Freezy_Colly ඩිස්කො කාරයාගෙ ගැජට් එක කැපුවා

Mutilated-penis-malawi-590.jpg

f*** you bitch
Au3eK4L.gif
 
me wage forum ekaka prasiddiye owa danna epa ban..

machan me wage ewa danna epa ban. :(

මට ඕනෙ වෙලා තිබ්බේ ඔන්න ඔතෙන්ට එන්නයි. අර ඩිස්කො කාරයා අහින්සක ආතල් එකක් ගන්න බව හැබෑව. හැබැයි ෆෝරම් එකක ගුනාත්මක බව තියෙන්න නන් ෆෝරම් එකේ යම් පාලනයක් තිබිය යුතුයි. පිරිසකට තමන්ගෙ මානසික කැහිල්ල සුවපත් කර ගන්න උන්ට ඕනෙ ඕනෙ ගොන් පාට් දාලා ත්‍රෙඩ් දැමීම සහ එම ත්‍රෙඩ් වලට ආතල් සප්ලයි කිරීමට වෙනම කණ්ඩායම් බිහිවීම එල්කිරි එකෙන් වැදගත් යමක් ගන්න එන පිරිස නැති කරගන්න හේතු වෙනවා. ඒ වගේ වැඩ වලට අකමැති ගොඩක් අය මේ කිරියෙ ඉන්නවා. හැබැයි උනුත් ඕක ඩිරෙක්ට් එලියට දාන්නෙ නෑ හේතුව උන් එහෙම කලොත් මේකෙ ඉන්න සමහර බහිරවයො දුවගෙන ඇවිල්ල කියනවා ෆෝරම් එකේ නීති රීති වලට පටහැනිව මෙවන් පිස්සො ත්‍රෙඩ් දාලා නැති නිසා වැරැද්දක් නෑ කියලා. එතකොට අර කතා කරන්න යන එකා නිකම්ම කට වහගන්නවා. අපි ඉස්සර 3, 4 පන්ති වල කරනවා වගෙ කාගෙන් හරි මොනා හරි වැරැද්දක් උනාම දුවගෙන ගිහින් ටීචට කියනවා වගෙ මෙතනදිත් දුවගෙන ගිහින් ජී.ටී.ආර් ලොක්කට කේලම් කියන්න යන්න අවශ්‍යතාවයක් නෑ. මොකද මම හිතනවා එයාටත් ඔය ගොන් පාට් ත්‍රෙඩ් දාන පිස්සොන්ට වඩා ඉහල මානසික මට්ටමක් තියෙන නිසා විචාර බුද්ධියෙන් මේ වගෙ මෝඩ ආතල් දිහා බලනවා ඇති කියලා. හැබැයි ඉතින් මේවට විරුද්ධව කිසිම දෙයක් නොකරන්නෙ ඇයි කියලා හීනි ප්‍රශ්නයක් මතුවෙනව. ඒකට උත්තරේ හැමෝටම සාධාරනව සලකන්න ඕනෙ කියන උත්තරේ නන් එතකොට මේ වගෙ ත්‍රෙඩ් ඇනෝයින් වෙන එවුන්ට ඒකෙන් අසාදාරනයක් වෙනවා. මේ වගේ ත්‍රෙඩ් හුදෙක් මාකටින් ටෙක්නික් එකක් විදියට සලකනවනන් එලකිරියට වෙන්නෙත් ලන්කාවට වෙච්ච දේම තමයි. මිනි කැට යට යයි.... ගොම රිටි මතු වෙයි!
 
JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    චීන පටස්;16132160 said:

    :yes::yes::yes::yes:

    good point
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    චීන පටස්;16132174 said:
    උඹටම කියා ගත්තේ ඇයි බන්:P

    gt lokka disco kaarayawa kese wethath ubata nm mona hari kiyai...
    aru bn nkn pissu bailane danne.ithin oota nm kawadawath mkt kiyanne na.
    oo kunuharupa danneth nane.oo paduwe innwa.
    uba dapu pic eka awlne.
    mata nm kmk na.