සිකුරාදා දවල් 12 ඉදලා 2 වගේ වෙනකන් මුස්ලිම් අයගේ කඩ වහනව ඒ අය පල්ලියට යන නිසා. හැබැයි දෙමල,සිංහල අයගේ කඩවල් ඇරලා තියෙන්නේ.
ඉරිදා නං සිංහල,දෙමල,මුස්ලිම් ගොඩක් අයගේ කඩවල් වහනවා. පිටකොටුවේ විතරක් නෙමෙයි, ඒ අවට ආමර්විදිය, පංචිකාවත්ත වගේ තැන් උනත් ෂුවර් නෑ.