Freelancing and mobile repairing workshop

Splash_smart

Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    මචන්ලා මට ලොකු උදව්වක් ඕනෙ. කවුරුහරි ඉන්නවද Freelancing workshop සහා mobile phone repairing Workshop එකක් කරන්න පුලුවන් කෙනෙක්/දෙන්නෙක්. මම Kandy Esoft එකේ කෙනෙක්. බය වෙන්න එපා Pay කරනවා. දන්නවා නම් කියහන්කො..
    Eth English walin :yes: