Freelancer.com Verify your Identity කරපු අය ඉන්නවද

kondaelakiri

Member
May 16, 2011
365
19
0
Freelancer.com Verify your Identity කරපු අය ඉන්නවද

අනේ යාලුවනේ ෆ්රීලාන්ස් එකේ මන් ජොබ් කරා..එකෙන් සල්ලිත් ගත්තා...දැන් මුන් වෙරිෆිකේෂන් එකක් අහනවා....

To become Freelancer.com Verified we require you provide:

Proof of identity by submitting a Government-issued photo ID.

Keycode Verification by submitting a photo of you holding a unique code (that you will be provided) and your ID side-by-side.

Proof of address by submitting two different copies of a recent utility bill, such as an electric, gas, water or phone bill, or a recent bank statement.

Proof of identity by submitting a Government-issued photo ID.

Acceptable forms of Identification:

Passport
Driver's License
National ID card

Additional requirements:
Must be currently valid (not expired).
Must include photo, signature, name and date of birth.
Must be in English or of English character set (such as Spanish, Portuguese, French, Italian or Romanian).

මගේ driving licenses eke නැනේ signature and date of birth එකක්...ඒ වගේම එකේ ඉල්ලනවා expire date එකක්...මගේ දැනට තියෙන්නේ සැහැල්ලු වාහන එකක් ,එක expire වෙන දවසක් නැහැනේ කාඩ් එකේ..

National ID card
මේක යවන්න බැ නේද අපේ NIC එකේ තියෙන්නේ සිංහලෙන් නිසා....

Passport- මට passport එකක් නැහැ...

අනේ කවුරු හරි මේ වෙරිෆයි process එක කරපු කෙනෙක් ඉන්නවද www.freelancer.com වල ...අනේ යාලුවනේ මට කියලා දෙන්නකෝ මේකෙන් ගොඩ යන විදියක්....

Edit:-මේ තියෙන්නේ ඉල්ලන විස්තර ටික...
QYXCmBR.png
 
Last edited:

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo:
    දැන් අවුරුදු ගානක් තිස්සේ freelancer එකෙන් සල්ලි ගන්නවා ඔහොම සීන් එකක් ආවේ නෑනේ..
    මොකද්ද උඹ සල්ලි ගන්න ක්‍රමේ ?
     
    kondaelakiri

    Member
    May 16, 2011
    365
    19
    0
    :oo:
    දැන් අවුරුදු ගානක් තිස්සේ freelancer එකෙන් සල්ලි ගන්නවා ඔහොම සීන් එකක් ආවේ නෑනේ..
    මොකද්ද උඹ සල්ලි ගන්න ක්‍රමේ ?

    moneybookers එකට ගත්තේ මචෝ..තාම පටන් අරන් මාස 02යි...මන් දැනට 532$ ගත්ත...අද තව 200$ ගන්න request කරාම තමා ඕක ආවේ...

    දැන් withdraw page එකේ මෙහෙම පෙන්නවා...

    Verify your Identity
    Verify your identity to market yourself to potential employers as a trusted member of our Freelancer.com community and to increase your withdrawal limit.
    Verify My Identity Now

    Dashboard එකටත් notification එකක් ඇවිත්
    We recommend that you verify your identity. By verifying your identity, you’ll have the added benefit of faster processing of payments and faster resolution of account issues and disputes. 5 hours ago

    Visit the Verification Center

    තව 166$ එන්නත් තියෙනවා Milestone වලින් :confused:
     
    kondaelakiri

    Member
    May 16, 2011
    365
    19
    0
    Mama nam phone eken witharai verify kale. Ara sms ekak ena system eka

    මචෝ එක මන් කරා..මේක වෙන එකක් ගොඩක් details ඉල්ලනවා,මන් screenshot එකක් දන්නම් ඉල්ලන
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    DL eke copy ekak yawala kiyapiya mechcharay thiyenne kiyala, kiyapan mehe eewage exp date ne kiyala, passport thawama ne kiyapan
     
    kondaelakiri

    Member
    May 16, 2011
    365
    19
    0
    DL eke copy ekak yawala kiyapiya mechcharay thiyenne kiyala, kiyapan mehe eewage exp date ne kiyala, passport thawama ne kiyapan

    මන් ඕක ඇහුවා වැඩ දීපු Employer කෙනෙක් ගෙන්...කියනවා එහෙම කලොත් වෙරිෆයි කරන්නේ නෑලු..Account එක limit or suspend කරලා දානවලු...:shocked:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    moneybookers එකට ගත්තේ මචෝ..තාම පටන් අරන් මාස 02යි...මන් දැනට 532$ ගත්ත...අද තව 200$ ගන්න request කරාම තමා ඕක ආවේ...

    දැන් withdraw page එකේ මෙහෙම පෙන්නවා...

    Dashboard එකටත් notification එකක් ඇවිත්

    තව 166$ එන්නත් තියෙනවා Milestone වලින් :confused:
    ඔහොම ළඟ ළඟ සල්ලි අදින්න යන්න එපා. සතියට සැරයක් හරි, මාසෙට සැරයක් හරි සල්ලි ගන්න. එතකොට ඔය අවුල් එන එකකක් නෑ.
    ඔය වෙරිෆයි කරන්න කියන්නේ freelancerද moneybookersද ?
     
    • Like
    Reactions: kondaelakiri

    Cox

    Member
    Jul 3, 2013
    115
    7
    0
    මචෝ එක මන් කරා..මේක වෙන එකක් ගොඩක් details ඉල්ලනවා,මන් screenshot එකක් දන්නම් ඉල්ලන

    Salli tikak account eke thiyenna deela withdraw kara nam hari :D
     
    kondaelakiri

    Member
    May 16, 2011
    365
    19
    0
    Salli tikak account eke thiyenna deela withdraw kara nam hari :D

    30$ තියෙන්න ඇරියා....ඊලග එන වැඩ වල fees කපා ගන්න.. :D

    කව්රුවත් නැද්දෝ මට උදව් කරන්න :(
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,061
    1
    11,096
    113
    Freelancer kiyanne chatrma site ekak ,mata nan pennana ba. okun nikanuth salli kapanawa.
     
    kondaelakiri

    Member
    May 16, 2011
    365
    19
    0
    ඔහොම ළඟ ළඟ සල්ලි අදින්න යන්න එපා. සතියට සැරයක් හරි, මාසෙට සැරයක් හරි සල්ලි ගන්න. එතකොට ඔය අවුල් එන එකකක් නෑ.
    ඔය වෙරිෆයි කරන්න කියන්නේ freelancerද moneybookersද ?

    freelancer එකේ මචෝ.......ෆුල් upset..කලින් වැඩ කරපු උන් ඔලුව කන්න හදනවා අලුත් වැඩ කරලා දෙන්න කියලා..මට ඇස් 2ටම ඇඩිලා ඉන්නේ..

    මුන්ට මන් කිව්වා මගේ ගාව passport නැහැ කියලා..උන පිලි ගන්නේ නැහැනේ driving licence එකේ expire date එකක් නැහැ කියලා...මන් photo එකක් ගහලා යැව්වා..එත් මුන් කියනවා Proper department එකකට යවන්නලු...
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    freelancer එකේ මචෝ.......ෆුල් upset..කලින් වැඩ කරපු උන් ඔලුව කන්න හදනවා අලුත් වැඩ කරලා දෙන්න කියලා..මට ඇස් 2ටම ඇඩිලා ඉන්නේ..

    මුන්ට මන් කිව්වා මගේ ගාව passport නැහැ කියලා..උන පිලි ගන්නේ නැහැනේ driving licence එකේ expire date එකක් නැහැ කියලා...මන් photo එකක් ගහලා යැව්වා..එත් මුන් කියනවා Proper department එකකට යවන්නලු...
    freelancer එකේ finaces -> verify payment source කියන එකටද ඔය අවුල ඇවිත් තියෙන්නේ ?
     
    kondaelakiri

    Member
    May 16, 2011
    365
    19
    0
    freelancer එකේ finaces -> verify payment source කියන එකටද ඔය අවුල ඇවිත් තියෙන්නේ ?

    නැහැ macho..මන් verify payment source වල HNB card එකෙන් වෙරිෆයි කළා ...එත් Skrill (Moneybookers) වෙරිෆයි කලේ නැහැ..

    අවුල එන්නේ withdraw page එකේ ..

    https://www.freelancer.com/payments/withdraw.php

    මෙන්න මේ වගේ තියෙනවා...
    OhhUUyP.png

    http://i.imgur.com/xaDzrUw.jpg
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නැහැ macho..මන් verify payment source වල HNB card එකෙන් වෙරිෆයි කළා ...එත් Skrill (Moneybookers) වෙරිෆයි කලේ නැහැ..

    අවුල එන්නේ withdraw page එකේ ..

    https://www.freelancer.com/payments/withdraw.php

    මෙන්න මේ වගේ තියෙනවා...
    OhhUUyP.png

    http://i.imgur.com/xaDzrUw.jpg
    මේක අලුත් එකක්!
    withdrawals වලට ගියාම ඔන්න මටත් පේන්න තියෙනවා ඕක..
    bank statements, bill එකක් වත් යවන්න වෙනවා.
    හැබැයි ඕක කල යුතුමයි කියලා නං නෑ මගේ account එකට.
     
    kondaelakiri

    Member
    May 16, 2011
    365
    19
    0
    මේක අලුත් එකක්!
    withdrawals වලට ගියාම ඔන්න මටත් පේන්න තියෙනවා ඕක..
    bank statements, bill එකක් වත් යවන්න වෙනවා.
    හැබැයි ඕක කල යුතුමයි කියලා නං නෑ මගේ account එකට.

    මගේ account එකටත් එහෙමම කියලා නම් නැහැ නේද...මොකද last withdraw එකත් pending තියෙන්නේ..Friday morning තමා සල්ලි ගෙව්වද බලන්න වෙන්නේ..

    bank statements, bill එකක් වත් යවන්න වෙනවා.
    මේක විතරක් නෙවි මචෝ...මෙන්න මේ සේරම යවන්න වෙනවා..
    http://i.imgur.com/QYXCmBR.png

    withdrawals එකේ තියෙන ලින්ක් එක click කරාම ඔය page එකට යන්න පුළුවන්
     
    Uba nodanna ewa click karanna noya idapan. Mama oka dakketh dhan :P Aniwarya karala naha ne bun
     
    kondaelakiri

    Member
    May 16, 2011
    365
    19
    0
    Uba nodanna ewa click karanna noya idapan. Mama oka dakketh dhan :P Aniwarya karala naha ne bun

    Ah ehemada....oya msg eka mage account dashboard eketh pennava..ekayi baya une ambenakata...:rofl:

    Den oka illuvoth denna kohmada macho :P