Freelancing ගැන විස්තර ටිකක් ඕන

lashan M

Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    Freelancing ගැන විස්තර ටිකක් ඕන

    මචන්ලා Freelancing ගැන විස්තර ටිකක් ඕන. පොඩ්ඩක් ඒක කරන හැටි කියන්න.
    ඒකෙන් උපයන්න පුලුවන් ආදායම් තත්වෙ ගැනත් විස්තර කියන්න.
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ෆ්රිලන්සින් වනාහි කාගේවත් යටතේ වැඩ නොකර තමන් කැමති ඕනෙම කෙනෙක් යටතේ වැඩ කිරීමයි. ඒ සදහා තමන්ගේ හැකියාවට අමතරව අලෙවි කරණය පිළිබද මනා දැනුමක් තිබීම අවශ්‍යයි. තරගකාරිත්වය, වගේම තමන්ගේ වටිනාකම, වෙළද නාමය වගේ දේවල් ඇති කරගැනීමට නොහැකි අයට මෙහි රදා පැවැත්මක් නොමැත. තවද හැකියාවක් නොමැතිව ඉහත කරුණු තුන උපයෝගී කොටගෙන වෙනත් පුද්ගලයන් ලවා කරගැනීමෙන් ව්‍ය්වසයකෙක් බවට පත් විය හැක.
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...

    ස්ක්‍රවිගෙ ගැෆික් ගෝඩ් බ්‍රෑන්ඩ් එක .:D
     
    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    ෆ්රිලන්සින් වනාහි කාගේවත් යටතේ වැඩ නොකර තමන් කැමති ඕනෙම කෙනෙක් යටතේ වැඩ කිරීමයි. ඒ සදහා තමන්ගේ හැකියාවට අමතරව අලෙවි කරණය පිළිබද මනා දැනුමක් තිබීම අවශ්‍යයි. තරගකාරිත්වය, වගේම තමන්ගේ වටිනාකම, වෙළද නාමය වගේ දේවල් ඇති කරගැනීමට නොහැකි අයට මෙහි රදා පැවැත්මක් නොමැත. තවද හැකියාවක් නොමැතිව ඉහත කරුණු තුන උපයෝගී කොටගෙන වෙනත් පුද්ගලයන් ලවා කරගැනීමෙන් ව්‍ය්වසයකෙක් බවට පත් විය හැක.

    ela ela

    Freelance elakiri.com Kiyala Google Search karapan.ona thram thread athi.

    ela
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    ෆ්රිලන්සින් වනාහි කාගේවත් යටතේ වැඩ නොකර තමන් කැමති ඕනෙම කෙනෙක් යටතේ වැඩ කිරීමයි. ඒ සදහා තමන්ගේ හැකියාවට අමතරව අලෙවි කරණය පිළිබද මනා දැනුමක් තිබීම අවශ්‍යයි. තරගකාරිත්වය, වගේම තමන්ගේ වටිනාකම, වෙළද නාමය වගේ දේවල් ඇති කරගැනීමට නොහැකි අයට මෙහි රදා පැවැත්මක් නොමැත. තවද හැකියාවක් නොමැතිව ඉහත කරුණු තුන උපයෝගී කොටගෙන වෙනත් පුද්ගලයන් ලවා කරගැනීමෙන් ව්‍ය්වසයකෙක් බවට පත් විය හැක.

    Sinhala literature pothak kiyewwa wage
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    තෙරුවන් සරණයි!

    ආදරනීය මල්ලි වෙත,

    මල්ලි මට Freelance කරන හැටි කියලා දෙන්න කියලා එවපු ලියුම් කඩදහිය ලැබුනා.

    මගේ ගෑනිට තියෙන මෝල් අමාරුවට ඕං තව පාරක් බඩ වෙලා. දැන් ආයෙමත් ගෑනිව ක්ලිනික් එක්කන් යන්න වෙලා, ඒ මදිවට පොඩි එවුන් දෙන්නා ඉස්කෝලෙ අරන් යන්නෙත් ගේන්නෙත් මම.

    වියදමුත් එන්න එන්නම වැඩියි. ඉතින් මම දැන් තව පාර්ට් ටයිම් ජොබ් එකක් කරනවා.

    ඉතින් මගෙ මල්ලි අපි ඔක්කොම මේ හැල්මෙ දුවන රේස් එකේ උබ වෙනුවෙන් නවතින්න පිට එකෙක්ට තියා උබේ ලොකු අයියටවත් වෙලාවක් නෑ.

    ඉතින් උබ ගූගල් කියන සෙවුම් යන්ත්‍රෙ "how to work as a freelancer" කියලා සර්ච් කරලා තනියම ඉගෙන ගනින්.

    ඒ ඉගෙන ගද්දි නොතේරුනු දෙයක් තිබ්බොත් මගෙන් අහපන්.

    මීට ලොකු අයියා.
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    :eek::eek::lol:
    තෙරුවන් සරණයි!

    ආදරනීය මල්ලි වෙත,

    මල්ලි මට Freelance කරන හැටි කියලා දෙන්න කියලා එවපු ලියුම් කඩදහිය ලැබුනා.

    මගේ ගෑනිට තියෙන මෝල් අමාරුවට ඕං තව පාරක් බඩ වෙලා.

    මීට ලොකු අයියා.
     
    akilaperera2014

    Well-known member
  • Jan 26, 2015
    1,169
    406
    83
    Kadawatha
    තෙරුවන් සරණයි!

    ආදරනීය මල්ලි වෙත,

    මල්ලි මට Freelance කරන හැටි කියලා දෙන්න කියලා එවපු ලියුම් කඩදහිය ලැබුනා.

    මගේ ගෑනිට තියෙන මෝල් අමාරුවට ඕං තව පාරක් බඩ වෙලා. දැන් ආයෙමත් ගෑනිව ක්ලිනික් එක්කන් යන්න වෙලා, ඒ මදිවට පොඩි එවුන් දෙන්නා ඉස්කෝලෙ අරන් යන්නෙත් ගේන්නෙත් මම.

    වියදමුත් එන්න එන්නම වැඩියි. ඉතින් මම දැන් තව පාර්ට් ටයිම් ජොබ් එකක් කරනවා.

    ඉතින් මගෙ මල්ලි අපි ඔක්කොම මේ හැල්මෙ දුවන රේස් එකේ උබ වෙනුවෙන් නවතින්න පිට එකෙක්ට තියා උබේ ලොකු අයියටවත් වෙලාවක් නෑ.

    ඉතින් උබ ගූගල් කියන සෙවුම් යන්ත්‍රෙ "how to work as a freelancer" කියලා සර්ච් කරලා තනියම ඉගෙන ගනින්.

    ඒ ඉගෙන ගද්දි නොතේරුනු දෙයක් තිබ්බොත් මගෙන් අහපන්.

    මීට ලොකු අයියා.

    :rofl::rofl::rofl::love:
     
    Anarky

    Active member
  • Jan 3, 2018
    342
    76
    28
    තෙරුවන් සරණයි!

    ආදරනීය මල්ලි වෙත,

    මල්ලි මට Freelance කරන හැටි කියලා දෙන්න කියලා එවපු ලියුම් කඩදහිය ලැබුනා.

    මගේ ගෑනිට තියෙන මෝල් අමාරුවට ඕං තව පාරක් බඩ වෙලා. දැන් ආයෙමත් ගෑනිව ක්ලිනික් එක්කන් යන්න වෙලා, ඒ මදිවට පොඩි එවුන් දෙන්නා ඉස්කෝලෙ අරන් යන්නෙත් ගේන්නෙත් මම.

    වියදමුත් එන්න එන්නම වැඩියි. ඉතින් මම දැන් තව පාර්ට් ටයිම් ජොබ් එකක් කරනවා.

    ඉතින් මගෙ මල්ලි අපි ඔක්කොම මේ හැල්මෙ දුවන රේස් එකේ උබ වෙනුවෙන් නවතින්න පිට එකෙක්ට තියා උබේ ලොකු අයියටවත් වෙලාවක් නෑ.

    ඉතින් උබ ගූගල් කියන සෙවුම් යන්ත්‍රෙ "how to work as a freelancer" කියලා සර්ච් කරලා තනියම ඉගෙන ගනින්.

    ඒ ඉගෙන ගද්දි නොතේරුනු දෙයක් තිබ්බොත් මගෙන් අහපන්.

    මීට ලොකු අයියා.

    බබාගේ තාත්තා කවුද :D:P