මේකයි Guys, Freepik එකේ තියෙන free vector art වගේ දේවල් අපි Youtube video එකක attribution නැතුව use කරොත් අවුලක් එයිද?
මට Premium Plan එක ගන්ට පුළුවන්. නමුත් අපි free අරගෙන use කරනවද, Premium use කරනවද කියලා විශේෂයක් නෑ නේද? මන් කියන්නේ Copyright, Attribution පැත්තෙන්.

ඒක වැඩිය ගානක් ගියේ නෑ 