$700 logo ekakata(contest) , $900 web design(4 pages), oka thamai wadima
web එක මොන type එකක් ද ? language ?
කට්ටියට දැන ගන්නත් එක්ක freelancing එක Job එකකින් හොයපු වැඩිම ගාන දාමුද?
freelancing වෙබ් + Job එකත් එක්ක
Fiverr maseta $10,000 withara
$6000
fiverr $1500
freelancer
$234
2700 USD thama mata nam set una uparimaya project ekakin
මම ඩොලර් 100 + 35 බෝනස් ගත්ත එක පොඩි ජොබ් එකකට අප්වර්ක් එකේ..
අතට රුපියල් 18,500 ක් වගේ ලැබුන අරව මේවා කපාගත්තට පස්සෙ
$52 Fiverr eken. Start Karapu mulma mase withdraw eka.
$400 wage tamai web design project ekak
+1000
$100 fiverr
එකකින් වැඩිම $120.... මේකේ උන් හොයල තියෙන ඒවා දැක්කහම කලකිරෙනවනේ
$700 logo ekakata(contest) , $900 web design(4 pages), oka thamai wadima
155$ - 20% = 124$![]()
60$ Fiverr + 20$ MicroWorkers36$ pending at Adsense
$14.92 YouTube adsense![]()
Bitcoin walin 16000$ wage... gatte nam 10000$ anith tika tawama wallet eke hebeii ewa bahala hodatama
fiverr 120$
adsence nam 300$
පෝරිසාදයා;24101532 said:Admob $10000 USD -2006-2008
6 Lakh from Local project
$1000/month aran tyanawa
:
මට නම් කියක්වත් නැහැ බන්...
Magenam target eka me year eke wath kammali natuwa mahsnsi wela first online $$ keepaya hoyagannai![]()
Fiverr job enne nane bn try kalaata![]()
hariyata karaganna labune na bun kisi deyak
