma.

    ai ban mehema karanne Anduwa... Freelancing karanawa kiyanne ratata salli hamba karana minissu...
    මුන්ට පිස්සු බන්. මුන් ඩොලර් ටිකක් ගෙන ඒවුන්ට සපොට් ඒකක් දෙනවා වෙනුවට උන්ට අරිනවා. අඩුම ගානේ පේපැල් ගන්න බැරිවුනා මුන්ට. මුන්ට ඔනේ උන්ගේ සැප විතරයි.

    madai freelance karanna hitiya :eek::P
    ඒහෙම කියලා අත අරින්න ඒපා බන්.

    මට තේරුන හැටියට බදු නීති හැදිල තියෙන්නෙ එක්කො Paye එහෙම නැත්නම් Personal Income Tax විදිහට. ජොබ් එකෙන් හම්බවෙන පඩියට paye ටැක්ස් ගෙවනව නම් ඒ ආදායම දාන්නෙ නැතුව තනිකර ෆ්‍රීලාන්සින් වලින් (+ Other sources not taxed) උපයපු ගාන විතරක් ටැක්සබල් ඉන්කම් විදිහට ගන්න වෙයි. බැංකු පොලියටත් ටැක්ස් කපන නිසා ඒකත් අතාරින්න පුලුවන් ඇති.
    වැඩේ සංකීර්ණ වගෙ නම් Tax consultant කෙනෙක් එක්ක කතා කරන්න වෙයි.
    ඔව් බන් මමත් බැළුවෙ ඒක තමයි.

    Salary withrk direct dapn..frelnc eke gaana static nene...nokara hitiyoth sai nene..e nisa okkoma daanna epa..oya yakku hemdaama ekama gana lebenwa wage badda gahai nethnm..balpn mun eekatath kelawanna hadana widiya..
    ඒත් බන් මුන් බැන්ක් ඒකවුන්ට් ඩිටෙල්ස් බැලුවෙත් අහුවෙනවා ඒකයි ගැටළුව.

    යකෝ මේකේ ඉන්න පට්ට සක්කිලි නේ අදායම් බදු එකේ ඉන්න උන්ට වැඩිය අමරුවක් තියෙන්නේ මේකේ උන්ට,මිනිහෙකුට හරියනවා නම් මුන්ට පට්ට ඉරිසියාවක් තියෙන්නේ
    යකෝ ලංකාවේ හොදටම හොයන උන් එකෙක්වත් tax ගෙවන් නැ
    ඔය දේශපාලුවෝ එකෙක් වත් ඉන්නවද දන් නැ හරියට tax ගෙවන
    වැඩක් නැහැ බන් කථා කරලා. මෙකේ ඉන්න සමහරක් ඒවුන්ටත් මාර අමාරුයි. අාන්ඩුවටත් පට්ට අමාරුයි. වැඩිය ඔනේ නැහැ බන් මුන් ලගදි ගැහුවා පොඩිඒවුන් දෙන්නගේ ස්කුල් ෆී ඒකට ටැක්ස් ඒකක් බන්. හරිනම් මුන් සතුටු වෙන්න ඔනේ අාන්ඩුවට බරක් නොවි අධ්‍යාපනය ලබා දෙනවට.

    Tax gewanna deshapaluwanta adayamak thiyenna epai ban ...:D
    ඒකනම් සිරා බන්.

    Dawase kathawa.. :rofl:
    ඒකෙන්ම
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹ දන්නේ නැහැ නිතිය ...එහෙම නීතියක් නැහැ ....රටවල් දෙකකට බදු ගෙවන්න ...ලංකාවේ ඉන්න කොට ගෙවුවා ...හිටියනම් ගෙවනවා තමයි බ්‍රෝ ....
    මෙන්න කුකුලෝ.....
    විදේශයන්ට ලබාදෙන සේවාවක් සඳහා විදේශ මුදලින් ආදායමක් ලබනවානම්, අවුරුද්දකට රු.ලක්ෂ 150ක් දක්වා බද්දෙන් නිදහස්. හැබැයි මේ නිදහස ගන්නනම් විදේශ විනිමය ලෙස ලංකාවට මුදල් ගෙන්වාගන්න එක වැදගත් (උදාහරණයක් හැටියට USD වලින් RFC account එකකට).

    මේ තියෙන්නේ අදාළ වගන්තිය

    Screenshot_2.png

    ගෙවපන් මස්සිනා.....
    අපිට අදාලම නෑ...උබ පය ගානක් ගෙදරට කතාකරලා චන්ද හරවලා පත්කර ගත්ත ආණ්ඩුවනේ ............