French language ඉගෙන ගත්තු අය ඉන්නව නම් පොඩි helpඑකක් ඕනි. මම දන්න මල්ලි කෙනෙක්French language එක AL Subject එකක් විදියට තෝරගෙන තියෙන්නෙ. ඒ මල්ලි A7 B 1 C 1ගත්ත කෙනෙක්. Commerce ,Maths කරන්න බැ කියලාART කරන කෙනෙක්. මේ subjectඑක ලේසිද? ගොඩ දාගන්න පුලුවන් ද? මේ Subject එකත් එක්ක කරන්න හොද අනිත් subjects මොනවද?දන්න අය මේ ගැන කියන්න
Last edited:
A7 B 1 C 1ගත්ත කෙනෙක්ට වෙන කරන්න දෙයක් ඇත්තෙම නැද්ද