ෆ්රී ලාන්සර් කෙනෙක් ට USD account එකක් ලේසියෙන්ම open කරගන්න හොදම bank එක මොකක්ද ? සම්පත් Bank එකෙන් ඇහුවම උන් ඉල්ලනව ජොබ් offer letters. :lol::lol::angry::angry: