පැය 6 ක් වගේ දවසට off කරල තිබ්බොත් (inverter නොවන) මාසෙට unit කීයක් වගේ ඉතිරි කරගන්න පුළුවන්ද?
එහෙම කරන එක fridge එකට අවුලක් නැද්ද?
එහෙම කරන එක fridge එකට අවුලක් නැද්ද?
R600 eka supiri,eeta wada lesi oka sell karala R600 or above gas ekak thiyena podi ekak ganna... off karaama owage cool eka bahinawa ne.. aai mula idan ethakota cool wenawa... r600 or above gas eka ena podi dora deke ekak ganin.... masetama rs 500 wath ena ekak naa...
YESකිසි තේරුමක් නැති වැඩක්.ඊට පස්සේ ආයේ ඔන් කරාට පස්සේ ඇතුලේ නියමිත කූලින් ලෙවල් එක එන්න කම්ප්‍රෙසර් එක මරාගෙන වැඩ කරන්න ඕනේ.
බොරුවට අරින්නේ වහන්නේ නැතුව තියපන් ෆ්‍රිජ් එක ඒ ඇති.
aluth fridge ekak ganna eka labayi.200 + enwa hari haman deyak use karanneth ne. frige magula nisa wenna ona