G Starlin

Well-known member
  • Nov 10, 2024
    3,693
    2,954
    113
    Panadura
    Gana danne kawda.kohomada meka genna ganne.ape gedara dialog tv tiyenne mekatama gahanna puluwn lu neda.signal uth un allala denrwada.wahiddi th penewada.me sare ipl penewada.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,545
    15,112
    113
    New Zealand
    ඉතින් බන් උබ ඉන්න තැනට ළගම ඩීලර්ට කෝල් එකක් දීපන්. වෙබ් සයීට් එකේ විස්තර තියනවා. උන් ගෙදරටම ඇවිත් ඩිකෝඩරේ එක හයි කරලා දෙයි. උබට ඩිකෝඩරේ විතරක් ඇති. රු 10000කට අඩු ගාණක් යයි.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,886
    72,000
    113
    මාලඹේ
    වහින වෙලාවට පේන්නේ නැහැ. ඉස්සර නම් හොදට පෙනුනා
    Sat එක මාරු කරට පස්සේ Signal මදි