Freelancers ලා Tax ගෙවන්න ඕනේ මෙහෙමයි

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,260
    15,362
    113
    image.png

    සෝස් : https://www.newswire.lk/2023/02/02/taxing-the-freelancer-who-are-taxed/
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    මම මේ ආණ්ඩුවට tax හෙවන්නේ නෑ.ගෙදෙට්ට ඇවිල්ල බල කලොත් හම්බකරන එක නවත්තල ළඟ තියෙන සල්ලි වලින් ආණ්ඩුව මාරු වෙනකන් පිරිමහ ගන්නවා.අනිවා දෙකක් නෑ :cool:
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,941
    8,717
    113
    In Your Heart
    මම මේ ආණ්ඩුවට tax හෙවන්නේ නෑ.ගෙදෙට්ට ඇවිල්ල බල කලොත් හම්බකරන එක නවත්තල ළඟ තියෙන සල්ලි වලින් ආණ්ඩුව මාරු වෙනකන් පිරිමහ ගන්නවා.අනිවා දෙකක් නෑ :cool:
    Ubata wiruddawa nadu dai. Depala rajasanthaka karai
     
    ErangaJaY

    Well-known member
  • Jun 14, 2015
    691
    1,051
    93
    වැටෙන් එහා
    Paypal money walatath keli da?

    මම මේ ආණ්ඩුවට tax හෙවන්නේ නෑ.ගෙදෙට්ට ඇවිල්ල බල කලොත් හම්බකරන එක නවත්තල ළඟ තියෙන සල්ලි වලින් ආණ්ඩුව මාරු වෙනකන් පිරිමහ ගන්නවා.අනිවා දෙකක් නෑ :cool:
    Usawi gane lega lega inna wenne. Ita wadiya hodai illana gala deela election eken kelawala gamu
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    Usawi gane lega lega inna wenne. Ita wadiya hodai illana gala deela election eken kelawala gamu
    අපි උසාවි ගානේ ලගින්නෙත් නෑ මේ ආණ්ඩුවට බදු ගෙවන්නෙත් නෑ.වැක්සින් එක මතකනේ.ප්‍රජාව කරන්නේ වැරදි දේ නම් අපි ප්‍රජාවෙන් ඉවත් වෙනවා.(එකේ තේරුම බරපතලයි)
     
    • Like
    Reactions: super077

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    Usawi gane lega lega inna wenne. Ita wadiya hodai illana gala deela election eken kelawala gamu
    online business walata tax na. thamanta ona gana dala shape eka hitapan, eletion ekin okkoma wenas wenawa, mehama tax ganna puluwan develop country wala vitharai. mokada e ratawala system eka hodai. me mona develop da?
    patta asadaranai, harinam online usd hoyana ewnata vehical tax adu karanan ona. api wa motivate karanna epai. sali ganna lankawata. me mona pissu wadakda. shape eka jewath wenna ona gana aran tika kalayak hitapan.