Freelancer කෙනෙක් ට USD account එකක්

husa

Well-known member
  • Mar 22, 2008
    1,420
    475
    83
    ෆ්‍රී ලාන්සර් කෙනෙක් ට USD account එකක් ලේසියෙන්ම open කරගන්න හොදම bank එක මොකක්ද ?
    සම්පත් Bank එකෙන් ඇහුවම උන් ඉල්ලනව ජොබ් offer letters. :lol::lol::angry::angry:
     
    • Like
    Reactions: lasankandy

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    පිස්සුද බන්, ජොබ් ඔෆර් ලෙටර් මොකටද? කොමර්ෂල් එකට පලයන්. පලවෙනි ට්‍රාන්සක්ෂන් එක රෙමිට් කරනවානම් ඩොලර් වලින් එච්චරයි පෘෆ් එකකට ඕනා..
     

    DChathu30

    Active member
  • Nov 6, 2011
    412
    126
    43
    PRFC ekak through or wena online platform eka through, USD walinma pay karanna puluwan widihak thiyeda? LKR convert nokara?
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    HNB එකේ නම් ඕපන් කරලා දෙනවා. මොකුත් ඉල්ලන්නේ නෑ
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    Danna ekek allala hadaganin. oya mokuth nethuwa mama USD account ekak hadagatta. One bank ekak apuluwan un ekka talk karala income source eka pennala karaganna. Kalin awa transactions unta penawa ne