FreeSAT තියෙන කලු සිංහලු මෙහෙ වර

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    sattelite change karana message eka display wenawa freesat eke. but thama channels tika penawa.
    un sat change karala channel penne nathi unoth, agent ta kiyala aluth sat location ekata tune karagannawa.

    ඩිෂ් එක හැරෙව්ව බං, දැන් කැඩි කැඩි පේන්නෙ:confused:
    agent ta kiyala tune karaganna oyata sat detect karana tools nathnam.
    ------ Post added on Oct 31, 2024 at 12:25 AM
     
    AnuradhaRa

    Well-known member
  • ku band broadcasting wenayi c Band wenayi. ku signal c walin ganna ba.

    freesat ලගෙ lease එක ඉවර ඇති satellite එක change කරන්නෙ.
    අයියෝ ලීසිං දාලද ඒවත් අරන් තියෙන්නෙ

    ඩිෂ් එක හැරෙව්ව බං, දැන් කැඩි කැඩි පේන්නෙ:confused:
    කොහොමද බං හැරෙව්වෙ, උඹට සැටලයිට් එක පේනවද?

    උන් හැබැයි Ground Station කරන කොම්පැනියක්. වැහෙන්න නම් බෑ. ස්ටාර් ලින්ක් එකේ ලංකාවේ Ground station එකත් මුන් ගනී මං හිතන්නේ
    විහිලුවට කිව්වෙ බං. ඕක දිගටම තියෙනවනං හොදයි නේ... (y)
     
    • Like
    Reactions: Amith0424

    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,556
    1,362
    113
    Rathnapure
    agent ta kiyala tune karaganna oyata sat detect karana tools nathnam.
    ------ Post added on Oct 31, 2024 at 12:25 AM
    කොහොමද බං හැරෙව්වෙ, උඹට සැටලයිට් එක පේනවද?
    technician kenekta kiyala karagaththe, dan aphu porata kiyala balanna wenawa
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    කොහොමද බං හැරෙව්වෙ, උඹට සැටලයිට් එක පේනවද
    ඔය STB එක 11637 H 32727 transpoder එක මුලින් දාල සිග්නල් බලන්න.
    phone එකට දාගන්න satfinder app එක. ඒකෙ ඇති express AM7 sat එක. එහෙම නැත්තම් 40E
    Azimuth & elevation in Dehiwala, Sri Lanka: 261.87° & 43.34° මේක phone එකෙන් align කරල idea එකක් ගන්න sat එක තියෙන තැන.
    ඊළඟට dish එක ඒ alignment හදල පොඩි angle වෙනස් කරන ගමන් signal බලන්න.
     
    • Wow
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ඔය STB එක 11637 H 32727 transpoder එක මුලින් දාල සිග්නල් බලන්න.
    phone එකට දාගන්න satfinder app එක. ඒකෙ ඇති express AM7 sat එක. එහෙම නැත්තම් 40E
    Azimuth & elevation in Dehiwala, Sri Lanka: 261.87° & 43.34° මේක phone එකෙන් align කරල idea එකක් ගන්න sat එක තියෙන තැන.
    ඊළඟට dish එක ඒ alignment හදල පොඩි angle වෙනස් කරන ගමන් signal බලන්න.
    උඹත් දන්න දේවල් (y)
     
    Dilshan94

    Active member
  • Dec 28, 2016
    628
    237
    43
    ඔය STB එක 11637 H 32727 transpoder එක මුලින් දාල සිග්නල් බලන්න.
    phone එකට දාගන්න satfinder app එක. ඒකෙ ඇති express AM7 sat එක. එහෙම නැත්තම් 40E
    Azimuth & elevation in Dehiwala, Sri Lanka: 261.87° & 43.34° මේක phone එකෙන් align කරල idea එකක් ගන්න sat එක තියෙන තැන.
    ඊළඟට dish එක ඒ alignment හදල පොඩි angle වෙනස් කරන ගමන් signal බලන්න.
    Decoder eka reset krla ina onida
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,839
    2,676
    113
    Kadawatha, Sri Lanka
    Digital Broadcasting එකක් එනකං ඉන්නේ බං TV Lanka එකේ එවුන් පිස්සු කෙලිනවා නේ ඉතින්
    Digital TV වල වැස්ස කියලා කිසිම අවුලක් නැහැ බං Picture Quality එකත් හොදයි
    Mokakda digital broadcasting kivve? TV Lanka kiyanne monaa karana kattiyakda? Oya deka athara sambande mokakda?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,581
    72,782
    113
    මාලඹේ
    Mokakda digital broadcasting kivve? TV Lanka kiyanne monaa karana kattiyakda? Oya deka athara sambande mokakda?
    Digital TV කියන්නේ පොඩි ඇන්ටෙනා එකකින් HD TV බලන්න පුළුවන්. ඇන්ටෙනාව Digital TV දෙන Tower එක පැත්තට හැරෙව්වා නම් ඇති Chanel's 100 විතර HD බලන්න පුළුවන් . වැස්ස අකුණු ගැහුවා කියලා Signal වලට අවුලක් නැහැ

    TV Lanaka තමා දැනට DVB T2 Digital Broadcasting Free to Air දැනට ලංකාවේ කරන්නේ
    TV එකේ බිල්ට් ඉන් Digital TV තියෙනවා එක්කෙනෙක් ට හරි නැති එක්කෙනෙක් නම් DVB T2 එක්ස්ට්‍රනල් Reciver එකක් හයි කරලා දොම්පේ TV Lanka Tower එක පැත්තට හරවලා Tune කරාම TV Chanels ඔක්කොම Free බලාගන්න පුලුවන්
    මුන්ගේ අවුල් තමා හිටපු ගමන් Broadcasting එක නවත්වනවා ආයේ පටන් ගන්නවා ආයෙත් නවත්වනවා වගේ වැඩ කරනවා
     
    • Love
    Reactions: tha123

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,839
    2,676
    113
    Kadawatha, Sri Lanka
    Digital TV කියන්නේ පොඩි ඇන්ටෙනා එකකින් HD TV බලන්න පුළුවන්. ඇන්ටෙනාව Digital TV දෙන Tower එක පැත්තට හැරෙව්වා නම් ඇති Chanel's 100 විතර HD බලන්න පුළුවන් . වැස්ස අකුණු ගැහුවා කියලා Signal වලට අවුලක් නැහැ

    TV Lanaka තමා දැනට DVB T2 Digital Broadcasting Free to Air දැනට ලංකාවේ කරන්නේ
    TV එකේ බිල්ට් ඉන් Digital TV තියෙනවා එක්කෙනෙක් ට හරි නැති එක්කෙනෙක් නම් DVB T2 එක්ස්ට්‍රනල් Reciver එකක් හයි කරලා දොම්පේ TV Lanka Tower එක පැත්තට හරවලා Tune කරාම TV Chanels ඔක්කොම Free බලාගන්න පුලුවන්
    මුන්ගේ අවුල් තමා හිටපු ගමන් Broadcasting එක නවත්වනවා ආයේ පටන් ගන්නවා ආයෙත් නවත්වනවා වගේ වැඩ කරනවා
    Ade. Un hema local channel ekakma broadcast karanavada? E service ekata channel karana un, e company ekata pay karanavada?