agent ta kiyala tune karaganna oyata sat detect karana tools nathnam.ඩිෂ් එක හැරෙව්ව බං, දැන් කැඩි කැඩි පේන්නෙ![]()
අයියෝ ලීසිං දාලද ඒවත් අරන් තියෙන්නෙku band broadcasting wenayi c Band wenayi. ku signal c walin ganna ba.
freesat ලගෙ lease එක ඉවර ඇති satellite එක change කරන්නෙ.
කොහොමද බං හැරෙව්වෙ, උඹට සැටලයිට් එක පේනවද?ඩිෂ් එක හැරෙව්ව බං, දැන් කැඩි කැඩි පේන්නෙ![]()
විහිලුවට කිව්වෙ බං. ඕක දිගටම තියෙනවනං හොදයි නේ...උන් හැබැයි Ground Station කරන කොම්පැනියක්. වැහෙන්න නම් බෑ. ස්ටාර් ලින්ක් එකේ ලංකාවේ Ground station එකත් මුන් ගනී මං හිතන්නේ
agent ta kiyala tune karaganna oyata sat detect karana tools nathnam.
------ Post added on Oct 31, 2024 at 12:25 AM
technician kenekta kiyala karagaththe, dan aphu porata kiyala balanna wenawaකොහොමද බං හැරෙව්වෙ, උඹට සැටලයිට් එක පේනවද?
ඔය සැටලයිට් geo stationary නේද මචංtechnician kenekta kiyala karagaththe, dan aphu porata kiyala balanna wenawa
ලන්කවට satellite නෑනෙ transponder බදු ගන්නව ඉතිං. dialog උන්ටවත් නෑ.අයියෝ ලීසිං දාලද ඒවත් අරන් තියෙන්නෙ
ලන්කවට satellite නෑනෙ transponder බදු ගන්නව ඉතිං. dialog උන්ටවත් නෑ.
matath prashnayak okaFreeSat එක FREE ද? එහෙමනම් උන් කොහොමද revenue එකක් ගන්නේ?
ඔය STB එක 11637 H 32727 transpoder එක මුලින් දාල සිග්නල් බලන්න.කොහොමද බං හැරෙව්වෙ, උඹට සැටලයිට් එක පේනවද
උඹත් දන්න දේවල්ඔය STB එක 11637 H 32727 transpoder එක මුලින් දාල සිග්නල් බලන්න.
phone එකට දාගන්න satfinder app එක. ඒකෙ ඇති express AM7 sat එක. එහෙම නැත්තම් 40E
Azimuth & elevation in Dehiwala, Sri Lanka: 261.87° & 43.34° මේක phone එකෙන් align කරල idea එකක් ගන්න sat එක තියෙන තැන.
ඊළඟට dish එක ඒ alignment හදල පොඩි angle වෙනස් කරන ගමන් signal බලන්න.
local channel eken charge karanawa. international channel walin nam kohomada danne na.matath prashnayak oka
Decoder eka reset krla ina onidaඔය STB එක 11637 H 32727 transpoder එක මුලින් දාල සිග්නල් බලන්න.
phone එකට දාගන්න satfinder app එක. ඒකෙ ඇති express AM7 sat එක. එහෙම නැත්තම් 40E
Azimuth & elevation in Dehiwala, Sri Lanka: 261.87° & 43.34° මේක phone එකෙන් align කරල idea එකක් ගන්න sat එක තියෙන තැන.
ඊළඟට dish එක ඒ alignment හදල පොඩි angle වෙනස් කරන ගමන් signal බලන්න.
නෑ ඕන්නෙ නෑ. ඔය තියෙන ට්රන්ස්පොන්ඩෙර්ස් ටිකයි චැනල් ටිකයි delete කරන්න. නැත්ත චැනල් duplicate වෙයි.Decoder eka reset krla ina onida
Mokakda digital broadcasting kivve? TV Lanka kiyanne monaa karana kattiyakda? Oya deka athara sambande mokakda?Digital Broadcasting එකක් එනකං ඉන්නේ බං TV Lanka එකේ එවුන් පිස්සු කෙලිනවා නේ ඉතින්
Digital TV වල වැස්ස කියලා කිසිම අවුලක් නැහැ බං Picture Quality එකත් හොදයි
Digital TV කියන්නේ පොඩි ඇන්ටෙනා එකකින් HD TV බලන්න පුළුවන්. ඇන්ටෙනාව Digital TV දෙන Tower එක පැත්තට හැරෙව්වා නම් ඇති Chanel's 100 විතර HD බලන්න පුළුවන් . වැස්ස අකුණු ගැහුවා කියලා Signal වලට අවුලක් නැහැMokakda digital broadcasting kivve? TV Lanka kiyanne monaa karana kattiyakda? Oya deka athara sambande mokakda?
Ade. Un hema local channel ekakma broadcast karanavada? E service ekata channel karana un, e company ekata pay karanavada?Digital TV කියන්නේ පොඩි ඇන්ටෙනා එකකින් HD TV බලන්න පුළුවන්. ඇන්ටෙනාව Digital TV දෙන Tower එක පැත්තට හැරෙව්වා නම් ඇති Chanel's 100 විතර HD බලන්න පුළුවන් . වැස්ස අකුණු ගැහුවා කියලා Signal වලට අවුලක් නැහැ
TV Lanaka තමා දැනට DVB T2 Digital Broadcasting Free to Air දැනට ලංකාවේ කරන්නේ
TV එකේ බිල්ට් ඉන් Digital TV තියෙනවා එක්කෙනෙක් ට හරි නැති එක්කෙනෙක් නම් DVB T2 එක්ස්ට්‍රනල් Reciver එකක් හයි කරලා දොම්පේ TV Lanka Tower එක පැත්තට හරවලා Tune කරාම TV Chanels ඔක්කොම Free බලාගන්න පුලුවන්
මුන්ගේ අවුල් තමා හිටපු ගමන් Broadcasting එක නවත්වනවා ආයේ පටන් ගන්නවා ආයෙත් නවත්වනවා වගේ වැඩ කරනවා
Pay කරන්න ඕනේ නම් නැහැ Locale Chanel's ටිකයි තව Foreign Chanel's වග යකුයි Free බලන්න පුළුවන්Ade. Un hema local channel ekakma broadcast karanavada? E service ekata channel karana un, e company ekata pay karanavada?