Freelancing

Lira

Active member
  • Nov 3, 2014
    376
    141
    43
    අලුතින් Freelancing පටන් ගත්තු මට පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා යාලුවනේ.
    දන්න කෙනෙක් ඉන්නවනම් මට මේ ටික පහදලා දෙන්න පුලුවන්ද.

    1. අලුතින් Freelance, Fiverr, Odesk වගේ කරන කෙනෙකුට තමන්ගේ නම හදාගන්න self purchasing හොඳ උපක්‍රමයක්ද ??

    2. Sri lankan paypal එකකින් payaneer card එකට money transfer කරන්න පුලුවන්ද.
    [එහෙම නැත්නම් Malaysian paypal එකක් හදාගන්න වෙයිද.]

    3. Freelancing වලින් ගොඩ එන්න graphic පුළුවන් වීම විතරක් ප්‍රමාණවත්ද, මම වෙන මොනවාද හදාගන්න ඕනේ.

    4. මම දැන් මාසයක් විතර try කරනවා නමුත් එක order එකක් වත් නෑ. හේතුව මොකක්ද කියල තේරෙන්නේ නෑ.

    5. මම design කරපු sample ඒවා customers ලට පෙන්නන්න ක්‍රමයක් තියෙනවද. [වැඩ කොහොමද කියල බලන්නේ නැතුව orders දෙන්නේ නෑනේ]

    මමත් මගේ පවුලේ උදවියත් සෑහෙන ප්‍රශ්න ගොඩක ඉන්නේ යාලුවනේ.
    මට පුළුවන් උපකාරයක් කරන්න.

    ඔයාලගෙත් graphic වැඩ තියෙනවනම් මට කරලා දෙන්න පුළුවන් සාදාරන ගානකට,
    Wedding album එහෙම design කරලා හොඳ experience තියෙනවා.
     
    Last edited:

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    Freelance, Fiverr, Odesk walata direct payoneer use karapan ban aye paypal hadanna oni na
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Be honest machan. There is no other way to succeed in this career.
    You can withdraw directly from payoneer. Checks are cheaper (but slower) if you withdraw >2000.
    There are many fields. Do what you have expertise in.

    For graphics, you can create your online presence in UX stack exchange, graphic stack exchange, devianart, etc. send your links to the client. Don't copy and paste the same cover letter. Write one specifically for him.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    Freelancer වල නම් වෙලාව අරන් profile එක සම්පූර්නයෙන්ම හදා ගන්න. මුලින්ම අන්තිම පහල බිඩ්z දාන්න. ඒකටම ගැලපෙන proposal එකක් ලියන්න. පුලුවන් නම් project එකේම සාම්පල් යවන්න. එතකොට හිගන උන් උබව කන්ටැක්ට් කරනව. එයාලට එයාලගෙ වැඩේම සාම්පල් යවන්න. එහෙම යවල විස්වාසය දිනාගන්න. ඉලගට project එක award කරන්න කියල ඉල්ලල වැඩේ කරන්න. කොහොමහරි 5 ස්ටාර් අරන් හොදටම වැඩේ කරන්න. Reviews ගන්න පාඩුවට මුල්කාලෙ project කරන්න. වැඩ ගන්නක්ට employerගෙ reviews ගැන සැලකිලිමත් වෙන්නෙ. ඒ ලැබෙන සල්ලි වලින් membership එකක් ගන්න.
     
    Banned.King

    Member
    Nov 6, 2014
    390
    13

    mcn sample ywnwa kynne khmada ywanne complete krpu ekakda ywnna ona watermark dlada ywnna ona mata poddak pahadili krpnko oya sample ywna scn eka