අලුතින් Freelancing පටන් ගත්තු මට පොඩි ප්රශ්න ටිකක් තියෙනවා යාලුවනේ.
දන්න කෙනෙක් ඉන්නවනම් මට මේ ටික පහදලා දෙන්න පුලුවන්ද.
1. අලුතින් Freelance, Fiverr, Odesk වගේ කරන කෙනෙකුට තමන්ගේ නම හදාගන්න self purchasing හොඳ උපක්රමයක්ද ??
2. Sri lankan paypal එකකින් payaneer card එකට money transfer කරන්න පුලුවන්ද.
[එහෙම නැත්නම් Malaysian paypal එකක් හදාගන්න වෙයිද.]
3. Freelancing වලින් ගොඩ එන්න graphic පුළුවන් වීම විතරක් ප්රමාණවත්ද, මම වෙන මොනවාද හදාගන්න ඕනේ.
4. මම දැන් මාසයක් විතර try කරනවා නමුත් එක order එකක් වත් නෑ. හේතුව මොකක්ද කියල තේරෙන්නේ නෑ.
5. මම design කරපු sample ඒවා customers ලට පෙන්නන්න ක්රමයක් තියෙනවද. [වැඩ කොහොමද කියල බලන්නේ නැතුව orders දෙන්නේ නෑනේ]
මමත් මගේ පවුලේ උදවියත් සෑහෙන ප්රශ්න ගොඩක ඉන්නේ යාලුවනේ.
මට පුළුවන් උපකාරයක් කරන්න.
ඔයාලගෙත් graphic වැඩ තියෙනවනම් මට කරලා දෙන්න පුළුවන් සාදාරන ගානකට,
Wedding album එහෙම design කරලා හොඳ experience තියෙනවා.

Last edited: