Freight forwarder

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    China වල ඉදලා ලංකාවට බඩු ටිකක් ගෙන්නගන්න හොද freight forwarding services මොනාද තියෙන්නෙ?
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ගෙන්නලා තියෙනවද උන්ගෙන්. තැන් කීපෙකින් ගන්න බඩු එක package එකේ ගෙන්නගන්න පුලුවන්ද?
    මං ගේන්නම උන්ගෙන්. Service එක සුපිරි. ඔව් පුළුවන්. කතා කරගන්න. ඔයාට ඊටලේසියි domestic shipping වලින් එක තැනකට යවාගත්ත නම්. ඒ wearhouse එකෙන් collect කරගන මෙහෙට ගේන්න කියලා.
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,897
    16,866
    113
    Colombo
    මං ගේන්නම උන්ගෙන්. Service එක සුපිරි. ඔව් පුළුවන්. කතා කරගන්න. ඔයාට ඊටලේසියි domestic shipping වලින් එක තැනකට යවාගත්ත නම්. ඒ wearhouse එකෙන් collect කරගන මෙහෙට ගේන්න කියලා.
    tax unma pay karanwada?
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මං ගේන්නම උන්ගෙන්. Service එක සුපිරි. ඔව් පුළුවන්. කතා කරගන්න. ඔයාට ඊටලේසියි domestic shipping වලින් එක තැනකට යවාගත්ත නම්. ඒ wearhouse එකෙන් collect කරගන මෙහෙට ගේන්න කියලා.
    එතකොට ඒ warehouse එක asian trading ලගෙ එකක්ද?
    සාමන්‍යයෙන් කොච්චර කාලයක් යනවද එන්න.
    Tax එහෙම උන් pay කරනවද? අපිට custom එකට යන්න වෙනවද?
     
    • Like
    Reactions: rukshrulz

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    එතකොට ඒ warehouse එක asian trading ලගෙ එකක්ද?
    සාමන්‍යයෙන් කොච්චර කාලයක් යනවද එන්න.
    Tax එහෙම උන් pay කරනවද? අපිට custom එකට යන්න වෙනවද?

    ඔව් ඒ කටිට්යගෙම warehouse තියෙනවා. ඒවට යවන්න. යන කාලෙ depend වෙනවා bro. දවස් 14 - 45 අතර යයි හේතුව customs case, warehouse වලින් එවන්න යන කාලෙ, shipments වල වෙලාවල් එහෙම වෙනස් වෙන නිසා. සාමාන්‍යයෙන් දවස් 28 වගේ තමා. ඔව් tax සේරම එයාලා කරනවා. අපිට අත්‍යාවශ්‍යයම වුනොත් හැරෙන්න යන්න ඕන නෑ. මෙහෙ warehouse එකේ collect කරගන්න තැනට වාහනේ නම්බර් එක over the phone කියලා, සල්ලි ටික bank කරලා කෙනෙක්ව යවපුවාම එතනින් load කරලා දෙනවා වාහනේට.

    tax unma pay karanwada?
    :yes: සේරම එතනින් කරනවා. Documents ටික අවශ්‍ය විදියට යවන්න එයාලට.
     
    • Like
    Reactions: rukshrulz