ෆ්රිලන්සින් වනාහි කාගේවත් යටතේ වැඩ නොකර තමන් කැමති ඕනෙම කෙනෙක් යටතේ වැඩ කිරීමයි. ඒ සදහා තමන්ගේ හැකියාවට අමතරව අලෙවි කරණය පිළිබද මනා දැනුමක් තිබීම අවශ්‍යයි. තරගකාරිත්වය, වගේම තමන්ගේ වටිනාකම, වෙළද නාමය වගේ දේවල් ඇති කරගැනීමට නොහැකි අයට මෙහි රදා පැවැත්මක් නොමැත. තවද හැකියාවක් නොමැතිව ඉහත කරුණු තුන උපයෝගී කොටගෙන වෙනත් පුද්ගලයන් ලවා කරගැනීමෙන් ව්‍ය්වසයකෙක් බවට පත් විය හැක.

Freelance elakiri.com Kiyala Google Search karapan.ona thram thread athi.
ෆ්රිලන්සින් වනාහි කාගේවත් යටතේ වැඩ නොකර තමන් කැමති ඕනෙම කෙනෙක් යටතේ වැඩ කිරීමයි. ඒ සදහා තමන්ගේ හැකියාවට අමතරව අලෙවි කරණය පිළිබද මනා දැනුමක් තිබීම අවශ්‍යයි. තරගකාරිත්වය, වගේම තමන්ගේ වටිනාකම, වෙළද නාමය වගේ දේවල් ඇති කරගැනීමට නොහැකි අයට මෙහි රදා පැවැත්මක් නොමැත. තවද හැකියාවක් නොමැතිව ඉහත කරුණු තුන උපයෝගී කොටගෙන වෙනත් පුද්ගලයන් ලවා කරගැනීමෙන් ව්‍ය්වසයකෙක් බවට පත් විය හැක.

තෙරුවන් සරණයි!
ආදරනීය මල්ලි වෙත,
මල්ලි මට Freelance කරන හැටි කියලා දෙන්න කියලා එවපු ලියුම් කඩදහිය ලැබුනා.
මගේ ගෑනිට තියෙන මෝල් අමාරුවට ඕං තව පාරක් බඩ වෙලා.
මීට ලොකු අයියා.
තෙරුවන් සරණයි!
ආදරනීය මල්ලි වෙත,
මල්ලි මට Freelance කරන හැටි කියලා දෙන්න කියලා එවපු ලියුම් කඩදහිය ලැබුනා.
මගේ ගෑනිට තියෙන මෝල් අමාරුවට ඕං තව පාරක් බඩ වෙලා. දැන් ආයෙමත් ගෑනිව ක්ලිනික් එක්කන් යන්න වෙලා, ඒ මදිවට පොඩි එවුන් දෙන්නා ඉස්කෝලෙ අරන් යන්නෙත් ගේන්නෙත් මම.
වියදමුත් එන්න එන්නම වැඩියි. ඉතින් මම දැන් තව පාර්ට් ටයිම් ජොබ් එකක් කරනවා.
ඉතින් මගෙ මල්ලි අපි ඔක්කොම මේ හැල්මෙ දුවන රේස් එකේ උබ වෙනුවෙන් නවතින්න පිට එකෙක්ට තියා උබේ ලොකු අයියටවත් වෙලාවක් නෑ.
ඉතින් උබ ගූගල් කියන සෙවුම් යන්ත්‍රෙ "how to work as a freelancer" කියලා සර්ච් කරලා තනියම ඉගෙන ගනින්.
ඒ ඉගෙන ගද්දි නොතේරුනු දෙයක් තිබ්බොත් මගෙන් අහපන්.